Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහබ්වාදයේ දිග පළල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 2009 අගෝස්තු 16 වනදා ‘Unholy tension in lankan’s Muslim East' යනුවෙන් ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත මෙම මුස්ලිම් ආගමික ගැටුම් පිළිබඳ විශේෂාංගයක් පල කළ අතර එහි හෙළි කර තිබූ විශේෂ කරුණක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සටන් කිරීමට නැගෙනහිරින් බඳවා ගත් මුස්ලිම් ග්රාමාරක්ෂ භටයන් පිරිසක් ඔවුන්ගේ ආයුධ සමඟ පැන ගොස් වහාබ්‐තව්හීද් ( Thawheed) කණ්ඩායම් වලට එක්වී ඇති බවයි. සාම්ප්රදායික මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සටන් කිරීම ඔවුනගේ අරමුණ බව එම පුවත් පත් වාර්තාවේ සඳහන් වෙයි. කාත්තන්කුඩියේ වහාබ් තව්හීද් වලට විරුද්ධව කටයුතු කරන ‘මවුලවී මොහොමඩ් රාවුෆ් ‘ එම පුවත් පතට ප්රකාශ කරන්නේ වසර 2006 නොවැම්බර් මස 7 වන දා ජිහාඩ් තුවක්කුකරුවන් තමන්ව ඝාතනය කිරීමට වෙඩි උණ්ඩ 35 ක වෙඩි වරුසාවක් මුදාහැරි බවත් තමන් එම ඝාතන ප්රයත්නයෙන් කෙසේ හෝ පණ බේරා ගත් බවයි. වහාබ් තව්හීද්, ජිහාඩ් සටන් කරුවන් වෙනුවෙන් තරුණයන් බඳවා ගැනීමේ කටයුතු වලට සම්බන්ධ වී පසුව එයින් ඉවත් වූ 28 හැවරිදි තරුණයෙකු තමන් වහාබ් තව්හීද් මතවාදය අනුගමනය කරන තරුණයන්ට ආයුධ පුහුණුව ලබා දුන් බව සන්ඩේ ටයිම්ස් වාර්තාකරුවන්ට හෙළි කළේය. රාත්රියේදී මුහුදු වෙරළේ සහ ඒ අසල පොල් රුප්පා වල මෙම වෙඩි තැබීම් පුහුණු වීම් පැවැත්වූ බවත් ඇතැම් පොල් ගස්වල වෙඩි උණ්ඩ වැදුනු තැන් පැහැදිළිව දැකිය හැකි බව ඔහු වැඩි දුරටත් ප්රකාශ කරයි.

Full article

http://www.elakiri.com/forum/showthread.php?p=22711075

[QUOTE="Oli_Vili, post: 24431570, member: 563195"] [SIZE="5"][B][COLOR="Purple"]වසර 2009 අගෝස්තු 16 වනදා ‘Unholy tension in lankan’s Muslim East' යනුවෙන් ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත මෙම මුස්ලිම් ආගමික ගැටුම් පිළිබඳ විශේෂාංගයක් පල කළ අතර එහි හෙළි කර තිබූ විශේෂ කරුණක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව සටන් කිරීමට නැගෙනහිරින් බඳවා ගත් මුස්ලිම් ග්රාමාරක්ෂ භටයන් පිරිසක් ඔවුන්ගේ ආයුධ සමඟ පැන ගොස් වහාබ්‐තව්හීද් ( Thawheed) කණ්ඩායම් වලට එක්වී ඇති බවයි. සාම්ප්රදායික මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සටන් කිරීම ඔවුනගේ අරමුණ බව එම පුවත් පත් වාර්තාවේ සඳහන් වෙයි. කාත්තන්කුඩියේ වහාබ් තව්හීද් වලට විරුද්ධව කටයුතු කරන ‘මවුලවී මොහොමඩ් රාවුෆ් ‘ එම පුවත් පතට ප්රකාශ කරන්නේ වසර 2006 නොවැම්බර් මස 7 වන දා ජිහාඩ් තුවක්කුකරුවන් තමන්ව ඝාතනය කිරීමට වෙඩි උණ්ඩ 35 ක වෙඩි වරුසාවක් මුදාහැරි බවත් තමන් එම ඝාතන ප්රයත්නයෙන් කෙසේ හෝ පණ බේරා ගත් බවයි. වහාබ් තව්හීද්, ජිහාඩ් සටන් කරුවන් වෙනුවෙන් තරුණයන් බඳවා ගැනීමේ කටයුතු වලට සම්බන්ධ වී පසුව එයින් ඉවත් වූ 28 හැවරිදි තරුණයෙකු තමන් වහාබ් තව්හීද් මතවාදය අනුගමනය කරන තරුණයන්ට ආයුධ පුහුණුව ලබා දුන් බව සන්ඩේ ටයිම්ස් වාර්තාකරුවන්ට හෙළි කළේය. රාත්රියේදී මුහුදු වෙරළේ සහ ඒ අසල පොල් රුප්පා වල මෙම වෙඩි තැබීම් පුහුණු වීම් පැවැත්වූ බවත් ඇතැම් පොල් ගස්වල වෙඩි උණ්ඩ වැදුනු තැන් පැහැදිළිව දැකිය හැකි බව ඔහු වැඩි දුරටත් ප්රකාශ කරයි.[/COLOR][/B][/SIZE] [SIZE="7"][B][COLOR="Red"]Full article [/COLOR][/B][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=22711075"]http://www.elakiri.com/forum/showthread.php?p=22711075[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom