මේ රටේ ඕනතරම් දේශීය ආයුර්වේද බෙහෙත් තියනවා.කෑගල්ලේ ධම්මික පැණියට සමහරු බැන්නත් කෑගල්ලේ ලෙඩ්ඩු වාර්තා වෙනවා අඩු ගතියක් තියනවා.ඉතින් මම මොකටැයි වැක්සින් ගහන්නේ?
"මූලික ප්‍රශ්ණයට විසදුම එන්නත්කරණය නොවන බව රජය දැනුවත් කලා "- Sri Lanka Medical Association විනාඩි 14 තප් 12 සිට