වකුගඩු පෝට් එකක්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,471
    3,029
    113
    මේ ටිකේම වකගඩු පෝස්ට් කීපයක්ම තිබුනු නිසා, සිරා කතාවක් දැක්කා..

    අවරැදු 30ක එකෙක්ගේ kidney failure එකක් ඇවිත්. Half marathon එකක් දුවලා ඉවර උන ගමන් කකුල් ඉදිමිලා බලද්දි kidney failure එකක්!

    මුට දියවැඩියාව, Blood pressure මුකුත් නෑ. වැඩේ වෙලා තියෙන්නේ, මු ibuprofen අරන් දුවන්න කලින්, ඒකත් එක්ක දුවද්දි සිද්ද වෙන dehydration එක තමයි kidney failure එකට හේතු වෙලා තියෙන්නේ 😑

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    උඹට තිබ්බ රීසන් එකත් දාන්න. ඔවා කිලික් කර කර උන්ගෙ නිවුස්/බ්ලොග්ස් කියවන්න කරන්න බැ නෙ මෙ රැ සිකුරාද දවසෙ ආතල් එකෙ ඉන්නකොට රැ

    Edited: passe dhAkke, mokadha open karapu gaman kiyewuwwe x eka nisa.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,885
    13,291
    113
    35
    Spain
    උඹ කිව්වහම මට දැන් මතක් වුනේ, තව කොල්ලෙක් මැරුණා රැග් එක නිසා. රැග් එකෙන් ගොඩක් ඩිප්ස් ගහන්න කියල. එකෙන් කොල්ලගේ වකුගඩු නරක වෙලා මැරුණා. මොරටුව කැම්පස් එකේ වුන සීන් එකක්. කියල තිබ්බේ අධික වෙහෙස ව්‍යායාම මගින් මාංශ පේශි තුවාළ වෙනකොට ඒවා නිසා නිකුත් වෙන ක්‍රියටිනයින් නිසා ඕක වුනා කියල. හරියටම ඒ සයිඩ් එක දන්නේ නැහැ. ඒ වගේ සීන් එකක් තමයි වෙලා තිබුණේ.
     
    මං දැනන් හිටියේ නෑ, dehydrate + මහන්සි උනාම වකුගඩු කෙල වෙනවා කියලා..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    ලංකාවේ නම් ඔය street food ජරාවල් කෑවහම අැති වකුගඩු වලට කෙලවෙන්න..අපේ ගෙවල් පැත්තේ කැම්පස් යන කෙල්ලෙක්ගේ වකුගඩු දෙකම නරක් වෙලා ඒකි රෑට පාඩම් කරද්දි හැමදාම මුරුක්කු වගේ බැදපු ඒවමලු කන්නේ...

    ඕකත් බැලුවේ නැත්නම් බලන්න..

    https://elakiri.com/threads/වකුගඩු-පරිස්සම්-කරගනිල්ලා-😳☹️.2256645/