වැක්සින් ගහගත්ත කලුවො වර!

Capak Gamuthe

Well-known member
  • Jan 17, 2024
    530
    988
    93

    Covid vaccines may have helped fuel rise in excess deaths


    https://www.telegraph.co.uk/news/20...s-may-have-helped-fuel-rise-in-excess-deaths/

    ටෙලිග්‍රාප් එකෙත් ඔන්න ටිකෙන් ටික ඇත්ත එලියට දානවා!
    තාම උබල ගැම්මෙන්ද ඉන්නෙ වැක්සින් එකෙන් පන බේරුනා කියලා හිතාගෙන!
    :dull:

    කොහෙන් විස්තර එලියට ආවත් ලන්කාවෙ තට්ට සිහලු ටිකනම්
    පිලිගන්නෙ නෑ! ගෝඨා,සවේ එහෙමනෙ ඉතින් පුන්චි හිත් වල වීරයො!
    ගගට මුට්ටි දදා පැණී ගහලා හිටපු අනාතයො ටිකට පෝලිමට තියලා නහයෙ කූරු ගහලා , අන්තිමට කට්ටෙනුත් පුපේ ඇරියා ස'
    :baffled:
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93

    ඇයි ඒ දවස් වල ගෝඨා වැක්සින් ගෙනාවේ නැහැ කියලා මේකේ වැලපුනේ🤩🤩☝️
    මන්නම් වැලලුන්නෑ. පුන්චිඅම්ම ෆකින් රැඩිකල් පීපල්ස්ලයි බල්ලනට කටට දෙන ගවුම් ඇදන් ලිප්ස්ටික් ගාගෙන නටන අසහනකාරී කොරි සිතේ කොලු කාරයොයි එක්ක බේරගනින් ඔව්ව! :dull:

    දැන් පොන්නියො එකෙක්වත් සද්ද නෑ. ගල් ගිලලා වගේ ඉන්නවා! :baffled:
     
    Last edited:
    • Haha
    Reactions: 2osama and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,004
    1
    61,110
    113
    Mother Earth
    ගැහුව නම් ඔන්න ඔහේ පාඩුවෙ හිටපන් සින්හලයෝ. මොකද ගහපු වැක්සින් එක අයෙ ඇඟෙන් ඇදල ගන්නද. මැරෙන වෙලාවක මැරෙයි බන්. එතකන් සතුටින් හිටපන්. :-)
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ගැහුව නම් ඔන්න ඔහේ පාඩුවෙ හිටපන් සින්හලයෝ. මොකද ගහපු වැක්සින් එක අයෙ ඇඟෙන් ඇදල ගන්නද. මැරෙන වෙලාවක මැරෙයි බන්. එතකන් සතුටින් හිටපන්. :-)

    සිහළ ජාතිය වදවෙයි කුකුලු, :growl: ඩොට්ට සාෆි නාන ගෙ යටිකූට්ටු වැඩක් වෙන්නත් පුලුවන් මේක බිල් ගේට්ස් පුත්තිගෙ හුතා එක්ක සෙට් වෙලා ගහපු!:eek:
     
    • Haha
    Reactions: Candid-B

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ගැහුවෙ නෑ එකක් වත්.... we die like real men
    images
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මන්නම් වැලලුන්නෑ. පුන්චිඅම්ම ෆකින් රැඩිකල් පීපල්ස්ලයි බල්ලනට කටට දෙන ගවුම් ඇදන් ලිප්ස්ටික් ගාගෙන නටන අසහනකාරී කොලු කාරයොයි එක්ක බේරගනින් ඔව්ව! :dull:

    දැන් පොන්නියො එකෙක්වත් සද්ද නෑ. ගල් ගිලලා වගේ ඉන්නවා! :baffled:
    අර @Candid-B කිව්වා වගේ ජිවිතේ කොටයි බන් ඉන්න ටිකේ ඉමු සතුටින්🥰
     
    • Sad
    Reactions: Capak Gamuthe

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    වැක්සීන් එක ගැහුවොත් ඒකෙ සයිඩ් ඉෆෙක්ට්ස් වලින් කෙලවෙනව, නොගැහුවොත් කෝවිඩ් වලින් කෙලවෙනව...
    ගෙදර ගියොත් අඹු නසී
    මග හිටියොත් තෝ නසී වගේ සීන් එකක්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ගැහුවෙ නෑ

    ඒකාලෙ ගිය එකතරා කම්පැනියකින් කිව්වා අනිවාර්යෙන් ඔයා vaccine ගහන්න ඕනි කියලා. මම කිව්වා ඒක මගෙ personal decision එක්ක කියලා. එහෙනම් ඔෆිස් එන්න බෑ කිව්වා. මම කිව්වා මම WFH කරන එක ඔයාලට ප්‍රශ්නයක් නැත්නම්, මම ඔෆිස් ආවෙ නෑ කියලා මට ප්‍රශ්නයක් නෑ කියලා.

    main-qimg-300ba7d9f401c5687b383d35c4296f4c-lq
     
    • Like
    Reactions: vali aththa