මචන්ලා වාහන ෆිනෑන්ස් දාලා ගත්ත අයගෙන් පොඩි කාරනා කීපයක් දැන ගන්න ඕන.
ජනවාරිවලදී විතර පොඩි වාහනේකට ඒ කියන්නේ වෑන් එකකට අත ගහන්න කියලා ඉන්නේ මචන්ලා. කලින් Toyota Lotto එකකට වගේ යන්න හිටියේ. ඒත් දැන් හිතාගෙන ඉන්නේ Toyota ඩොල්ෆින් එකකට වගේ යන්න. වාහනේ ඇරන් දාන්න ඉන්නේ ෆිනෑන්ස් එකක් දාලා. KDH එකකට වගේ යන්න නම් බැහැ මචන් ගාන දරා ගන්න අමාරු නිසා. ඉතින් මේ ඩොල්ෆින් එකකුත් ගන්න හදන්නේ 10ක් වගේ අතින් දීලා ඉතුරු එක ෆිනෑන්ස් දාලා.
මේ සබ්ජෙක්ට් එක ගැන මට එච්චර දැනුමක් නෑ බන් ෆිනෑන්ස් කතන්දරේ. කොහොමද බන් මේක වෙන්නේ?
අපි හිතමු ලක්ශ 35ක් වෙනවා වාහනේ කියලා. 10ක් අතින් දීලා ගත්තොත් අව්රුදු 3කට වගේ මාසෙට කීයක් විතර ගෙවන්න වෙයිද මචන්?
මොකක්ද හොද ෆිනෑන්ස් කොම්පැනි එක?
ෆිනෑන්ස් නැතුව බැංකුවක් හරහා මේ වැඩේ කරන්න පුළුවන්ද?
මගේ පඩි එහෙම හැම එකක්ම යන්නේ කොමර්ෂල් බෑන්ක් එකේ එකව්න්ට් එකට. ඉතින් බැන්ක් එක හරහා ලෝන් එකක් වගේ කරගන්න පුළුවන්ද?
ඒ වගේම වෑන් එකකට ෆුල් ඉන්ශුරන්ස් දාන්න කීයද බන්
කොහොමද මචන් මේක කරන්නේ? කොහොමද එහෙම ගන්න එක අව්ලක් වෙයිද? දන්න කෙනෙක් උදව් කරන්න.
+ 26ගානේ දෙනවා