mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම වාහන බිස්නස් එකක් කරනවා.
    විකුනන්න තියන වාහන වල විස්තර මට දෙනවද..
    වට්සැප් කරන්න පුලුවන් නම් හුගක් හොදයි..
    0766437604
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    විකුණන්න තියෙන වාහන මිලත් එක්ක මෙතන දැම්මානම් ගන්න අයටත් අදහසක් ගන්න තිබ්බා :yes::yes:
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආහාර නිවාස ඇදුම් වගේම මේකත් අවශයම දෙයක්..
    වාහන හොයන්න පුලුවන් ඉක්මන් එකෙන් එහෙම..
    ඒත් ඊට වඩා පහසුයි දන්න කෙනෙක් ගේ වාහනයක් විකුනන එක..