40-55 එවුන් නම් බැරියෑ බන්, මට මගේ ෆ්බී එකේම සෙට් උනා දෙතුන් දෙනෙක් උන හැදෙනවා කියලා ගහගත්තේ නැති ... තව සමහර නර්ස්ලා ඉන්නවා තාමත් ගහගෙන නැති අය...අපි ඉන්නේ කොහෙවත්, ගැහුවේ කොහෙවත් බන්. ගෙදර අයව යවල ගහගෙන එන්න කිව්වා. එහෙම පැත්ත බලන්නේ නෑ සෙනග නැත්තං වයස හරි අයට විස්තර බලල ගහනවා. එහෙම්මමත් මොලයක් තියෙන පවුලක් තමයි වයස 30 වැඩි අය ගහගෙන ආවේ. ගොඩක් උන්ගෙන් ඇහුවම මිනිස්සු කියල තිබ්බ අපෝ මොනවා ගහනවද නෑ , ඕවා සුවරුත් නෑ , වඳ වෙනවා කියලත් කියනවලු ( මේ 45-55 උන් කියන්නේ ) ටීවී එකේ බෙහේතක් දැම්මලු කෑගල්ල පැත්තේ වෙදමහත්තයෙක්ගේ අරගෙන ආවලු ගෙදර අයට කාලේ බෝතල්. ඔන්න ඕකයි තත්වේ( ගොඩක් උන් දන්නේ නෑ පැණිය වික්ක පොරත් එන්නත ගැහුව එක )
![]()
3% detectedමගේ ප්‍රශ්නය ඒක නෙමෙයි, අපි එහෙම අවස්ථාන් තියෙද්දී ඒවා නීති විරෝධී විදිහට ගත්තෙ නෑ කියලා කවෘවත් අපිට ප්‍රසංශා කරන්නෙ නෑ, එයාලා ඒවා දන්න්නෙත් නෑ. ජවිපෙ උනත් එහෙම නේද මිනිස්සු වෙනුවෙන් මොනවා කලත් මොනවා කිව්වත් මිනිස්සු ඒවා අගය කරන්නෙ නෑ, පහර ගහලා පාච්චල් කරනවා, ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වෙනුවෙන් කතා කලාට පොඩ්ඩක්වත් කෙලෙහිගුනයක් නෑ. මම අහන්නේ එහෙම මිනිසුන් වෙනුවෙන් අපි කැපකිරීම් කරන්න ඕනෙද
------ Post added on Mar 6, 2021 at 6:57 AM
( ගොඩක් උන් දන්නේ නෑ පැණිය වික්ක පොරත් එන්නත ගැහුව එක )