පළමු කොවිඩ් එන්නත් තොගය ජනවාරි 27 වනදා මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කළුතර වලල්ලාවිට පැවැත්වෙන "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක්වෙමින් මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එළෙස ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත ය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පළමු තොගය ලෙස එන්නත් ලක්ෂ 5ක් (500,000) රැගෙන එන බවය.
http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=148138

අපිට ගහන්න වෙන්නෙ නෑ එහෙනං