yako mechchara deyak welath munta penne gov job kerena ekage padiyayi permit ekai mahindage kale kerepu horakamuine. yako as arala balapan dan tiyana stock tika iwara unaama electronic badu gannakota kelinma kaden gihin ganna ba gannawanam pay kerela badu nawe enakan balan inna ona.
ඔව් යකෝ. මම යනවා ඇෆ්ගනිස්තානේ පුරවැසිබව ගන්න.
ඇෆ්ගන් එක රුපියල තරම් බාල්දු වෙලහ් නෑ .ක්‍රිකට් ටීම් එකත් හොදට සෙල්ලම් කරනවා .




සමහර විට සිංගප්පූරුවෙ මිනිස්සුත් ලී ක්වාන් යිව් ගෙන් අහන්න ඇති අපි පලිද කියල උට රටේ ආර්ථිකේ හදාගන්න බැරි එකට