වාහන_ලියාපදිංචිය අඩකින් පහළට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,120
    113
    වාහන_ලියාපදිංචිය අඩකින් පහළට

    පසුගිය වසරට සාපේක්ෂව මෙරට මොටර් රථ ලියාපදිංචිය 50% කින් පමණ පහත වැටී ඇතැයි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේ, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පමණක් මොටර් රථ 4138ක් ලියාපදිංචි වී ඇති අතර, එය මෙම වසරේ එම මාසය හා සැසඳීමේදී අඩකින් පමණ පහත වැටී ඇති බව ය.

    වාහන මිල ඉහළ යාම, කල්බදු පහසුකම් සීමා කිරීම හා බදු ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී අතැයි කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


    NEWSFIRST



    මේවට හුරේ දාලා ත්‍රෙඩ් දාපු නපුන්සකයොන්ට දැන් සතුටු ඇති..:lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1712291


    JsDm6NU.gif
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Hodai bung dan rate wahana wadi. Parwal walata oroththu denne na. Eka nisa accident wadi. Hama minihama balanne 1min hari kalin gamana yanna