වැක්සීන් ඵනවා 27 ඵනවා-ජනපති

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පලවෙනි dose ගහපු අයට දෙවෙනි එකකත් නැති සීන් එකක් තියෙන්නේ :baffled:
    අපි රෙජිස්ටර් වෙලා දැන් මාසෙකටත් වැඩියි..තාම ඵක පාරක් වත් ගැහුවෙ නැ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Oxford/AstraZeneca එක නැති සීන් එකක් තියෙන්නේ. ඉන්ඩියාව එක රට යවන එක නැවත්තුවා උන්ට ඕනේ කියල. දෙවනි මාත්‍රාවට ඉතුරු කර ගන්න ඇති නේද? එච්චරම මෝඩ නෑනේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Oxford/AstraZeneca එක නැති සීන් එකක් තියෙන්නේ. ඉන්ඩියාව එක රට යවන එක නැවත්තුවා උන්ට ඕනේ කියල. දෙවනි මාත්‍රාවට ඉතුරු කර ගන්න ඇති නේද? එච්චරම මෝඩ නෑනේ.
    Keri wade monewa unath 😅
     
    • Haha
    Reactions: Tyrion Lannister