සයිනෝෆාර්ම් එක ගැන මාර කතා නේ බන් මේ මිනිස්සු අතරේ තියෙන්නේ, මං දන්නේ නෑ මුං කොහෙන් හොයං කියන ඒවද කියල
චීනා හදපු නිසා ඕකේ මොකක් හරි අවුලක් ඇති
බලහන් තව අවුරුදු 3ක් වගේ යද්දි එන අතුරු ආභාධ,
එක වී අයි පී පොරක් ගහනවද අහනව මේ චීන එන්නත, උන් ගහන්නේ ස්පුට්නික් ෆයිසර් වගේ ඒවාලු,
සාමාන්‍ය මිනිස්සුන්ට චීනගේ එන්නතලූ
මමත් විද්ද බන් මේ බෙහෙත, උන් විදින්නේ නෑලු,
මේක එහෙම නෙමෙයි කියන්න මටත් සාක්ශි නෑ මම කිව්ව WHO එකෙන් නිකන් බෙහෙතක් දෙයිද අහල නිකා හිටිය