නියුක්ලියර් පවර් කෙසේ වෙතත්, මහින්ද ගහන්ඩ උන්න ගල් අගුරු බලාගාරෙවත් එදා නතර නොකරනම් උබලගෙ පාන්ඩුව ,අද මෙහෙම ප්‍රශ්නයක් එන්නෙ නැ.. කරන්ඩ දෙයක් නැ අදුරේ ඉමු කරපු ගොන්කම් වල රිටන් හම්බෙනව..![]()
තමුසෙට පිස්සුද ඔයි?

නියුක්ලියර් පවර් කෙසේ වෙතත්, මහින්ද ගහන්ඩ උන්න ගල් අගුරු බලාගාරෙවත් එදා නතර නොකරනම් උබලගෙ පාන්ඩුව ,අද මෙහෙම ප්‍රශ්නයක් එන්නෙ නැ.. කරන්ඩ දෙයක් නැ අදුරේ ඉමු කරපු ගොන්කම් වල රිටන් හම්බෙනව..![]()

තමුසෙට පිස්සුද ඔයි?![]()
මට කිසිම පිස්සුවක් නැ වෙන්ඩ තියෙන දේ විතරයි කියුවෙ.. 2019 වෙද්දි කරන්ට් කපන්ඩ වෙනව සැපයුම මදි..නඩත්තු නොකර දුවන නොරොච්චෝලෙ බලාගාරෙ හිට්ටොත් විදුලි කැපීම අද උනත් වෙන්ඩ පුලුවන්...අද උනත් සැපයුමෙන් 50% අදින්නෙ මහින්දගෙ නොරොච්චෝලෙන්..
පරවේණී වහල්කම් වලින් ජාතික ප්‍රශ්න විසදෙන්නෙ නැ 2015 පාන්ඩුව සාම්පූර් ගල් අගුරුබලාගරෙ වැඩ නතර නොකරනම් 2019 ඔහොම අර්බුදයක් එන්නෙ නැ දැන් ඉතින් උඩට කඩ හරෝගෙන බලාගෙන ඉන්ඩ විතරයි තියෙන්නෙ..
elagata mun electricity usage eka adu karanda ekata tax gahaida dannehe..

ඔව් ඒක කියන්ඩත් බැ ''අතීසාරයට අබුඩෙ ගහන වැඩනෙ'' මුන්ගෙ තියෙන්නෙ.. කොහොමත් 2019 කියන්නෙ කරන්ට් කැපීමේ ආරබ්ය ඒක ඉවර වෙන්නෙ සාම්පූර් බලාගාරෙ හදල ඉවර උන දවසක..නොරොච්චෝලේ තියෙන්නේ 300 * 3 ක්. ඒකයි එක ටර්බයින් එකක් හිට්ටත් ලයිට් කැපෙන්නේ. ඕක නවත්තන්න පුළුවන් ඉන්දියාව එක්ක අපේ ලයින් එක කනෙක්ට් කරා නං.
ඕව් විසදුම් එහෙම නෙමේ මහා ජාතික ප්‍රශ්න වැලක ආරම්බයක්, අද හරි අනතුර දැකල කරුනාකරල කියපල්ල ගිහින් රනිලට සාම්පූර් ආයෙ පටන් ගන්ඩ කියල..උබලනෙ චන්දෙ දීල කෙලෙවුවෙ වගකීම ගනිල්ල.. ඉන්දියාවෙන් කරන්ට් ගන්ඩ සල්ලි දෙන්ඩ ඔනෙ නැත්තන් කමක් නැ..ඕව් විසදුම් එහෙම නෙමේ මහා ජාතික ප්‍රශ්න වැලක ආරම්බයක්, අද හරි අනතුර දැකල කරුනාකරල කියපල්ල ගිහින් රනිලට සාම්පූර් ආයෙ පටන් ගන්ඩ කියල..උබලනෙ චන්දෙ දීල කෙලෙවුවෙ වගකීම ගනිල්ල..

ගොඩක් අය කියනවා permit දෙන එක නවත්තන එක හොදයි කියල. එහෙම කියන අය private sector එකේ ජොබ් කරන රාජ්‍ය අංශය ගැන දැනුමක් නැති අය.
රජයේ hospital වල doctors ලා, රජයේ enginers ලා, පරිපාලන සේවයේ ඉහල නිලදාරීන්(දේශපාලන පත්වීම් හැර) ඔක්කොම ඔය රජයේ ජොබ් එක කරන්නේ car permit එකයි pension එකයි නිසා. ඔය මිනිස්සු private වැඩ කරා නම් රජයේ වගේ දෙගුණයක් පඩි ගන්න තිබුන. එහෙම පඩි ගෙවනවා නම් ඉතින් permit ඕන නෑ තමයි. ඔය ලැබෙන සුළු වරප්‍රසාදය වත් ලැබෙන්නේ නැත්තම් ඔය මිනිස්සු ඔක්කොම job අතැරලා private වැඩ කරයි. හොර පත්වීම් ගත්ත වැඩ බැරි කීපදෙනෙක් විතරක් ඉතුරු වෙයි.
private වැඩ කරන උබට vehicle allowance එකක් දෙනවා කියල හිතන්නකෝ. ලබන මාසේ ඉදල ඒක නවත්තනවා කිවුවොත් මොකද හිතන්නේ.
ඇමතිලා කොහොමත් වාහන අරගෙන ඉවරයි. අනිත් එක උන්ට දෙන්නේ මේ නිලදාරින්ට දෙනවා වගේ 3.6 million permit මෙනෙයි. 100% tax ෆ්‍රී උන් පට්ට සේවයක් කරන නිසා.

තමුසේ ගොන් ආතල් එකක් දෙනවද, නැත්තං සිරාම ගොනෙක්ද කියලා හිතා ගන්න බෑ.![]()