වැට් බද්ද 18% තෙක් ඉහල දමන්න අනුමතයි..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එකතු කළ අගය මත බදු පනතේ සංශෝධනවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත.

    ඒ අනුව මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමට,
    වසංගත තත්ත්ව සහ මහජන හදිසි තත්ත්ව වලදී සිදු කෙරෙන වෛද්‍ය උපකරණල යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට කාරක සභාවේදී අනුමත වී තිබේ.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයන් රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතියන් දී ඇත.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ෆේල් ගෝතයා ඕක අඩු කරලනෙ රට වලපල්ලට යන පළවෙනි පියවර තිව්වෙ. දැන් රට වැටිලා ඉවර උනාට පස්සෙ පක් ගහන්නද දන්නෙ නෑ වැඩි කරන්නෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    එකතු කළ අගය මත බදු පනතේ සංශෝධනවලට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත.

    ඒ අනුව මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමට,
    වසංගත තත්ත්ව සහ මහජන හදිසි තත්ත්ව වලදී සිදු කෙරෙන වෛද්‍ය උපකරණල යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට කාරක සභාවේදී අනුමත වී තිබේ.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයන් රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතියන් දී ඇත.
    20% කරන්න බැරිද? මිනිස්සුන්ට සල්ලි වැඩී වියදම් කරන්න ක්‍රමත් නෑ පීස් 20%ක් කරමු ෆිට් එකේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ෆේල් ගෝතයා ඕක අඩු කරලනෙ රට වලපල්ලට යන පළවෙනි පියවර තිව්වෙ. දැන් රට වැටිලා ඉවර උනාට පස්සෙ පක් ගහන්නද දන්නෙ නෑ වැඩි කරන්නෙ.
    Reverse Richard Hammond GIF by DriveTribe
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ෆේල් ගෝතයා ඕක අඩු කරලනෙ රට වලපල්ලට යන පළවෙනි පියවර තිව්වෙ. දැන් රට වැටිලා ඉවර උනාට පස්සෙ පක් ගහන්නද දන්නෙ නෑ වැඩි කරන්නෙ.
    මෝඩා මූසල මී හරකෙක් බං.. ඉරෝසාන් එකවුන්ට් එකෙන් ඉන්නෙ ගෝඨා ද දන්නෑ බං,.. එහෙම සැකයකුත් තියෙනවා.. @erozan නුත් මෝඩ මූසල මී හරකා නෙ
     
    • Haha
    Reactions: shenat

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ෆේල් ගෝතයා ඕක අඩු කරලනෙ රට වලපල්ලට යන පළවෙනි පියවර තිව්වෙ. දැන් රට වැටිලා ඉවර උනාට පස්සෙ පක් ගහන්නද දන්නෙ නෑ වැඩි කරන්නෙ.
    15% ටද බන් අඩු කලේ මෙතන කියන්නෙ ඒක නෙමෙයි නේද? මූල්‍ය සේවා විතරනේ? standard VAT එක තවම 8%. ඒක තමයි ගෝටා අඩු කලේ. 15% ඉදන් 8% ට
     
    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    යකෝ vat 1න් ඇති වැඩේ මොකද්ද තව,සතියෙන් සතිය බඩු මිල වැඩි වෙද්දී. නාකි හුත්තල සේරම වද දීල මරන්න ඕන