වැටුණත් නෑ කිසි කලබල

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
වැටුණත් නෑ කිසි කලබල

නෝර්වේ රැජින වන සොන්ජා හැරල්ඞ්සන් ආරාධනයකට අනුව එරටට පැමිණි එංගලන්තයේ චාල්ස් කුමරුගේ බිසව කැමිලා පාකර් පිළිගැනීම සඳහා හමුදා උත්තමාචාරයක් පැවැත්විණි. එහිදී සෙබළකු සිහිසුන්ව ඇද වැටීම යුරෝපා මාධ්‍යට රස පුවතක් විය.

මේ ආකාරයට පසුගිය කාලයේ යුරෝපයේ නොයෙක් රටවල රජ කුමර කුමරියන් පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාරයන් හිදී සෙබළු සිහිසුන්ව ඇදවැටුණු බව යුරෝපා මාධ්‍ය පවසයි. විලියම් කුමරුගේ බිසව කැතරින් මිඞ්ල්ටන් පිළිගැනීම සඳහා එරට පැවැති උත්තමාචාරයකදී මෙන්ම ස්පාඤ්ඤයේදී පිලිප් ජුආන් පැබ්ලෝ කුමරු පිළිගැනීම සඳහා පැවැති හමුදා උත්තමාචාර පෙළපාළියන්හිදී මෙසේ සෙබළු සිහිසුන්ව ඇද වැටුණාහ.

මේ තියෙන්නේ පින්තුර ටිකක් ..

















ගත්තේ ලංකාදීපෙන්
 
  • Like
Reactions: Mr.Truth

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
මුන්ට කන්න බොන්න දෙන්නේ නැතුව වත්ද......?? :rolleyes:

වැඩේ කියන්නේ බන් රැජිනිලා එනකොට විතරනේ බන් මුන් වැටෙන්නේ :baffled:
 

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
kattayo. rajina awit oluwa atagavi kiyala hitagena boruwata watenne

ඔලුව අත ගානවට විතරක් නම් පාඩුයි බන් :rolleyes:
සෙල්ලම්ද බන් බොරුවට වැටෙනවා කියන එක (බලන් ඉන්න අයට ඇත්ත වගේ පේන්නත් එපැයි) :dull:
 

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
apoo mama ehima nam oya ganeta mage aga allannawath denne naha.

ලැජ්ජා නැද්ද බන් ආච්චිලාට කියලා ඇඟ අතගාගන්න :baffled::dull:

kollo siyak ekka roum gahapu baduwakne brithanya kumaru royal family eka athulata kandan awilla thiyenne. thawa tikak kal yanakota meeta wada loku loku dewal sidda wei.

උබ මොනවද දන්නේ ඒ ගැන? :oo:
 

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    kollo siyak ekka roum gahapu baduwakne brithanya kumaru raja maligayata kandan awilla thiyenne. thawa tikak kal yanakota meeta wada loku loku dewal sidda wei.

    සිරා සිරා මමත් දැක්කා ඒ කොල්ලොන්ගේ ෆොටෝ දාලා එළකිරි එකේ නුලක් දාල තිබුණා ඉස්සර ..;);)
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    අඩේ පවු බන් . හික් හික්

    යකෝ උබ පව් කියන්නේ මම වැට්ටුව වගේ නේ :sorry::angry:

    සිරා සිරා මමත් දැක්කා ඒ කොල්ලොන්ගේ ෆොටෝ දාලා එළකිරි එකේ නුලක් දාල තිබුණා ඉස්සර ..;);)

    කෝ bump කරපන් අපිටත් බලන්න ඒ නුල :yes:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    යකෝ උබ පව් කියන්නේ මම වැට්ටුව වගේ නේ :sorry::angry:



    කෝ bump කරපන් අපිටත් බලන්න ඒ නුල :yes:

    කාලෙකට ඉස්සර දාපු එකක් හොයලා තිබුනොත් මම link එක එවන්නම් ..:D:D