වැටකෙයියා පදුර අස්සේ ආතල් ලීක් කරපු එකා

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,675
    10,267
    113
    Mekw loku talk deela naki hampada wenakal indala proposal walin marry karana godak unta oya wage ewa thama brand new kiyala hambenne...hehe
    One tharam innva bn 25yrs wenakanuth hndata igena gaththu kello , uni ekata yanneth thaththa ekka, lectures thyna davasata vitrk yana evun kollekge athinvath allapu nathi,
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,675
    10,267
    113
    eka nam aththa .samahara kello kolloth ekka yalu wennema ne. Ath ithin unwa hoyaganna 1 thama wade.
    Evanm gdak same level families valinma proposal vidiyata yanne! Connections thama ithin, mama kiyapu kellata proposal eka aveth ekige ammage yaluvekge puthekgen, job ekee lassana duvala inna seniors lath ekka poddak shape ek idpn chance karakenna plvn 😁
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,037
    113
    මම හෙන ශොක් උනා ඒ වීඩියෝ බලලා.පදුරු අස්සේ රින්ගන හැම එකාම වගේ හුකනවනේ බන් සමහර එවුන් ක්ලාස් ගිය එවුන් වගේ.ඒත් ඔය ලව් වලින් කීයෙන් කීයද විවාහයකින් කෙලවර වෙන්නේ.ඒත් එතකොට අර වගේ වේස බඩු කර ගහන්න වෙනවනේ කොහෙවත් ඉන්න අහින්සකයෙකුට
    Gen Z num maru ban. honeymoon ekata kalin trial yanawa 10k, 15 ekka.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    One tharam innva bn 25yrs wenakanuth hndata igena gaththu kello , uni ekata yanneth thaththa ekka, lectures thyna davasata vitrk yana evun kollekge athinvath allapu nathi,
    මන් අදුරන එකියකුත් ඔහොම හිටියා, දවසක් උන්ගෙ මහ උන් දෙන්නා ගමනක් ගිහින් කලින් එද්දි කොල්ලෙක් ඒකිගෙ කාමරේ ජනේලෙන් පැනලා දුවලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,917
    113
    මම හෙන ශොක් උනා ඒ වීඩියෝ බලලා.පදුරු අස්සේ රින්ගන හැම එකාම වගේ හුකනවනේ බන් සමහර එවුන් ක්ලාස් ගිය එවුන් වගේ.ඒත් ඔය ලව් වලින් කීයෙන් කීයද විවාහයකින් කෙලවර වෙන්නේ.ඒත් එතකොට අර වගේ වේස බඩු කර ගහන්න වෙනවනේ කොහෙවත් ඉන්න අහින්සකයෙකුට
    දේශපාලකයො අළුත්ම වාහන ගන්නකොට උබල බනිනවා නේද. වාහනයක් උනාම අන් ටච්ඩ් එකක් වෙන්න ඕනේ කියලා උන්ටත් හිතෙනව ඇති.

    පඳුරු අස්සෙ හුකන්නෙ උන්ට හුකන්නෙ තැනකට යන්න බැරි ප්‍රශ්න තියෙන නිසා. යාළු වෙලා ඉන්න කොල්ලා එක්ක සෙක්ස් කරන එක වේස කමක් නෙවේ බන්. උබලත් ආතල් ගනින්. එතකොට කෙල්ලො විතරක් වැරදියි කියල හිතෙන එක අඩු වෙයි.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    හොඳ වැඩේ පගයට. රූම් එකකට යන්න බෑ සංස්කෘතික පොලීසිය කඩා පනිනව. කැලෑවට යන්න බෑ මෝල් වෙච්ච රාජපස්ස බයියො වීඩියෝ කරල ෂෙයා කරනව. :sorry:
    හුකන්න දෙන්නෙම නෑනෙ මේ රටේ 😁😁එක්කො ගෙදරින් හුකන්න දෙන්නෙ නෑ මරිසිය දාල කාමරේකට පැන්නම පොලීසියෙන් දෙන්නෙ නෑ හුලං වැදි වැදි ආතල් එකේ හුකම්න පදුරක් අස්සට රිංගුවම වටේ ඉන්න සිංහලු ඒක කරන්න දෙන්නෙත් නෑ..කැරිම කරුමයක් අපි කරල තියෙන්නෙ.

    හිතේ වේදනාවට දැම්මෙ.
    නෑ නෑ මම නෙමේ පදුර අස්සට රිංගුවෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හුකන්න දෙන්නෙම නෑනෙ මේ රටේ 😁😁එක්කො ගෙදරින් හුකන්න දෙන්නෙ නෑ මරිසිය දාල කාමරේකට පැන්නම පොලීසියෙන් දෙන්නෙ නෑ හුලං වැදි වැදි ආතල් එකේ හුකම්න පදුරක් අස්සට රිංගුවම වටේ ඉන්න සිංහලු ඒක කරන්න දෙන්නෙත් නෑ..කැරිම කරුමයක් අපි කරල තියෙන්නෙ.

    හිතේ වේදනාවට දැම්මෙ.
    නෑ නෑ මම නෙමේ පදුර අස්සට රිංගුවෙ.
    අන්තිමට මෝල කරවෙලා වැරදි වැඩක් කරනවා :sorry:
     
    • Sad
    Reactions: Zeuz and baba-chuti