ලංකාවේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ වැක්සින් එකෙන් 100% කොරෝනා හැදෙන එකෙන් බේරෙන්න පුළුවන් විදියටයි බට් ඒක වැරදියි.
ඔය වැක්සින් අනුමත කරේ මැරෙන මිනිහට තුත්තිරි ගහේ හරි එල්ලිලා බේරෙන්න මිසක් 100 % වැක්සින් ගැහුවා කියල බේරෙනවා කියන ගැරන්ට් එකෙන් නෙවෙයි නමුත් වයිරස් එකට එරෙහිව යම්කිසි ප්රතිරෝදයක් එකෙන් දෙනවා .

ඒවගේමයි ඔවාගේ අතුරුපලත් කෙනාගෙන් කෙනාට වෙනස් ලේවල තියෙන ප්රශ්න / ශාරීරික දුර්වලතා / නිදන්ගත රෝග වගේ තියෙන අයට
