Questions වැක්සීන් එක?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    1608756187-7215.jpg


    සිංහලු වැක්සීන් වලින් එන අතුරු ආබාධ ගැන හදන කම්පැණිවත් දන්නෙ නැහැ. මේ යන විධියට මේක නොවිදත් බැහැ. මට නම් විදින්නෙ නැතුව ඉන්නමයි හිතෙන්නෙ. උඹලා මොකද හිතන්නෙ වැක්සින් එක විදගන්න එක ගැන?
     
    • Like
    Reactions: kinkon

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපේ ගෙදර යුද්දේ,මන් විද්දේ නැහැ, අනිත් හැමෝම විද ගත්තා...මට ලැබ් මික් වෙන්න බැහැ කියලා බැනුම් අහලා ඉන්නේ හොදටම...
     
    • Like
    Reactions: adowhybn and SpinXO

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවේ මොකෙක් හරි මහාචාර්ය කෙනෙක් දෙරණට ඇවිල්ලා තඩි නයෙක් ඇරියොත් ඇති..මොන අතුරු අබාදද :rofl:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම නම් මුලදීම සයිනොෆාර්ම් ගැහුවා. වෙන කරන්න දෙයක් නෑ. තව මාස 4ක් 5ක් යද්දී උබලටත් මම හිතන්නේ නෑ විකල්පයක් තියෙයි කියල.
     
    • Like
    Reactions: SpinXO

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    අවස්ථාව ලැබෙනවා නම් අනිවර්යෙන් එන්නත ගන්න.
    සිනොෆාම් එකට නම් බය වෙන්නම දෙයක් නෑ. inactivated virus තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon and SpinXO

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    සයිනෝෆාර්ම් එක ගැන මාර කතා නේ බන් මේ මිනිස්සු අතරේ තියෙන්නේ, මං දන්නේ නෑ මුං කොහෙන් හොයං කියන ඒවද කියල

    චීනා හදපු නිසා ඕකේ මොකක් හරි අවුලක් ඇති

    බලහන් තව අවුරුදු 3ක් වගේ යද්දි එන අතුරු ආභාධ,

    එක වී අයි පී පොරක් ගහනවද අහනව මේ චීන එන්නත, උන් ගහන්නේ ස්පුට්නික් ෆයිසර් වගේ ඒවාලු,

    සාමාන්‍ය මිනිස්සුන්ට චීනගේ එන්නතලූ


    මමත් විද්ද බන් මේ බෙහෙත, උන් විදින්නේ නෑලු,

    මේක එහෙම නෙමෙයි කියන්න මටත් සාක්ශි නෑ මම කිව්ව WHO එකෙන් නිකන් බෙහෙතක් දෙයිද අහල නිකා හිටිය
     
    • Like
    Reactions: SpinXO

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අපේ නම් කවුරුවත් ගැහුවේ නැහැ,
    හොදම දේ බේරිලා ඉන්න එක..
     
    • Like
    Reactions: SpinXO

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    corona wala thiyena side effect tharam vaccine eken side effect nethuwa athi ban... baya novi gahaganin..berila innawa kiyana eka karanna puluwan seemawak thiyenawane......
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    විදින්නෙ නැතුව ලංකාවෙ ඉන්න බෑ කිව්වොත් විදිනව නැත්නම් පුළුවන් තරම් පරිස්සම් වෙනව ලෙඩේ නොහැදෙන්න.
    මගෙ රැකියාව ටිකක් Safe.:yes: