වාහන_ගෙන්වීම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,894
    2
    54,577
    113
    itin ban aluthen wahanayak nattam 2018 mfd year ekak ganna wenawane wahanayak ona nam minihekta 2021 wahanayak awashya minihata 2020 mfd year wahanayk nattam 2018 ekatane yanna wenne gennanna bainam aurudu 5k yanakan..

    Gennanna thahanamak naane bn (thawama.) So matanam hithenne minissu 2021 di 2016 vezel ekak ganna gaana deela 2021 manufactured WagonR wage ekak ganiwi parana Vezel eka ganna welawe - Hybrid gaddi ehema thama.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    Gennanna thahanamak naane bn (thawama.) So matanam hithenne minissu 2021 di 2016 vezel ekak ganna gaana deela 2021 manufactured WagonR wage ekak ganiwi parana Vezel eka ganna welawe - Hybrid gaddi ehema thama.

    man kiyanne ban aurudu 5k yanakan gennanna baidanam 2018 wahane ganna wenawane kiyana thana indan..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    ඔව් ඉතිං චෙක් කරනකොට Mfd Year එකත් චෙක් කරනවානේ. නැද්ද?

    අනික ඔය හයිබ්‍රිඩ් ඒවා අලුත් වර්ෂන් එකක් ආවම පරණ ඒවා Outdated වෙනව (Eg: WagonR 2017 Hybrid battery capacity 10mAh, 2016 and below 3mAh)

    ඔව් බං. දැන් අවුරුදු 5 කට කලින් ගෙනාපු ඇක්වා 2012/2013 වගේ එව්වා බලපන්. මිනිස්සු ගන්නේ නෑ. සැහෙන අඩු මුදලට ඉල්ලන්නේ. එව්වා මාකට් උන මිට අවුරුදු දෙකකට වගේ කලින්. ඒ වගේ තමයි. දැන් 2016/2017 වාහන ගෙන්නලා තියාගත්තට ඔව්වා 2022/2023 වෙනකොට මිනිස්සු ගන්නේ නෑ.

    අනික එච්චරකල් සල්ලි යට කරන් ඉන්නත් බෑ සේල් කාරයොන්ට.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ඕක ටැක්ස් වැඩිකිරීමේ බලාපොරොත්තුවෙන් කරපු වැඩක් වෙන්න බැරිද????බජට් එක ලගයිනේ....:P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    හැබැයි එහෙම වාහන ගෙනාවට, මිනිස්සු වාහනයක් ගන්න යද්දී නිෂ්පාතිත අවුරුද්ද බලනවා නේද, දැන් උදාහරණයක් විදියට සේල් එකක අවුරුදු 5 කට විතර කලින් ගෙනල්ල තියෙන එකක් ගන්නවට වඩා අලුත් එකක් ගන්න මිනිස්සු කැමති නේද?

    එතකොට ඔය කරනේ හිතන තරම් ප්‍රයෝගික එකකුත් නෙමේ.


    ඔය ටික විකුණගන්න තමයි අළුතෙන් වාහන ගෙන්නන අයට වාහනෙ වටිනාකමට සමාන මුදල් තැන්පතුවක් පෙන්නන්න කියන්නෙ. කොහොමද ඩීල්ස් ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව නම් ටොන් පච,, පාන්ඩුවෙ නිරුවත වහ ගන්ඩ ටොන් පච වපුරනව ..වාහන ආනයනකරුවන්ට මොන්ගල් වෙන්ඩ ඇති අවුරුදු 5කට ඇතිවෙන්ඩ වාහන කලින් ගෙන්නල තියාගන්ඩ .. රනිලගෙ වහල්ලුන්ට හොදයි ඕව චූන් වෙන්ඩ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    සේල් කාරයෝ දන්නවා 2019 බජට් එක. ඒකට අධික ටැක්ස් තියෙනවාලු වාහන ආනනයට.ඒකේ වාසිය ගන්න තමයි වාහන අධික ලෙස ගෙන්නුවේ. අනෙක කළු සල්ලි සුදු කරන්නත් ලේසි වැඩක් තමයි මේක.වාහන ගෙන්වීම,විකිණීම, මිලදී ගැනීම ඔය කොයි එකත් කළු සල්ලි වලට හොඳයි.