වැක්සීන් කරනවද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    මචන් හෙට සෙකන්ඩ් වැක්සීන් එක ගහන්න තියෙන්නේ.. ඒත් පොසිටිව් වෙලා ඊයේ තමා නිරෝදායනය ඉවර උනේ..දැන් රෝග ලක්ශන මුකුත් නෑ. හෙට වැක්සීන් එක ගහයිද පොසිටිව් උන නිසා???😳😳
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කොරෝන හැදුනනම් හොඳ වෙලා සති 3ක් හෝ මාසයක් ඉන්න ඕන.
    එතකොට vaccine ගහන එක නවත්තලා තියේ ද දන්නේ නෑ.
    දැං සෑහෙන්න කාළයක් මිනිස්සුන්ට vaccine ගහන්න ඉඩ දීලා තිබුනා, ජනවාරි වල නේ පටන් ගත්තෙ

    දැන් නවත්තලා දැම්ම නම් හරි.
    බොරුවට තේරුමක් නෑ දැන් ගහන්න කල් බල බල ඉන්න උන්ට සූකා ගන්න කියලා
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    කොරෝන හැදුනනම් හොඳ වෙලා සති 3ක් හෝ මාසයක් ඉන්න ඕන.
    දවස් 14 කම්ප්ලේට් උන දවසේ ඉදන්ද මචන්?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    දවස් 14 කම්ප්ලේට් උන දවසේ ඉදන්ද මචන්?
    ඔව්..ඩොක්ට කෙනෙක් තමා කිව්වෙ ඵහෙම.

    එතකොට vaccine ගහන එක නවත්තලා තියේ ද දන්නේ නෑ.
    දැං සෑහෙන්න කාළයක් මිනිස්සුන්ට vaccine ගහන්න ඉඩ දීලා තිබුනා, ජනවාරි වල නේ පටන් ගත්තෙ

    දැන් නවත්තලා දැම්ම නම් හරි.
    බොරුවට තේරුමක් නෑ දැන් ගහන්න කල් බල බල ඉන්න උන්ට සූකා ගන්න කියලා

    ඵහෙම වෙන ඵකක් නෑ නේද..හැබැයි ප්‍රයිවෙට් දීල සල්ලි වලට ගහගන්න වගේ දෙයක් කරයිද දන්නෑ.
    ------ Post added on Aug 19, 2021 at 1:36 PM