මචන් කෙලින්ම අපිට ජනාදිපතිට මේ ගැන කතා කරන්න විදියක් නැද්ද බන්. නැත්තම් මේ ගැන කියල ඩිරෙක්ට් ලෙටර් එකක් දෙන්න විදියක් නැද්ද. කිසිම අසාදාරනයක් නැහැ අපි වාහනේ ටැක්ස් එක ඩොලර් වලින් පේ කරනවනම්. ඒ සල්ලි අපේ කියල ඔප්පු කරන්න පුලුවන්නම්.
hmm. ehema seen ekakut tiyenawa neda banethakota dan ratata ena $ tikath wahana wela ei...
ekai oka kriyathmaka karanna passa gahanne..

doller gena exporters la, pitarata wada karana minissu okkoma wahana genath wikunana business ekata bahi.. $ ewanawata wada loweth laabai..hmm. ehema seen ekakut tiyenawa neda ban![]()
එහෙමත් වෙන්න පුලුවන්. නැත්නම් සල්ලි එවන්නේ නැති උන් ඩොලර් වලින් බදු ගෙවල මෙහෙ වාහන බිස්නස් කරන්නත් ඉඩ තියනව. එතකොට ඩොලර් එනවා එන්නේ නැති.ethakota dan ratata ena $ tikath wahana wela ei...
ekai oka kriyathmaka karanna passa gahanne..
sir ahai mata keeyak denawada kiyalaමචන් කෙලින්ම අපිට ජනාදිපතිට මේ ගැන කතා කරන්න විදියක් නැද්ද බන්. නැත්තම් මේ ගැන කියල ඩිරෙක්ට් ලෙටර් එකක් දෙන්න විදියක් නැද්ද. කිසිම අසාදාරනයක් නැහැ අපි වාහනේ ටැක්ස් එක ඩොලර් වලින් පේ කරනවනම්. ඒ සල්ලි අපේ කියල ඔප්පු කරන්න පුලුවන්නම්.
salli ewanne nathi unge salli walata wadaa dan ewana company, minissunge salli tika gov ekata nathi wena ekai wenne...එහෙමත් වෙන්න පුලුවන්. නැත්නම් සල්ලි එවන්නේ නැති උන් ඩොලර් වලින් බදු ගෙවල මෙහෙ වාහන බිස්නස් කරන්නත් ඉඩ තියනව. එතකොට ඩොලර් එනවා එන්නේ නැති.
export කරන උන්ට ඩොලර් ගේන්න වෙන්ව නේ බන්. හම්බකරන උන්ට කරන්න පුලුවන් විදියට කරන්න පුලුවන්.salli ewanne nathi unge salli walata wadaa dan ewana company, minissunge salli tika gov ekata nathi wena ekai wenne...
undial illegal nisa godak denek karanne naha, ohoma legal widiyak dunnama okkoma loku export company, minisu oya wadeta bahinawa..
wahana genna dunnama export karana boho denek salli wenuwata wahana genei..export කරන උන්ට ඩොලර් ගේන්න වෙන්ව නේ බන්. හම්බකරන උන්ට කරන්න පුලුවන් විදියට කරන්න පුලුවන්.
ethakota dan ratata ena $ tikath wahana wela ei...
ekai oka kriyathmaka karanna passa gahanne..
export කරන උන් මෙහෙන් ඩොලර් අරගෙන නේ බඩු ගේන්නේ. උන්ට එහෙම කරන්නේ නැතිවෙන්න කරන්න පුලුවන්. උන් සල්ලි පියවන්න ඕනේ. එකෙක්ට එක වාහනයක් වගේ ගේන්න දෙන්න පුලුවන් නේ බන්.wahana genna dunnama export karana boho denek salli wenuwata wahana genei..
mokatada aduwata $ genne, loku labayak thiyan wahana business ekak side eken legally karanna puluwan nam..
ලන්කාවේ තියෙන ඒවටවත් මුන් එක්කෝ පාලන මිලක් දාන්න ඔන 150% වැඩි වෙලා තියෙන්නෙ.