වාහන paint

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    වහනේ පේන්ට් කරන්න සොලිඩ් තැනක් කියපන් කෝ...... කොළඹ අවට... Mr. Paint 1.5ක් ඉල්ලුවා... ඒ කොලිටි එකට කරන්න තැනක් recommend කරන්න පුලුවන්ද?
     
    • Dislike
    Reactions: Mr Bones

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    Selinico enterprises
    Vtec motors malabe
    මේ දෙකම accident රෙපෙයාර් විතරයි නේද කරන්නෙ? price කොහොමද ? Vtec motors එක යාලුවෙක් සෙට් කරා, කතා කරාම කිව්වෙ accident රෙපෙයාර් විතරයි කියලා
     
    • Dislike
    Reactions: Mr Bones

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,188
    379
    83
    වහනේ පේන්ට් කරන්න සොලිඩ් තැනක් කියපන් කෝ...... කොළඹ අවට... Mr. Paint 1.5ක් ඉල්ලුවා... ඒ කොලිටි එකට කරන්න තැනක් recommend කරන්න පුලුවන්ද?
    Mr Paint hoda tenak kiyalada hitannee :lol: :lol:
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    වහනේ පේන්ට් කරන්න සොලිඩ් තැනක් කියපන් කෝ...... කොළඹ අවට... Mr. Paint 1.5ක් ඉල්ලුවා... ඒ කොලිටි එකට කරන්න තැනක් recommend කරන්න පුලුවන්ද?
    ඔය ගානට කරන්නේ Nippon වගේ පේන්ට් එකක් වෙන්න පුලුවන්. DeBeer / Sikkens / DuPont වගේ brand එකක පේන්ට් එකක් භාවිතා කරලා paint warranty එකක් සමග ජපන් sedan එකක් booth paint කරන්න අවම 350,000/= වගේ යනවා. වාහනේ පරීක්ෂා කර බලන්නේ නැතුව නිශ්චිත මුදලක් මෙපමණයි කියල කියන්න බැහැ. වාහනේ අනුව (SUV / Kei car / ජපන් Sedan / European Sedan / Different Types of Van / etc.) පැනල් සයිස් එක හා ප්‍රමාණය වෙනස් වෙනවා. හැඩතල අනුව මිල වෙනස් වෙනවා හා paint කිරීමට විශේෂ දක්ෂතාවයක් අවශ්‍ය වෙනවා. Paint එක අනුව (Solid / Metallic / Pearl / Matte) මිල වෙනස් වෙනවා. පාට අනුව (රතු, නිල්, etc. වාගේ shades තියෙන ඒවා / වෙනත් හා විශේෂ ) මිල වෙනස් වෙනවා. Full paint එකකදී ඇතුල හා පිටත colour match කරන්න වුවහොත් / Colour change කරන්න වුවහොත් පැනල් ප්‍රමානය වැඩිවෙනවා. ටින්කරින් අනුව මිල වෙනස් වෙනවා. Labour අනුව මිල වෙනස්වෙනවා. භාවිතා කරන අමුද්‍රව්‍ය මත (Sibren / Chamaleon / 3M / Berner / CS / WURTH ) මිල වෙනස් වෙනවා. තව Panel Bonding Agent / Polyurethane / Joint Sealer / Cavity Wax / Double Tape හා වෙනත් වගේ ඒවා අවශ්‍ය වුනොත් මිල වෙනස් වෙනවා. පැනල් එකක් දෙකක් වගේ යනවානම් වාහනයේ අනෙකුත් පැනල් සමග පාට match කරන්න විශේෂ skill එකක් අවශ්‍ය වෙනවා. වාහනේ බලන්නේ නැතුව ගණන් කියන්න කොහොමටවත් බැහැ. තැන් කීපයකට වාහනේ අරන් ගිහින් කතාබහ කරලා estimate අරන් තීරණය කරන්න.
     
    Last edited:

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    • Dislike
    Reactions: Mr Bones