වැක්සින් ගැන දුර්මත

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    🤔🤔🤔🤔










    ලංකාවේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ වැක්සින් එකෙන් 100% කොරෝනා හැදෙන එකෙන් බේරෙන්න පුළුවන් විදියටයි බට් ඒක වැරදියි. 😀


    ඔය වැක්සින් අනුමත කරේ මැරෙන මිනිහට තුත්තිරි ගහේ හරි එල්ලිලා බේරෙන්න මිසක් 100 % වැක්සින් ගැහුවා කියල බේරෙනවා කියන ගැරන්ට් එකෙන් නෙවෙයි නමුත් වයිරස් එකට එරෙහිව යම්කිසි ප්‍රතිරෝදයක් එකෙන් දෙනවා . :yes:



    ඒවගේමයි ඔවාගේ අතුරුපලත් කෙනාගෙන් කෙනාට වෙනස් ලේවල තියෙන ප්‍රශ්න / ශාරීරික දුර්වලතා / නිදන්ගත රෝග වගේ තියෙන අයට :confused2::confused2:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ වැක්සින් එකෙන් 100% කොරෝනා හැදෙන එකෙන් බේරෙන්න පුළුවන් විදියටයි බට් ඒක වැරදියි. 😀
    ගොඩක් එවුන් කෙසේ වෙතත් උඹයි තව එකෙක් දෙන්නෙක් එහෙම හිතන් ඇති :ROFLMAO: :ROFLMAO:

    ලංකාවෙ කෙසේ වෙතත් වැක්සීන් ගහලනම් මාස්ක් දාන්නත් ඕනෙ නෑ කියන රටවල් නම් තියෙනවා. :ROFLMAO::ROFLMAO:
    https://www.bbc.com/news/world-us-canada-57160923
    https://news.sky.com/story/covid-19...ks-or-follow-social-distancing-rules-12305871
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,550
    113
    මැරෙන්න බය සෙට් එක තම වැක්සින් ගන්නේ නැත්තේ..ඒ අතින් ගත්ත උන් සෙට් එක ගැන ආඩම්බරයි. මොකද වැක්සීන් ගන්න උන් ගන්නේ වෙන දෙයක් වෙච්චදෙන් කියලා. වැක්සින් ගත්තා කියලා නොමැරි ඉන්නේ නෑ..මේ වෙලාවේ ඕන බෝවෙන එක හරි නවත්තගන්න. මැරෙන්න තියෙනනේ කොරෝනා වලින් නම් මැරෙයි.. කොරෝනා වලින් මැරුනේ නැතත් වෙලාවට හැප්පිලා හරි මැරෙනවා.. :) :)
     
    • Love
    Reactions: DragonT