වැට මායිමේ කාසි

-333-

Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    උබල ඌට හූනියමක් කරලා කියලා මොකෙක් හරි කට්ටදියෙක් කියන්න ඇති. මතුරලා දෙන්න ඇති උඹේ වත්ත ඇතුලට වීසි කරන්න හුනිය මේ බල බිඳෙනවා කියලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මන් රු 70 වියදම් කරලා බිත්තරයක් ඒ පැත්තෙන් තිබ්බොත් ඌ 5000 විතර දේවාලෙට වියදම් කරනවා , පුකෙන් යවන්න පුලුවන් ඕකව මාස දෙකෙන් තුනෙන්. ඒ තරමට මිත්යාදුෂ්ටිකයා. ඒත් ඉතින් හතුරෙකුට උනත් ඒම මානසික පීඩනයක් දෙන්න මං කැමති නැ බන්
    අපේ ගෙවල් ඉස්සරහ ත් හිටියා ඔය වගේ පොරක් මම උදේ ඉස්කෝලේ යන කොට බුලත් කොලයයි සුදු නුලයි බිත්තාර ගෙඩියකුයි ගෙදර ඉස්සරහ ගේට්ටුව ගාව තියලා යනවා උදේ 6 ට විතර 🤣
    මු හැමදාම කට්ටඩි ගෙනත් තොවිල් කරනවා අන්තිමට ගේයත් විකුණලා යන්න ගියා බංකොලොත් වෙලා කන්නත් නැතුව හිටියේ තොවිල් කරලා🤣🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    බිත්තරයක් අරන් ඒකට ෆුඩ් කලරින් බින්දු කීපයක් ඉන්ජෙක්ශන් කට්ටකින් දාලා. ගම් බින්දුවක් ගාන්න සිදුරේ.... කහ පාට නූල් වලින් බිත්තරේ ඔතලා, දෙහි ගෙඩි තුනක් එක්ක. පොඩි මුට්ටියක දාලා නූලක් අදින්න කකුල පැටලෙන්න.....අරූ වැඩි දවසක් ඉන්න එකක් නැහැ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් මාස දෙකක විතර ඉදන් ඉඩමෙ වැටමායිමේ අපෙ පැත්තට වෙන්න අලුත් කාසි තියෙනවනෙ සතියට දෙක තුනක් . අම්මා බයවෙලා. මන් කිව්වා ඉතින් එතන කැටයක් තියමු කියලා දාන කෙනාට ලේසි වෙන්න. අල්ලපු ඉඩමෙ එකානම් හූනියම් පප්පෙක්. හීනෙන් අලියෙක් දැක්කත් ඌ දේවාලෙකට දුවනවා. So waht should I do

    ube ammawa gedara thiyaganin ponnayo. kalinuth mama kiuwa oki handiye redda ussala salli hoyanawa kiyala, anna a salli thamai dan bimata watenne.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    උඹ නිකන් නූලක් අරගෙන ගැට 7 ක් දාල කහ ටිකක් ගාල උගේ ඉඩම පැත්තෙන් තියපන්. එතකොට ඌ බයවෙලා බොරුවට දේවාල පස්සේ දුවයි.
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    අපේ ගෙවල් ඉස්සරහ ත් හිටියා ඔය වගේ පොරක් මම උදේ ඉස්කෝලේ යන කොට බුලත් කොලයයි සුදු නුලයි බිත්තාර ගෙඩියකුයි ගෙදර ඉස්සරහ ගේට්ටුව ගාව තියලා යනවා උදේ 6 ට විතර 🤣
    මු හැමදාම කට්ටඩි ගෙනත් තොවිල් කරනවා අන්තිමට ගේයත් විකුණලා යන්න ගියා බංකොලොත් වෙලා කන්නත් නැතුව හිටියේ තොවිල් කරලා🤣🤣
    ඌ බංකොලොත් උනාට උබට කරපු ගුරුකම නම් නියමෙට වැඩ කරල පොන්නයො. බලන් ගියාම තෝ ඉස්කෝලේ යන කාලෙම බිත්තර නිස්සන්කට බන්දනය කරල නේද පදුරු වේසිගෙ පුතේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බැසිලා මුගේ අම්මව වැට උඩ තියාගෙන කාසි දාලා ඇරලා තියෙන්නේ. 3500+++ . ටහුකන දිවිනැගුම ඒක 🤪
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,166
    24,805
    113
    tracing Geo-location.. ... ...
    Sarin sare monawahari wisi karapan e paththata.

    Boruwata midule ara pahan palak wage hadala pahanak ehema paththu karapan dawas kipayak.

    Dehi gedi nuuk kali arawa mewa tikak pena hariyata wisi karala dapan. U monawahari karanna karanna digatama karapan oka. Oka bankrupt wela wath yanne natha wiyadam karalama owata.

    Wisi karanna dewal nathnam gedara kunu tika gihin dapan.