Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
වාහන_ෆිනෑන්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා වාහන ෆිනෑන්ස් දාලා ගත්ත අයගෙන් පොඩි කාරනා කීපයක් දැන ගන්න ඕන.

ජනවාරිවලදී විතර පොඩි වාහනේකට ඒ කියන්නේ වෑන් එකකට අත ගහන්න කියලා ඉන්නේ මචන්ලා. කලින් Toyota Lotto එකකට වගේ යන්න හිටියේ. ඒත් දැන් හිතාගෙන ඉන්නේ Toyota ඩොල්ෆින් එකකට වගේ යන්න. වාහනේ ඇරන් දාන්න ඉන්නේ ෆිනෑන්ස් එකක් දාලා. KDH එකකට වගේ යන්න නම් බැහැ මචන් ගාන දරා ගන්න අමාරු නිසා. ඉතින් මේ ඩොල්ෆින් එකකුත් ගන්න හදන්නේ 10ක් වගේ අතින් දීලා ඉතුරු එක ෆිනෑන්ස් දාලා.

මේ සබ්ජෙක්ට් එක ගැන මට එච්චර දැනුමක් නෑ බන් ෆිනෑන්ස් කතන්දරේ. කොහොමද බන් මේක වෙන්නේ?

අපි හිතමු ලක්ශ 35ක් වෙනවා වාහනේ කියලා. 10ක් අතින් දීලා ගත්තොත් අව්රුදු 3කට වගේ මාසෙට කීයක් විතර ගෙවන්න වෙයිද මචන්?

මොකක්ද හොද ෆිනෑන්ස් කොම්පැනි එක?

ෆිනෑන්ස් නැතුව බැංකුවක් හරහා මේ වැඩේ කරන්න පුළුවන්ද?

මගේ පඩි එහෙම හැම එකක්ම යන්නේ කොමර්ෂල් බෑන්ක් එකේ එකව්න්ට් එකට. ඉතින් බැන්ක් එක හරහා ලෝන් එකක් වගේ කරගන්න පුළුවන්ද?

ඒ වගේම වෑන් එකකට ෆුල් ඉන්ශුරන්ස් දාන්න කීයද බන්

කොහොමද මචන් මේක කරන්නේ? කොහොමද එහෙම ගන්න එක අව්ලක් වෙයිද? දන්න කෙනෙක් උදව් කරන්න.

+ 26ගානේ දෙනවා

[QUOTE="signshop, post: 24688761, member: 358740"] [SIZE="4"]මචන්ලා වාහන ෆිනෑන්ස් දාලා ගත්ත අයගෙන් පොඩි කාරනා කීපයක් දැන ගන්න ඕන. ජනවාරිවලදී විතර පොඩි වාහනේකට ඒ කියන්නේ වෑන් එකකට අත ගහන්න කියලා ඉන්නේ මචන්ලා. කලින් Toyota Lotto එකකට වගේ යන්න හිටියේ. ඒත් දැන් හිතාගෙන ඉන්නේ Toyota ඩොල්ෆින් එකකට වගේ යන්න. වාහනේ ඇරන් දාන්න ඉන්නේ ෆිනෑන්ස් එකක් දාලා. KDH එකකට වගේ යන්න නම් බැහැ මචන් ගාන දරා ගන්න අමාරු නිසා. ඉතින් මේ ඩොල්ෆින් එකකුත් ගන්න හදන්නේ 10ක් වගේ අතින් දීලා ඉතුරු එක ෆිනෑන්ස් දාලා. මේ සබ්ජෙක්ට් එක ගැන මට එච්චර දැනුමක් නෑ බන් ෆිනෑන්ස් කතන්දරේ. කොහොමද බන් මේක වෙන්නේ? අපි හිතමු ලක්ශ 35ක් වෙනවා වාහනේ කියලා. 10ක් අතින් දීලා ගත්තොත් අව්රුදු 3කට වගේ මාසෙට කීයක් විතර ගෙවන්න වෙයිද මචන්? මොකක්ද හොද ෆිනෑන්ස් කොම්පැනි එක? ෆිනෑන්ස් නැතුව බැංකුවක් හරහා මේ වැඩේ කරන්න පුළුවන්ද? මගේ පඩි එහෙම හැම එකක්ම යන්නේ කොමර්ෂල් බෑන්ක් එකේ එකව්න්ට් එකට. ඉතින් බැන්ක් එක හරහා ලෝන් එකක් වගේ කරගන්න පුළුවන්ද? ඒ වගේම වෑන් එකකට ෆුල් ඉන්ශුරන්ස් දාන්න කීයද බන් කොහොමද මචන් මේක කරන්නේ? කොහොමද එහෙම ගන්න එක අව්ලක් වෙයිද? දන්න කෙනෙක් උදව් කරන්න. [/SIZE] + 26ගානේ දෙනවා [IMG]https://www.lankancabs.lk/vehicles/1479889556403Toyota%20Dolphine%20.JPG[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom