Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහබ්වාදයේ දිග පළල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහබ්වාදයේ දිග පළල

ලංකාව තුල වාහබ්වාදයේ දිග පළල..

කියවන්න මේක..

දවටගහ පල්ලියේ කොච්චිකඩේ මව්ලවිගේ කට මක්කමදී කපයි. අලෙවි මව්ලානාත් දැකලා.

https://www.facebook.com/lokapuwathnews/photos/a.985740908279224/1126827890837191/?type=3&theater

ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ බලවත්ම ජීවමාන ආගමික සතුරා යහියා මවුලවීතුමාය. මවුලවි කෙනෙක් යනු ආගමික ගුරුවරයෙකි. එසේත් නැතිනම් ෂේක්වරයෙකි. කොච්චිකඩේ නිවුන්හැම් චතුරස්රයේ පිහිටි ජුම්මා දේවස්ථානයේ මෙන්ම කොළඹ නගර සභාව අසල පිහිටි ප්රකට දවටගහ පල්ලියේද එතුමා නිතිපතා ධර්මය දේශනා කරන්නේය. තව්හීඩ් ජමාත් අන්තවාදීන්ගේ ඝාතන ප්රයත්නයන්ගෙන් හා පැහැර ගැනීම් අවසානයේ දිවි ගලවාගෙන නමුත් තවමත් ඔවුන්ගේ බලවත්ම විවේචකයා වී සිටි යහියා මවුලවීතුමා කිසිවෙකුගේ ආරක්ෂාවක් නැතිව හුදකලාව දිවි ගෙවමින් මෙසේ කියන්නේය.

“ මගේ ආරක්ෂාවට අල්ලාහ්ගේ මිත්රයින් සිටිනවා. ඉතින් මට වෙන කාගෙවත් ආරක්ෂාවක් ඕන නෑ. මේ වහාබ් අන්තවාදය පැතිරීමේ ප්රධාන ලකුණු දෙකක් තියෙනවා. එකක් මුහුණත් එක්ක මුළු ශරීරයම වසා දමන බුර්කාව. අනික මේ අන්තවාදය පසුපසින් එන කුඩු ජාවාරම. මේ දෙකම වහාබ්වාදයත් එක්කයි එන්නේ. පළමුවෙන්ම ආණ්ඩුව බුර්කාව තහනම් කළ යුතුයි. මේ ඇඳුම අඳින්නට නබිතුමාවත්, කුරාණයවත් අපිට උගන්වල නෑ. නබිතුමාට බිසෝවරු හය දෙනෙක් හිටියා. මේ හයදෙනා පාරෙ යනකොට මිනිස්සු නොයෙකුත් කතා කියන්න ගත්තා. ඊට පස්සෙ තමයි නබිතුමා තමන්ගෙ බිසෝවරුන්ට බුර්කා ඇන්දුවේ. කාගෙ කවුද, කොයි කෙනාද කියලා සොයාගන්න බැරිවෙන්න. ඉතින් මේ අන්තවාදී මෝඩ රැල තමන්ගෙ ගෑනිටයි, දූලටයි බුර්කා අන්දලා නබිතුමාගේ පවුල වාගෙ හැසිරෙන්න හදනවා. මේක පිස්සුවක්. ආණ්ඩුව වහාම මේ ඇඳුම තහනම් කළ යුතුයි. එය මේ වහාබ් අන්තවාදය විනාශ කිරීමේ වැදගත් පියවරක්.

මීට අවුරුදු විස්සකට තිහකට කලින් මේව අපේ රටේ තිබුනෙ නෑ. මේ ඔක්කොම වහාබ්වාදයේ සල්ලිත් එක්ක ආපු විකාර. දැන් බෙහෙත් දෙන දොස්තරට ලෙඩා පේන්නෙ නෑ. බෙහෙත් දෙන ෆාමසියට බෙහෙත් ගන්න එකා පේන්නෙ නෑ. බඩු විකුණන වෙළෙන්දට පාරිභෝගිකයා පේන්නෙ නෑ. ඉතින් මේ බුර්කාව තහනම් නොකර කොහොමද?

මේවා කියන නිසා මුලින් මට වෙඩි තිබ්බා. ඊට පස්සෙ මාව පැහැරගෙන ගිහින් දවස් තුනක් තිස්සේ වධදීලා කිව්වා කට වහගෙන ඉඳපන් කියලා. මම ඒත් ඉස්ලාම් ධර්මය විකෘති කරනවට විරුද්ධව දේශනා පැවැත්වුවා. ඊලඟට මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා. අලවි මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා. එතුමා ඇහුව උඹල මක්කම ආවෙ ඒ මිනිහගෙ කට කපන්නද කියල. සෞදි පොලිසියත් උන්ගෙ පැත්තේ. ලංකාවෙදි මාව පැහැරගෙන වධ හිංසා කළාම පොලිසියට ගියා, ත්රස්ත විමර්ශන ඒකකයට ගියා, එතුමන්ලා පරීක්ෂන කරලා සති දෙකක් මට ආරක්ෂාව දීලා කිව්ව මුන් එක්ක හැප්පෙන්නේ නැතිව ඉන්න කියලා. ඒ වුනාට මට නිශ්ශබ්ද වෙන්න බෑ.

දැන් හැම පල්ලියකම බලය මේ අන්තවාදීන් අතට පත්වෙමින් තියෙන්නේ. මේ රටේම දැන් උගන්වන්නේ ඉස්ලාම් අන්තවාදය. ඉතින් කොල්ලො මරාගෙන මැරෙන්න යනවා. ඉස්ලාමය ප්රචණ්ඩත්වය උගන්වන ආගමක් නෙවෙයි. වහාබ්වාදයයි ප්රචණ්ඩත්වය උගනවන්නේ. ඒ වෙනුවෙන් මැදපෙරදිගින් සල්ලි පොම්ප කරනවා. ඉතින් මොවුන් කල්ලි ගැහි ගැහී සල්ලි වලට රොක් වෙනවා.

ඉස්ලාමය කියන්නේ අන් කිසිවක් නෑ. ඇත්තේ අල්ලා දෙවියන් පමණයි කියලා. ඉතින් බුදු දහම, කිතුදහම, හින්දු දහම මේ සියල්ල දෙවියන් මැවූ දේවල්. හැම රටක්ම දෙවියන් මැවූ රටවල්. හැම සතෙක්ම හැම ගහකොළක්ම දෙවියන් මැව්වේ. ඉතින් ඒ හැමදේකටම තමන්ගේ පැවැත්මක් තියෙනවා. අපි ජීවත් වෙන රටේ නීතියට යටත් විය යුතුයි. අපි සියල්ලන්ටම පොදු නීතියක් තිබිය යුතුයි.

මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුලුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්වුවා. නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. රටේ මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා.

මේවා එක දවසෙන් වෙච්ච දේවල් නෙවෙයි. අවුරුදු විස්සක තිහකට පෙර වපුරපු බීජවල අස්වනු අපි මේ නෙළමින් ඉන්නේ. මේ ලංකාවට කුඩු ගෙන්වන ජාත්යන්තර සබඳතා හැදෙන්නේ තබ්ලීක් තව්හීඩ් හා ජමාද් අල් ඉස්ලාම් ගනුදෙනු හරහා. මොවුන් තමයි මේ රට ජාත්යන්තර කුඩු මූලස්ථානය කළේ. දැන් මොවුන් ලෝකයේ ආගමික අන්තවාදයේ මූලස්ථානය කරමින් ඉන්නවා. රටේ වගකිව යුත්තන් මේ සංවිධාන හා ඔවුන්ගේ මේ විකාර පැවැත්ම වහාම නතර කළ යුතුයි. මුස්ලිම්වරු කියන්නේ මේ රටේ ඉන්න තවත් අවංක අහිංසක ජන කන්ඩායමක්. මොවුන් මේ ජන කණ්ඩායම විනාශ කරමින් ඉන්නේ.”

2019 අප්රේල් 28 ඉරිදා, සති අග අරුණ පුවත්පත ඇසුරින්.

[QUOTE="bravehearts, post: 24429766, member: 513648"] [b]වාහබ්වාදයේ දිග පළල[/b] [COLOR="Navy"][SIZE="4"]ලංකාව තුල වාහබ්වාදයේ දිග පළල.. කියවන්න මේක.. දවටගහ පල්ලියේ කොච්චිකඩේ මව්ලවිගේ කට මක්කමදී කපයි. අලෙවි මව්ලානාත් දැකලා. [URL="https://www.facebook.com/lokapuwathnews/photos/a.985740908279224/1126827890837191/?type=3&theater"]https://www.facebook.com/lokapuwathnews/photos/a.985740908279224/1126827890837191/?type=3&theater[/URL] ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ බලවත්ම ජීවමාන ආගමික සතුරා යහියා මවුලවීතුමාය. මවුලවි කෙනෙක් යනු ආගමික ගුරුවරයෙකි. එසේත් නැතිනම් ෂේක්වරයෙකි. කොච්චිකඩේ නිවුන්හැම් චතුරස්රයේ පිහිටි ජුම්මා දේවස්ථානයේ මෙන්ම කොළඹ නගර සභාව අසල පිහිටි ප්රකට දවටගහ පල්ලියේද එතුමා නිතිපතා ධර්මය දේශනා කරන්නේය. තව්හීඩ් ජමාත් අන්තවාදීන්ගේ ඝාතන ප්රයත්නයන්ගෙන් හා පැහැර ගැනීම් අවසානයේ දිවි ගලවාගෙන නමුත් තවමත් ඔවුන්ගේ බලවත්ම විවේචකයා වී සිටි යහියා මවුලවීතුමා කිසිවෙකුගේ ආරක්ෂාවක් නැතිව හුදකලාව දිවි ගෙවමින් මෙසේ කියන්නේය. “ මගේ ආරක්ෂාවට අල්ලාහ්ගේ මිත්රයින් සිටිනවා. ඉතින් මට වෙන කාගෙවත් ආරක්ෂාවක් ඕන නෑ. මේ වහාබ් අන්තවාදය පැතිරීමේ ප්රධාන ලකුණු දෙකක් තියෙනවා. එකක් මුහුණත් එක්ක මුළු ශරීරයම වසා දමන බුර්කාව. අනික මේ අන්තවාදය පසුපසින් එන කුඩු ජාවාරම. මේ දෙකම වහාබ්වාදයත් එක්කයි එන්නේ. පළමුවෙන්ම ආණ්ඩුව බුර්කාව තහනම් කළ යුතුයි. මේ ඇඳුම අඳින්නට නබිතුමාවත්, කුරාණයවත් අපිට උගන්වල නෑ. නබිතුමාට බිසෝවරු හය දෙනෙක් හිටියා. මේ හයදෙනා පාරෙ යනකොට මිනිස්සු නොයෙකුත් කතා කියන්න ගත්තා. ඊට පස්සෙ තමයි නබිතුමා තමන්ගෙ බිසෝවරුන්ට බුර්කා ඇන්දුවේ. කාගෙ කවුද, කොයි කෙනාද කියලා සොයාගන්න බැරිවෙන්න. ඉතින් මේ අන්තවාදී මෝඩ රැල තමන්ගෙ ගෑනිටයි, දූලටයි බුර්කා අන්දලා නබිතුමාගේ පවුල වාගෙ හැසිරෙන්න හදනවා. මේක පිස්සුවක්. ආණ්ඩුව වහාම මේ ඇඳුම තහනම් කළ යුතුයි. එය මේ වහාබ් අන්තවාදය විනාශ කිරීමේ වැදගත් පියවරක්. මීට අවුරුදු විස්සකට තිහකට කලින් මේව අපේ රටේ තිබුනෙ නෑ. මේ ඔක්කොම වහාබ්වාදයේ සල්ලිත් එක්ක ආපු විකාර. දැන් බෙහෙත් දෙන දොස්තරට ලෙඩා පේන්නෙ නෑ. බෙහෙත් දෙන ෆාමසියට බෙහෙත් ගන්න එකා පේන්නෙ නෑ. බඩු විකුණන වෙළෙන්දට පාරිභෝගිකයා පේන්නෙ නෑ. ඉතින් මේ බුර්කාව තහනම් නොකර කොහොමද? මේවා කියන නිසා මුලින් මට වෙඩි තිබ්බා. ඊට පස්සෙ මාව පැහැරගෙන ගිහින් දවස් තුනක් තිස්සේ වධදීලා කිව්වා කට වහගෙන ඉඳපන් කියලා. මම ඒත් ඉස්ලාම් ධර්මය විකෘති කරනවට විරුද්ධව දේශනා පැවැත්වුවා. ඊලඟට මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා. අලවි මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා. එතුමා ඇහුව උඹල මක්කම ආවෙ ඒ මිනිහගෙ කට කපන්නද කියල. සෞදි පොලිසියත් උන්ගෙ පැත්තේ. ලංකාවෙදි මාව පැහැරගෙන වධ හිංසා කළාම පොලිසියට ගියා, ත්රස්ත විමර්ශන ඒකකයට ගියා, එතුමන්ලා පරීක්ෂන කරලා සති දෙකක් මට ආරක්ෂාව දීලා කිව්ව මුන් එක්ක හැප්පෙන්නේ නැතිව ඉන්න කියලා. ඒ වුනාට මට නිශ්ශබ්ද වෙන්න බෑ. දැන් හැම පල්ලියකම බලය මේ අන්තවාදීන් අතට පත්වෙමින් තියෙන්නේ. මේ රටේම දැන් උගන්වන්නේ ඉස්ලාම් අන්තවාදය. ඉතින් කොල්ලො මරාගෙන මැරෙන්න යනවා. ඉස්ලාමය ප්රචණ්ඩත්වය උගන්වන ආගමක් නෙවෙයි. වහාබ්වාදයයි ප්රචණ්ඩත්වය උගනවන්නේ. ඒ වෙනුවෙන් මැදපෙරදිගින් සල්ලි පොම්ප කරනවා. ඉතින් මොවුන් කල්ලි ගැහි ගැහී සල්ලි වලට රොක් වෙනවා. ඉස්ලාමය කියන්නේ අන් කිසිවක් නෑ. ඇත්තේ අල්ලා දෙවියන් පමණයි කියලා. ඉතින් බුදු දහම, කිතුදහම, හින්දු දහම මේ සියල්ල දෙවියන් මැවූ දේවල්. හැම රටක්ම දෙවියන් මැවූ රටවල්. හැම සතෙක්ම හැම ගහකොළක්ම දෙවියන් මැව්වේ. ඉතින් ඒ හැමදේකටම තමන්ගේ පැවැත්මක් තියෙනවා. අපි ජීවත් වෙන රටේ නීතියට යටත් විය යුතුයි. අපි සියල්ලන්ටම පොදු නීතියක් තිබිය යුතුයි. මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුලුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්වුවා. නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. රටේ මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා. මේවා එක දවසෙන් වෙච්ච දේවල් නෙවෙයි. අවුරුදු විස්සක තිහකට පෙර වපුරපු බීජවල අස්වනු අපි මේ නෙළමින් ඉන්නේ. මේ ලංකාවට කුඩු ගෙන්වන ජාත්යන්තර සබඳතා හැදෙන්නේ තබ්ලීක් තව්හීඩ් හා ජමාද් අල් ඉස්ලාම් ගනුදෙනු හරහා. මොවුන් තමයි මේ රට ජාත්යන්තර කුඩු මූලස්ථානය කළේ. දැන් මොවුන් ලෝකයේ ආගමික අන්තවාදයේ මූලස්ථානය කරමින් ඉන්නවා. රටේ වගකිව යුත්තන් මේ සංවිධාන හා ඔවුන්ගේ මේ විකාර පැවැත්ම වහාම නතර කළ යුතුයි. මුස්ලිම්වරු කියන්නේ මේ රටේ ඉන්න තවත් අවංක අහිංසක ජන කන්ඩායමක්. මොවුන් මේ ජන කණ්ඩායම විනාශ කරමින් ඉන්නේ.” ©️2019 අප්රේල් 28 ඉරිදා, සති අග අරුණ පුවත්පත ඇසුරින්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom