ඇත්තමයි........ මම ගමකට ගිහින් සති 2ක් විතර ඉඳලා ආවා. මගදී කතාවට සෙට් වුණ පොලිස් කාරයෙක් මගේ ඔක්කොම විස්තර දන්නවා. මම ඌව හාවා කරලා , මිනිහා නිතරම යන එන හොටෙල් එකක් ගැන අහගත්තා. ඒකේ එවුන් තමයි ,විස්තර දීලා තියෙන්නේ ... මම එතනට නිතරම ගියා, ලාවට කතාවටත් සෙට් වුණා , ඒ කඩේ කරපු පවුලේ අය එක්ක.ඔව් හැම ගමකම ඉන්නවනෙ පොලීසියට කේලම් කියන 10ක් 12ක්. පඩි නැතිව වැඩ කරන



.