වැට මායිමේ කාසි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් මාස දෙකක විතර ඉදන් ඉඩමෙ වැටමායිමේ අපෙ පැත්තට වෙන්න අලුත් කාසි තියෙනවනෙ සතියට දෙක තුනක් . අම්මා බයවෙලා. මන් කිව්වා ඉතින් එතන කැටයක් තියමු කියලා දාන කෙනාට ලේසි වෙන්න. අල්ලපු ඉඩමෙ එකානම් හූනියම් පප්පෙක්. හීනෙන් අලියෙක් දැක්කත් ඌ දේවාලෙකට දුවනවා. So waht should I do
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    දැන් මාස දෙකක විතර ඉදන් ඉඩමෙ වැටමායිමේ අපෙ පැත්තට වෙන්න අලුත් කාසි තියෙනවනෙ සතියට දෙක තුනක් . අම්මා බයවෙලා. මන් කිව්වා ඉතින් එතන කැටයක් තියමු කියලා දාන කෙනාට ලේසි වෙන්න. අල්ලපු ඉඩමෙ එකානම් හූනියම් පප්පෙක්. හීනෙන් අලියෙක් දැක්කත් ඌ දේවාලෙකට දුවනවා. So waht should I do
    Ubath mona hari unge dihata wisi karapan
     
    • Like
    Reactions: asanka+++

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,925
    2
    54,612
    113
    එහාගෙදර මිනිහත් එන කඩයක් එහෙම ගේ ළඟ තියෙනව නං රුපියල් 100 ක 200 ක විතර මොනාහරි කාසි දීල ගන්න ගමන් කඩේ එකාට කියන්න වැට මායිමේ තිබිල හැමදාම කාසි හම්බෙනවා කියල
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,336
    113
    කෑගල්ල
    හරිනේ බං. ඌ සතියට හරියන්න බඩු ටිකක් අරන් එන දවසට, අනේ අර අල්ලපු ගෙදර හිගන්නට කියක් හරි දෙන්න ඕනේ කියලා වැට අයිනට විසි කරනවා ඇති
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ubath mona hari unge dihata wisi karapan
    යට රිප්ලයි එක බලපන්. මන් ඒවට කැමති නෑ බන්
    උගෙ ගෑනිට පෙන්න චු කරපන්
    උට ගැනියක් නෑ
    රුපියල් 70 ක් විතර එකතු උනාම බිත්තරයක් අරන් ඒ පැත්තෙන් තියපන් :yes: :yes: :yes:
    මන් රු 70 වියදම් කරලා බිත්තරයක් ඒ පැත්තෙන් තිබ්බොත් ඌ 5000 විතර දේවාලෙට වියදම් කරනවා , පුකෙන් යවන්න පුලුවන් ඕකව මාස දෙකෙන් තුනෙන්. ඒ තරමට මිත්යාදුෂ්ටිකයා. ඒත් ඉතින් හතුරෙකුට උනත් ඒම මානසික පීඩනයක් දෙන්න මං කැමති නැ බන්

    itin kasi tiyenawanam hodai ne..
    Kola wisi krnwanm kmk na bn kasi monwa krnnada
    10/- kasi nam maru ne
    1 2 5 bn
    හරිනේ බං. ඌ සතියට හරියන්න බඩු ටිකක් අරන් එන දවසට, අනේ අර අල්ලපු ගෙදර හිගන්නට කියක් හරි දෙන්න ඕනේ කියලා වැට අයිනට විසි කරනවා ඇති
    ඌට ඇති පගක් නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,336
    113
    කෑගල්ල
    අල්ලපු ඉඩමේ එකා හැමදාම එක කෙරවලක වැට ඉනි ගලවනවා. හුත්තා හදන්නේ වැට ඉනි වෙනස් කරන්න. ඌ මොනවා කරත් Street view එකේ පරණ වැට ඉනි ටික හොදට තියනවා. මටත් හිතෙනවා ඔය වැඩේ කරන්න. කණුව හිටවලා දෙහි ගෙඩිය කුයි මිරිස් කරලකුයි කණුවේ එල්ලන්න. :ROFLMAO: :ROFLMAO:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,145
    113
    මන් රු 70 වියදම් කරලා බිත්තරයක් ඒ පැත්තෙන් තිබ්බොත් ඌ 5000 විතර දේවාලෙට වියදම් කරනවා , පුකෙන් යවන්න පුලුවන් ඕකව මාස දෙකෙන් තුනෙන්. ඒ තරමට මිත්යාදුෂ්ටිකයා. ඒත් ඉතින් හතුරෙකුට උනත් ඒම මානසික පීඩනයක් දෙන්න මං කැමති නැ බන්
    උබට කොහෙද යකෝ වියදමක්. ඌ විසි කරන කාසි වලින් 70 එකතු උනාම.
    අනික උබ එහෙම මානසික පීඩනයක් කාටවත් දෙන්න කැමතිනැත්නම් ඕව මෙතන කියල අපිටත් මාන්සික පීඩන දෙන්න එපා. අපිත් මිනිස්සුනේ යකෝ. 😂😂😂😂
     
    • Haha
    Reactions: wqe123 and lilman

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    දැන් මාස දෙකක විතර ඉදන් ඉඩමෙ වැටමායිමේ අපෙ පැත්තට වෙන්න අලුත් කාසි තියෙනවනෙ සතියට දෙක තුනක් . අම්මා බයවෙලා. මන් කිව්වා ඉතින් එතන කැටයක් තියමු කියලා දාන කෙනාට ලේසි වෙන්න. අල්ලපු ඉඩමෙ එකානම් හූනියම් පප්පෙක්. හීනෙන් අලියෙක් දැක්කත් ඌ දේවාලෙකට දුවනවා. So waht should I do
    ජොබ්ලස් පොන්නය අදත් අලුත් කතාවක් ගොතන් ඇවිත් 😹😹 තෝ පහුගිය සතියේ දෙන්නම් කාසි වලට පුක දුන්න මතක නැද්ද පොන්නයො ඒ සල්ලි ටික ඔය එවල තියෙන්නෙ. ඔය ටික රුපියලේන් රුපියල එකතු කරන් ගිහින් මාලිගාවෙ කැටේට දාල ඊළග ආත්මෙ පිරිමි ආත්මයක් ප්‍රර්ථනා කරපන් රදා කුලේ බයි වේසිගෙ පුතා.
     
    • Haha
    Reactions: gamerlk and Lovtus

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    gom bettak aran awith maime thiyala, uu thiyapu kasiyak gom bette anala uuta penna thiyapan.
    okun hena bayay oya wadeta.
    neechai kiyala kiyanawa. kapanna amarui kiyanawa, eka eka huttawal thiyenawa
    uugen thawa loku dathak galonawa ethakota dewalen
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ඒත් ඉතින් හතුරෙකුට උනත් ඒම මානසික පීඩනයක් දෙන්න මං කැමති නැ බන්
    අනුරාද ගෙ පුක හිනාවෙනව ඇහෙනවද පොන්න රුක්මල් 🤭
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    අල්ලපු ඉඩමේ එකා හැමදාම එක කෙරවලක වැට ඉනි ගලවනවා. හුත්තා හදන්නේ වැට ඉනි වෙනස් කරන්න. ඌ මොනවා කරත් Street view එකේ පරණ වැට ඉනි ටික හොදට තියනවා. මටත් හිතෙනවා ඔය වැඩේ කරන්න. කණුව හිටවලා දෙහි ගෙඩිය කුයි මිරිස් කරලකුයි කණුවේ එල්ලන්න. :ROFLMAO: :ROFLMAO:
    street view will be updated
     
    • Like
    Reactions: kasun090354t

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    බිත්තරයක් අරන් ඒකට ෆුඩ් කලරින් බින්දු කීපයක් ඉන්ජෙක්ශන් කට්ටකින් දාලා. ගම් බින්දුවක් ගාන්න සිදුරේ.... කහ පාට නූල් වලින් බිත්තරේ ඔතලා, දෙහි ගෙඩි තුනක් එක්ක. පොඩි මුට්ටියක දාලා නූලක් අදින්න කකුල පැටලෙන්න.....අරූ වැඩි දවසක් ඉන්න එකක් නැහැ.