Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන_බදු_යලිත්_ඉහලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව ඔහොම යමල්ලකො, උබලටත් කෙල වෙච්ච දාට උබලට තෙරෙයි, අන්න එදාට උබලා පරක්කු වැඩී, යකෝ මහින්ද ගෙදර යවන්න එක නෙමෙයි මෙතන තියෙන ප්රශ්නේ අනවශ්ය වැඩ නවත්තලා රටකට අවශ්ය වැඩ විතරක් කලානම් නිකන් ලොකෙට නය වෙන්න ඔනෙත් නැහැනේ, යකෝ බදු වැඩි කලා කියලා දුප්පත් මිනිහට කෙලවෙනවා මිසක් කටු කන බල්ලන්ට එකෙන් පාඩුවක් නැහැ, යකෝ දුප්පත් මිනිහෙක් අවුරුදු ගානක් කබුරලා කබුරලා තමයි වාහනයක් ගන්නේ, ඒකත් පවුලටම එකයි, එත් කටු කන බල්ලො එහෙමද ගෙදර ලමයි 3 දෙනයි නම්, උන් තුන් දෙනාටම වාහන තුනයි, ගෑනිට එකයි මිනිහට එකයි, උන්ගේ ආරක්ෂාවට තව වාහන දෙක තුනයි, ඒ මදිවට හොර ගෑනු ඉන්නවනම් උන්ටයි වාහන නම් කීයක්ද බන්,

ටිකක හිතපන්, අන්න එවා නවත්තපන් පුළුවන්නම් දුප්පත් මිනිහට කෙලින්නේ නැතුව. ටැක්ස් වැඩි කලා කියලා උන්ට එකෙන් අවුලක් නැහැ, මොකද උන්ට ටැක්ස් ෆ්රී නේ දුප්පතාට තමයි තියෙන ටැක්ස් ඔක්කොම, ගහපල්ලකො ඇමතිලටත් ටැක්ස්, නොදී හිටපන්කො උන්ට බදු සහන්, යකො උන් වාහන අරගෙන සැප විදින්නේ අපේ සල්ලි වලින්, බලපන් උන් ගන්න වාහන, කොටි 4යි 5යි, එත් දුප්පතා යන්තන් කබුරලා කබුරලා දුක් මහන්සියෙන් හම්බ කරලා ලක්ෂ 20ක 30ක වාහනයක් ගන්නවා, අරුන් කොටි ගනන්වල වාහන ගන්නේ දුක් මහන්සියෙන් හම්බ කරලද ?නැත්තන් අපි ගෙවන බදු වලට කෙලලද ? යකො අන්න එවයි කතා කරන්න ඕනා දෙවල්, ගොටු අල්ලන එකෙත් සිමාවක් තියෙන්නෙ ඔනා, උබලට එක තෙරුම් ගන්න තරම්වත් මොලයක් තියෙනවද, රටේ වාහන වැඩි නම් ඇයි රටට එච්චර වාහන ගෙන්නුවේ, දැන් ඒ වාහන ගෙන්නුවේ උබද ? එහෙම නැත්තන් මමද, යකෝ එවත් ගෙන්නුවේ කටු කන බල්ලන්ගෙ හෙන්චයියලා නෙමෙයිද ?

යකො සමහර රටවල් වලින් ණය දෙන්නේ අපිට ආදරේට නෙමෙයි, ඒ ණය එක්කම උන්ගේ ජහ ජරාව තොග පිටින් ලාංකාවට තල්ලු කරනවා, ඒ ජහ ජරාව අපි එපා කිව්වොත් අපිට ණය හම්බ වෙන්නේ නැහැ, ඒ ණය අරගෙන කරන්නෙත් බාගෙට බාගයක් වැඩක් නැති රටට අනවශ්ය වැඩ, එතකොට උන් නෙමෙයි ණය, අපී ණය, උන තව අවුරුදු 10ක් ඉදලා යයි, එත ඒ ණය අවුරුදු 25ක් විතර අපි අපේ දරුවොයි ගෙවන්න ඔනේ,

මම මේ කියපුවා ඇත්ත නෙමෙයිද ?

හිඟාකාපන් බන් ඇත්ත කියලා දැන්වත් රාජ පස්සට ගොට්ට අල්ලනේ නැතුව.

[QUOTE="chathupatiya, post: 12423456, member: 48903"] [COLOR="Purple"][SIZE="4"] තව ඔහොම යමල්ලකො, උබලටත් කෙල වෙච්ච දාට උබලට තෙරෙයි, අන්න එදාට උබලා පරක්කු වැඩී, යකෝ මහින්ද ගෙදර යවන්න එක නෙමෙයි මෙතන තියෙන ප්රශ්නේ අනවශ්ය වැඩ නවත්තලා රටකට අවශ්ය වැඩ විතරක් කලානම් නිකන් ලොකෙට නය වෙන්න ඔනෙත් නැහැනේ, යකෝ බදු වැඩි කලා කියලා දුප්පත් මිනිහට කෙලවෙනවා මිසක් කටු කන බල්ලන්ට එකෙන් පාඩුවක් නැහැ, යකෝ දුප්පත් මිනිහෙක් අවුරුදු ගානක් කබුරලා කබුරලා තමයි වාහනයක් ගන්නේ, ඒකත් පවුලටම එකයි, එත් කටු කන බල්ලො එහෙමද ගෙදර ලමයි 3 දෙනයි නම්, උන් තුන් දෙනාටම වාහන තුනයි, ගෑනිට එකයි මිනිහට එකයි, උන්ගේ ආරක්ෂාවට තව වාහන දෙක තුනයි, ඒ මදිවට හොර ගෑනු ඉන්නවනම් උන්ටයි වාහන නම් කීයක්ද බන්, ටිකක හිතපන්, අන්න එවා නවත්තපන් පුළුවන්නම් දුප්පත් මිනිහට කෙලින්නේ නැතුව. ටැක්ස් වැඩි කලා කියලා උන්ට එකෙන් අවුලක් නැහැ, මොකද උන්ට ටැක්ස් ෆ්රී නේ දුප්පතාට තමයි තියෙන ටැක්ස් ඔක්කොම, ගහපල්ලකො ඇමතිලටත් ටැක්ස්, නොදී හිටපන්කො උන්ට බදු සහන්, යකො උන් වාහන අරගෙන සැප විදින්නේ අපේ සල්ලි වලින්, බලපන් උන් ගන්න වාහන, කොටි 4යි 5යි, එත් දුප්පතා යන්තන් කබුරලා කබුරලා දුක් මහන්සියෙන් හම්බ කරලා ලක්ෂ 20ක 30ක වාහනයක් ගන්නවා, අරුන් කොටි ගනන්වල වාහන ගන්නේ දුක් මහන්සියෙන් හම්බ කරලද ?නැත්තන් අපි ගෙවන බදු වලට කෙලලද ? යකො අන්න එවයි කතා කරන්න ඕනා දෙවල්, ගොටු අල්ලන එකෙත් සිමාවක් තියෙන්නෙ ඔනා, උබලට එක තෙරුම් ගන්න තරම්වත් මොලයක් තියෙනවද, රටේ වාහන වැඩි නම් ඇයි රටට එච්චර වාහන ගෙන්නුවේ, දැන් ඒ වාහන ගෙන්නුවේ උබද ? එහෙම නැත්තන් මමද, යකෝ එවත් ගෙන්නුවේ කටු කන බල්ලන්ගෙ හෙන්චයියලා නෙමෙයිද ? යකො සමහර රටවල් වලින් ණය දෙන්නේ අපිට ආදරේට නෙමෙයි, ඒ ණය එක්කම උන්ගේ ජහ ජරාව තොග පිටින් ලාංකාවට තල්ලු කරනවා, ඒ ජහ ජරාව අපි එපා කිව්වොත් අපිට ණය හම්බ වෙන්නේ නැහැ, ඒ ණය අරගෙන කරන්නෙත් බාගෙට බාගයක් වැඩක් නැති රටට අනවශ්ය වැඩ, එතකොට උන් නෙමෙයි ණය, අපී ණය, උන තව අවුරුදු 10ක් ඉදලා යයි, එත ඒ ණය අවුරුදු 25ක් විතර අපි අපේ දරුවොයි ගෙවන්න ඔනේ, මම මේ කියපුවා ඇත්ත නෙමෙයිද ? හිඟාකාපන් බන් ඇත්ත කියලා දැන්වත් රාජ පස්සට ගොට්ට අල්ලනේ නැතුව.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom