වැක්සින් දෙකම අරන් ඉවරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    වැක්සින් එක ගැහුවා කියලා 100% ස්ථිරව කියන්න බැහැ නේ COVID නැහැ කියලා . 20% ක Chance එකක් තියෙනවා Covid හැදෙන්න
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වැක්සින් එක ගැහුවා කියලා 100% ස්ථිරව කියන්න බැහැ නේ COVID නැහැ කියලා . 20% ක Chance එකක් තියෙනවා Covid හැදෙන්න
     
    • Like
    Reactions: NRTG and kinkon

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    100% කොරෝනා හොද වෙනවද බන් උබට ගහපු වැක්සීන් එකෙන්????? ලොකු ටෝක්ස් තිබ්බට වැඩක් නැ මොලෙත් පොඩ්ඩක් ඕන...

    එන්නත 80% effective නම් ලෙඩේ හැදෙන්න 20% ඉඩක් තියෙනව. ඒ නිසා නිරෝධායනය කරල ගන්න ඕනෙ:unsure:
    1 weni wathawata dennama ekama dekata ekaga wela:lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ස්රිලංකන් ෆ්ලයිට් & අනුමත හෝටලයක දවස් 14ක් අනිවාර්යයි නේද