වාහන_ලියාපදිංචිය අඩකින් පහළට
පසුගිය වසරට සාපේක්ෂව මෙරට මොටර් රථ ලියාපදිංචිය 50% කින් පමණ පහත වැටී ඇතැයි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පමණක් මොටර් රථ 4138ක් ලියාපදිංචි වී ඇති අතර, එය මෙම වසරේ එම මාසය හා සැසඳීමේදී අඩකින් පමණ පහත වැටී ඇති බව ය.
වාහන මිල ඉහළ යාම, කල්බදු පහසුකම් සීමා කිරීම හා බදු ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී අතැයි කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
NEWSFIRST

මේවට හුරේ දාලා ත්‍රෙඩ් දාපු නපුන්සකයොන්ට දැන් සතුටු ඇති..

http://www.elakiri.com/forum/showthread.php?t=1712291