වැක්සින් නොගහන්න තීරණය කලා..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේ රටේ ඕනතරම් දේශීය ආයුර්වේද බෙහෙත් තියනවා.කෑගල්ලේ ධම්මික පැණියට සමහරු බැන්නත් කෑගල්ලේ ලෙඩ්ඩු වාර්තා වෙනවා අඩු ගතියක් තියනවා.ඉතින් මම මොකටැයි වැක්සින් ගහන්නේ?








    "මූලික ප්‍රශ්ණයට විසදුම එන්නත්කරණය නොවන බව රජය දැනුවත් කලා "- Sri Lanka Medical Association විනාඩි 14 තප් 12 සිට
     
    • Dislike
    Reactions: krizta

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    ලොල් අනතුර සිංහලු වද වෙලා යන්න යන්නේ.
    @2osama මැරිලා ගියාම ඇතුලට පුළුන් පුරවලා මැදමුලනේ පොන්නයොන්ගේ ඩමි තියෙන කුටියට දානවා 😅👌
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    9zArW8b.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    "මූලික ප්‍රශ්ණයට විසදුම එන්නත්කරණය නොවන බව රජය දැනුවත් කලා "- Sri Lanka Medical Association විනාඩි 14 තප් 12 සිට

    ඕකෙ මූලික ප්‍රශ්නෙ කියන්නෙ උබට හැදෙනව කියන එක නෙවෙයි. උබට පුළුවන් නන් ගහගන්න උබේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න
     
    • Like
    Reactions: Hyaenidae