Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහන paint
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Bowman" data-source="post: 28521753" data-attributes="member: 580038"><p>ඔය ගානට කරන්නේ Nippon වගේ පේන්ට් එකක් වෙන්න පුලුවන්. DeBeer / Sikkens / DuPont වගේ brand එකක පේන්ට් එකක් භාවිතා කරලා paint warranty එකක් සමග ජපන් sedan එකක් booth paint කරන්න අවම 350,000/= වගේ යනවා. වාහනේ පරීක්ෂා කර බලන්නේ නැතුව නිශ්චිත මුදලක් මෙපමණයි කියල කියන්න බැහැ. වාහනේ අනුව (SUV / Kei car / ජපන් Sedan / European Sedan / Different Types of Van / etc.) පැනල් සයිස් එක හා ප්‍රමාණය වෙනස් වෙනවා. හැඩතල අනුව මිල වෙනස් වෙනවා හා paint කිරීමට විශේෂ දක්ෂතාවයක් අවශ්‍ය වෙනවා. Paint එක අනුව (Solid / Metallic / Pearl / Matte) මිල වෙනස් වෙනවා. පාට අනුව (රතු, නිල්, etc. වාගේ shades තියෙන ඒවා / වෙනත් හා විශේෂ ) මිල වෙනස් වෙනවා. Full paint එකකදී ඇතුල හා පිටත colour match කරන්න වුවහොත් / Colour change කරන්න වුවහොත් පැනල් ප්‍රමානය වැඩිවෙනවා. ටින්කරින් අනුව මිල වෙනස් වෙනවා. Labour අනුව මිල වෙනස්වෙනවා. භාවිතා කරන අමුද්‍රව්‍ය මත (Sibren / Chamaleon / 3M / Berner / CS / WURTH ) මිල වෙනස් වෙනවා. තව Panel Bonding Agent / Polyurethane / Joint Sealer / Cavity Wax / Double Tape හා වෙනත් වගේ ඒවා අවශ්‍ය වුනොත් මිල වෙනස් වෙනවා. පැනල් එකක් දෙකක් වගේ යනවානම් වාහනයේ අනෙකුත් පැනල් සමග පාට match කරන්න විශේෂ skill එකක් අවශ්‍ය වෙනවා. වාහනේ බලන්නේ නැතුව ගණන් කියන්න කොහොමටවත් බැහැ. තැන් කීපයකට වාහනේ අරන් ගිහින් කතාබහ කරලා estimate අරන් තීරණය කරන්න.</p></blockquote><p></p>
[QUOTE="Bowman, post: 28521753, member: 580038"] ඔය ගානට කරන්නේ Nippon වගේ පේන්ට් එකක් වෙන්න පුලුවන්. DeBeer / Sikkens / DuPont වගේ brand එකක පේන්ට් එකක් භාවිතා කරලා paint warranty එකක් සමග ජපන් sedan එකක් booth paint කරන්න අවම 350,000/= වගේ යනවා. වාහනේ පරීක්ෂා කර බලන්නේ නැතුව නිශ්චිත මුදලක් මෙපමණයි කියල කියන්න බැහැ. වාහනේ අනුව (SUV / Kei car / ජපන් Sedan / European Sedan / Different Types of Van / etc.) පැනල් සයිස් එක හා ප්‍රමාණය වෙනස් වෙනවා. හැඩතල අනුව මිල වෙනස් වෙනවා හා paint කිරීමට විශේෂ දක්ෂතාවයක් අවශ්‍ය වෙනවා. Paint එක අනුව (Solid / Metallic / Pearl / Matte) මිල වෙනස් වෙනවා. පාට අනුව (රතු, නිල්, etc. වාගේ shades තියෙන ඒවා / වෙනත් හා විශේෂ ) මිල වෙනස් වෙනවා. Full paint එකකදී ඇතුල හා පිටත colour match කරන්න වුවහොත් / Colour change කරන්න වුවහොත් පැනල් ප්‍රමානය වැඩිවෙනවා. ටින්කරින් අනුව මිල වෙනස් වෙනවා. Labour අනුව මිල වෙනස්වෙනවා. භාවිතා කරන අමුද්‍රව්‍ය මත (Sibren / Chamaleon / 3M / Berner / CS / WURTH ) මිල වෙනස් වෙනවා. තව Panel Bonding Agent / Polyurethane / Joint Sealer / Cavity Wax / Double Tape හා වෙනත් වගේ ඒවා අවශ්‍ය වුනොත් මිල වෙනස් වෙනවා. පැනල් එකක් දෙකක් වගේ යනවානම් වාහනයේ අනෙකුත් පැනල් සමග පාට match කරන්න විශේෂ skill එකක් අවශ්‍ය වෙනවා. වාහනේ බලන්නේ නැතුව ගණන් කියන්න කොහොමටවත් බැහැ. තැන් කීපයකට වාහනේ අරන් ගිහින් කතාබහ කරලා estimate අරන් තීරණය කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom