Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩකට නැති යුද ටැංකි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වීඩියෝ එකේ තියෙන්නේ යුද ටැංකියකින් යුක්රේන් ඉලක්කවලට පහරදෙන විදිය ලෝන්ග් රේන්ජ් තර්මල් කැමරා එකකින් පේන හැටි.හරියටම කිව්වොත් ටෑන්ක් රවුන්ඩ් වල ඉම්පැක්ට් එක..තර්මල් ,එහෙම නැත්නම් අධෝරක්ත කැමරා කියන දේ නුතන හමුදාවල අත්යාවශ්යඅංගයක්.වස්තුවකින් නිකුත් වෙන අධෝරක්ත සිග්නේචර් එක අපේ ඇස්වලට අහුවෙන්නේ නෑ.රත් වුන එන්ජිමක් නිකුත් කරන තාපය අපිට පේනවද? නෑනේ.අඩු ආලෝක තත්ත්වයක් තියෙන වෙලාවකදී පවා යුද ටැංකියක්,පුද්ගලයෙක් පවා දුරක හිටියත් මේ කැමරාවලින් ග්‍රහණය කරගන්න පුලුවන්.මේ යුද ටැංකියෙන් නිකුත් කරන්නේ මි.මී. 125 HE-FRAG උණ්ඩ.HE-FRAG කියන්නේ ප්‍රබල පිපිරීමක් එක්ක ලෝහ කොටස් සෑම දිශාවකටම විසුරුවා හරින උණ්ඩ වර්ගයක්.රුසියන් HE-FRAG උණ්ඩයක් යුද ටැංකියේ මේන් ගන් එකෙන් නිකුත් වෙද්දී තත්පරයට මීටර් 850 වගේ ප්‍රවේගයක් තියෙනවා.තර්මල් කැමරා එක ළඟම යුද ටැංකියත් තියෙනවා කියලා අනුමානයෙන් ,වීඩියෝ එකට අනුව බැලුවොත් උණ්ඩයක් ඉලක්කයේ ගැටෙන්න තත්ත්පර 4 1/2 වගේ කාලයක් ගත වෙනවා.ඒ දත්ත එක බැලුවොත් යුද ටැංකියත් ඉලක්කයත් අතර දුර කි.මී. 3.8 වගේ.."ස්කිෆ්" කියන යුද ටැංකි නාශක මිසයිල ඇරෙන්න,යුක්රේනය සතුව තියෙන අනික් හැම ඇන්ටි ටෑන්ක් වෙපන් එකකම උපරිම ෆයරින් රේන්ජ් එකට එහායින් තමයි මේ රුසියන් යුද ටැංකිය ස්ථානගත කරල තියෙන්නේ.

කොහොමද ඉතින් යුද ටැංකියක් තමන් සතුරු වෙපන් රේන්ජ් එකෙන් එපිට ඉන්නේ කියලා දැන ගන්නේ? මේ තියෙන්නේ ලංකාවේ හමුදාව පාවිච්චි කරන,චෙක් රටෙන් ගෙන්නපු T-55AM2 යුද ටැංකියක්.එකේ මේන් ගන් එක පටන් ගන්න තැන උඩින් තියෙන පෙට්ටි හැඩයේ ඩිවයිස් එකට කියන්නේ රේන්ජ් ෆයින්ඩර් කියලා.මේ උපකරණයෙන් නිකුත් කරන ලේසර් කිරණවලින් තමයි දුර මැනීම සිද්ධ වෙන්නේ.ලේසර් බීම් එකක් ඉලක්කයට යවලා පරාවර්තනය වෙලා ආපහු එන්න ගත වෙන කාලය මගින් දුර ගණනය කරනවා.මේවා ස්වයංක්‍රීයව ගණනය වෙනවා.

ඊළඟ වීඩියෝ එක බලමු.කලින් කිව්ව "ස්කිෆ්" කියන යුක්රේන ඇන්ටි ටෑන්ක් මිසයිල් එකක් යොදාගෙන එල්ල කරන ප්‍රහාරයක් තමයි මේකේ තියෙන්නේ.

[MEDIA=bitchute]EoHHUuMxXXbI[/MEDIA]

යුක්රේන සෙබලුන් පිරිසක් රුසියන් යුද ටැංකියක් ඉලක්ක කරලා"ස්කිෆ්" මිසයිලයක් ලෝන්ච් කරනවා.නමුත් ඔබලා නිවුස්වල දකිනවා වගේ රුසියන් යුද ටැංකිය මේ වෙලාවේ පිපිරිලා විනාශ වෙන්නේ නෑ.නමුත් මිසයිලය ගැටීමත් එක්ක පිපිරීම වෙනවා පේනවා ඇති.රුසියන් යුද ටැංකිවල බොඩි එකේ ගඩොල් කැට වගේ දෙයක් අතුරලා තියෙනවා දැකලා ඇතිනේ.මේවාට කියන්නේ එක්ප්ලෝසිව් රිඇක්ටිව් අමර්(ERA) කියලා.ඉස්සර නම් යුද ටැංකියක් හදන්නේ සම්පූර්ණයෙන්මවානේවලින්.දැන් වෙන වෙන ලෝහ මිශ්‍ර කරනවා.ඇන්ටි ටෑන්ක් වෙපන් දියුණු වෙන්න වෙන්න,යුද ටැංකිවල බොඩි එකේ ගනකම වැඩි කරන්න සිද්ධ වුනා.ඒකෙන් වුනේ යුද ටැංකිවල බර වැඩි වෙන එක.හිට්ලර්ගේ හමුදාව අන්තිම කාලේ ඔය වගේ යෝධ යුද ටැංකි හැදුවා.නමුත් කොච්චර ඝනකම ලෝහ තහඩුවක් වුනත් පසාරු කරගෙන යන යුද ටැංකි නාශක අවි එලියට එද්දී තවදුරටත් බොඩි එකේ ගනකම වැඩි කරන එකෙන් තේරුමක් නැති බව කට්ටියට වැටහුනා.ඉතින් අලුත් උපක්‍රම හොයන්න වුනා යුද ටැංකිය ඇතුලේ ඉන්න සෙබලුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.මෙතන ඉදන් කරන

පර්යේෂණවල ප්‍රතිඵලයක් විදියට තමයි ඔය රිඇක්ටිව් අමර් එක එලියට එන්නේ.මේකේදී වෙන්නේ ලෝහ ආවරණයක් මැදි කරලා පුපුරණ ද්‍රව්‍ය රදවලා ඒවා යුද ටැංකියේ බොඩියේ රදවන එක.යුද ටැංකිය ඉලක්ක කරගෙන එන උණ්ඩයක් බොඩි එකේ වදින්න කලින් වදින්නේ මේ කියන පුපුරණ ද්‍රව්‍ය සහිත ගඩොල් වගේ පැනල්වල.මේ ගැටීමත් එක්ක පැනල් පිපිරෙනවා.පිපිරීමෙන් විසිවෙන ලෝහ ආවරණයේ කොටස් වැදිලා උණ්ඩයේ ගමන අඩාල වෙනවා.එතකොට උණ්ඩයට යුද ටැංකිබොඩි එක පසාරු කරගෙන ගිහින් ඇතුලේ ඉන්න සෙබලුන්ට හානි කරන්න බැරි වෙනවා.

මේ ගඩොල් වගේ පේන කොලපාට පැනල් ගැන තමයි අපි කතා කලේ

අපි කලින් ඊශ්‍රායලයේ ට්රෝර්පි ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක ගැන උඩින් පල්ලෙන් කතා කලානේ..ඔය සිස්ටම් එක සෙට් කරපු මර්කාවා යුද ටැංකියකට ගහන්න පාවිච්චි කරපු ආර්පීජී-29 රොකට් ලෝන්චර් එක වෙනුවෙන් හදපු විශේෂ රොකට් එකක් තියෙනවා.මේ රොකට් එකේ වෝර්හෙඩ් 2ක් තියෙනවා.අන්න එකට පුලුවන් රිඇක්ටිව් අමර් පැනල් පරද්දලා යුද ටැංකියේ බොඩිය පසාරු කරගෙන යන්න.

ආර්පීජී-29 ලෝන්චර් එක සහ රොකට්ටුවක්:රොකට් එකේ ස්ටේජ් දෙකක පුපුරණ ද්‍රව්‍ය අඩංගුයි.ඒ කියන්නේ වෝර්හෙඩ් දෙකක් තියෙනවා.හේතුව උඩ කිව්වානේ

වීඩියෝ එකේත් වෙන්න ඔය කිව්ව රිඇක්ටිව් අමර් පැනල් පිපිරිලා මිසයිලයේ ඉම්පැක්ට් එක අවශෝෂණය කරගන්න එක.ප්‍රහාරය හිතුවේ විදියට සාර්ථක නොවීම ගැන යුක්රේන් සෙට් එක පසුතැවිල්ලෙන් ඉන්න බව ඔවුන්ගේ කතා විලාශයෙන් පේනවා.අපි වීඩියෝවලදී දකිනවා වගේ මිසයිල ප්‍රහාරවලින් හැමවෙලාවෙම යුද ටැංකි පිපිරිලා යන්නේ නෑ.යුද ටැංකියක ඉදිරිපස තමයි ඒකේ බොඩියේ ඝනකම වැඩිම.අනික ලේසියෙන් එක්ස්ප්ලෝසිව් රිඇක්ටිව් අමර් පැනල් සවි කරන්නත් පුලුවන් ඉදිරිපස කොටසේ.යුද ටැංකියක් විනාශ කිරීම,අපි වීඩියෝවල දකිනවා වගේ ලේසි දෙයක් නෙමෙයි.ඕනම යුද ටැංකියක වීක් පොට් තියෙනවා.ඒ තැන්වලට හරියටම ගැහුවොත් යුද ටැංකියක් විනාශ කරන්න පුලුවන්.

ඔන්න එහෙනම් අද හෑල්ලේ අවසන් කොටස.අන්තිම වීඩියෝ එකත් බලලා ඉමු.

[MEDIA=bitchute]lWTHQyJG10N1[/MEDIA]

මේ වීඩියෝ ක්ලිප් එකේ දකින්න ලැබෙන්නේ මරියපෝල් සටනේදී යුද ටැංකියක සවි කල කැමරාවකින් ලබා ගත්තු දර්ශන.නගරබද සටන්වල කෙල පැමිණි චෙච්නියන් හමුදාවේ සෙබලු තමයි මෙතැන සටන් කරන්නේ.එතකොට මේ යුද ටැංකි අයිති වෙන්නේ රුසියන් හමුදාවේ 150 පාබල හමුදා ඩිවිශන් එකට.පාබල හමුදාවල වෙඩි බලයෙන් බිදින්න බැරි යුක්රේන හමුදාව ශක්තිමත් ස්ථානයක් ඉලක්ක කරලා පහර දෙන්න තමයි මේ යුද ටැංකි කැදවලා තියෙන්නේ.ඔවුන් යුද ටැංකිවලින් දැඩි ආරක්ෂක සංවිධානයක් සහිත ගොඩනැගිලිවලට තමයි මේ පහර දෙන්නේ.මේ සඳහා පාවිච්චි කරන්නේ පිපිරුම් බලය අධික උණ්ඩ.

යුද උපායන් වලදී යුද ටැංකි කියන්නේ තවමත් අත්‍යාවශ්‍ය අංගයක් බවට උදාහරණ කිහිපයක් තමයි මේ.විනාශ කරන හැම යුද ටැංකියක් ගානේ ඒක සමරන්නේ ඇයි? විශිෂ්ඨ ජයග්‍රහණයක් වගේ විනාශ කරපු යුද ටැංකිවල පොටෝස් අන්තර්ජාලයට එක් කරන්නේ ඇයි?ඒකෙන්ම පේනවානේ ඔවුන් සටන් කරන්නේ මොන තරම් බියජනක දෙයකට එරෙහිවද කියලා.රුසියන් ආමි එක නැගෙනහිර යුක්රේනයෙන් ආක්‍රමණය පටන් ගන්නේ යුද ටැංකි ඉදිරියට යවමින්..

යුද ටැංකි කියන්නේ නියම විදියට පාවිච්චි කරනවා නම් තවමත් ඵලදායි වෙපන් එකක්.යුද ටැංකිවලින් හරියට වැඩක් ගන්න දන්න හමුදාවලට ඒකෙන් වටිනා සේවයක් ලබා ගන්න පුලුවන්.හොඳම උදාහරණය ඊශ්‍රායල හමුදාව.

ඔන්න අද හෑල්ල අවසන් කලා.

[QUOTE="Dr.Amdan, post: 28217874, member: 549909"] ඔය වීඩියෝ එකේ තියෙන්නේ යුද ටැංකියකින් යුක්රේන් ඉලක්කවලට පහරදෙන විදිය ලෝන්ග් රේන්ජ් තර්මල් කැමරා එකකින් පේන හැටි.හරියටම කිව්වොත් ටෑන්ක් රවුන්ඩ් වල ඉම්පැක්ට් එක..තර්මල් ,එහෙම නැත්නම් අධෝරක්ත කැමරා කියන දේ නුතන හමුදාවල අත්යාවශ්යඅංගයක්.වස්තුවකින් නිකුත් වෙන අධෝරක්ත සිග්නේචර් එක අපේ ඇස්වලට අහුවෙන්නේ නෑ.රත් වුන එන්ජිමක් නිකුත් කරන තාපය අපිට පේනවද? නෑනේ.අඩු ආලෝක තත්ත්වයක් තියෙන වෙලාවකදී පවා යුද ටැංකියක්,පුද්ගලයෙක් පවා දුරක හිටියත් මේ කැමරාවලින් ග්‍රහණය කරගන්න පුලුවන්.මේ යුද ටැංකියෙන් නිකුත් කරන්නේ මි.මී. 125 HE-FRAG උණ්ඩ.HE-FRAG කියන්නේ ප්‍රබල පිපිරීමක් එක්ක ලෝහ කොටස් සෑම දිශාවකටම විසුරුවා හරින උණ්ඩ වර්ගයක්.රුසියන් HE-FRAG උණ්ඩයක් යුද ටැංකියේ මේන් ගන් එකෙන් නිකුත් වෙද්දී තත්පරයට මීටර් 850 වගේ ප්‍රවේගයක් තියෙනවා.තර්මල් කැමරා එක ළඟම යුද ටැංකියත් තියෙනවා කියලා අනුමානයෙන් ,වීඩියෝ එකට අනුව බැලුවොත් උණ්ඩයක් ඉලක්කයේ ගැටෙන්න තත්ත්පර 4 1/2 වගේ කාලයක් ගත වෙනවා.ඒ දත්ත එක බැලුවොත් යුද ටැංකියත් ඉලක්කයත් අතර දුර කි.මී. 3.8 වගේ.."ස්කිෆ්" කියන යුද ටැංකි නාශක මිසයිල ඇරෙන්න,යුක්රේනය සතුව තියෙන අනික් හැම ඇන්ටි ටෑන්ක් වෙපන් එකකම උපරිම ෆයරින් රේන්ජ් එකට එහායින් තමයි මේ රුසියන් යුද ටැංකිය ස්ථානගත කරල තියෙන්නේ. [B]කොහොමද ඉතින් යුද ටැංකියක් තමන් සතුරු වෙපන් රේන්ජ් එකෙන් එපිට ඉන්නේ කියලා දැන ගන්නේ?[/B] මේ තියෙන්නේ ලංකාවේ හමුදාව පාවිච්චි කරන,චෙක් රටෙන් ගෙන්නපු T-55AM2 යුද ටැංකියක්.එකේ මේන් ගන් එක පටන් ගන්න තැන උඩින් තියෙන පෙට්ටි හැඩයේ ඩිවයිස් එකට කියන්නේ රේන්ජ් ෆයින්ඩර් කියලා.මේ උපකරණයෙන් නිකුත් කරන ලේසර් කිරණවලින් තමයි දුර මැනීම සිද්ධ වෙන්නේ.ලේසර් බීම් එකක් ඉලක්කයට යවලා පරාවර්තනය වෙලා ආපහු එන්න ගත වෙන කාලය මගින් දුර ගණනය කරනවා.මේවා ස්වයංක්‍රීයව ගණනය වෙනවා. [IMG width="614px"]https://i.imgur.com/4FoF57L.jpg[/IMG] ඊළඟ වීඩියෝ එක බලමු.කලින් කිව්ව "ස්කිෆ්" කියන යුක්රේන ඇන්ටි ටෑන්ක් මිසයිල් එකක් යොදාගෙන එල්ල කරන ප්‍රහාරයක් තමයි මේකේ තියෙන්නේ. [MEDIA=bitchute]EoHHUuMxXXbI[/MEDIA] යුක්රේන සෙබලුන් පිරිසක් රුසියන් යුද ටැංකියක් ඉලක්ක කරලා"ස්කිෆ්" මිසයිලයක් ලෝන්ච් කරනවා.නමුත් ඔබලා නිවුස්වල දකිනවා වගේ රුසියන් යුද ටැංකිය මේ වෙලාවේ පිපිරිලා විනාශ වෙන්නේ නෑ.නමුත් මිසයිලය ගැටීමත් එක්ක පිපිරීම වෙනවා පේනවා ඇති.රුසියන් යුද ටැංකිවල බොඩි එකේ ගඩොල් කැට වගේ දෙයක් අතුරලා තියෙනවා දැකලා ඇතිනේ.මේවාට කියන්නේ එක්ප්ලෝසිව් රිඇක්ටිව් අමර්(ERA) කියලා.ඉස්සර නම් යුද ටැංකියක් හදන්නේ සම්පූර්ණයෙන්මවානේවලින්.දැන් වෙන වෙන ලෝහ මිශ්‍ර කරනවා.ඇන්ටි ටෑන්ක් වෙපන් දියුණු වෙන්න වෙන්න,යුද ටැංකිවල බොඩි එකේ ගනකම වැඩි කරන්න සිද්ධ වුනා.ඒකෙන් වුනේ යුද ටැංකිවල බර වැඩි වෙන එක.හිට්ලර්ගේ හමුදාව අන්තිම කාලේ ඔය වගේ යෝධ යුද ටැංකි හැදුවා.නමුත් කොච්චර ඝනකම ලෝහ තහඩුවක් වුනත් පසාරු කරගෙන යන යුද ටැංකි නාශක අවි එලියට එද්දී තවදුරටත් බොඩි එකේ ගනකම වැඩි කරන එකෙන් තේරුමක් නැති බව කට්ටියට වැටහුනා.ඉතින් අලුත් උපක්‍රම හොයන්න වුනා යුද ටැංකිය ඇතුලේ ඉන්න සෙබලුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.මෙතන ඉදන් කරන පර්යේෂණවල ප්‍රතිඵලයක් විදියට තමයි ඔය රිඇක්ටිව් අමර් එක එලියට එන්නේ.මේකේදී වෙන්නේ ලෝහ ආවරණයක් මැදි කරලා පුපුරණ ද්‍රව්‍ය රදවලා ඒවා යුද ටැංකියේ බොඩියේ රදවන එක.යුද ටැංකිය ඉලක්ක කරගෙන එන උණ්ඩයක් බොඩි එකේ වදින්න කලින් වදින්නේ මේ කියන පුපුරණ ද්‍රව්‍ය සහිත ගඩොල් වගේ පැනල්වල.මේ ගැටීමත් එක්ක පැනල් පිපිරෙනවා.පිපිරීමෙන් විසිවෙන ලෝහ ආවරණයේ කොටස් වැදිලා උණ්ඩයේ ගමන අඩාල වෙනවා.එතකොට උණ්ඩයට යුද ටැංකිබොඩි එක පසාරු කරගෙන ගිහින් ඇතුලේ ඉන්න සෙබලුන්ට හානි කරන්න බැරි වෙනවා. [IMG]https://i.imgur.com/16zSZ7D.jpg[/IMG] [B]මේ ගඩොල් වගේ පේන කොලපාට පැනල් ගැන තමයි අපි කතා කලේ[/B] අපි කලින් ඊශ්‍රායලයේ ට්රෝර්පි ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක ගැන උඩින් පල්ලෙන් කතා කලානේ..ඔය සිස්ටම් එක සෙට් කරපු මර්කාවා යුද ටැංකියකට ගහන්න පාවිච්චි කරපු ආර්පීජී-29 රොකට් ලෝන්චර් එක වෙනුවෙන් හදපු විශේෂ රොකට් එකක් තියෙනවා.මේ රොකට් එකේ වෝර්හෙඩ් 2ක් තියෙනවා.අන්න එකට පුලුවන් රිඇක්ටිව් අමර් පැනල් පරද්දලා යුද ටැංකියේ බොඩිය පසාරු කරගෙන යන්න. [IMG]https://i.imgur.com/RDR8IDo.jpg[/IMG] [SIZE=3][B]ආර්පීජී-29 ලෝන්චර් එක සහ රොකට්ටුවක්:රොකට් එකේ ස්ටේජ් දෙකක පුපුරණ ද්‍රව්‍ය අඩංගුයි.ඒ කියන්නේ වෝර්හෙඩ් දෙකක් තියෙනවා.හේතුව උඩ කිව්වානේ[/B][/SIZE] වීඩියෝ එකේත් වෙන්න ඔය කිව්ව රිඇක්ටිව් අමර් පැනල් පිපිරිලා මිසයිලයේ ඉම්පැක්ට් එක අවශෝෂණය කරගන්න එක.ප්‍රහාරය හිතුවේ විදියට සාර්ථක නොවීම ගැන යුක්රේන් සෙට් එක පසුතැවිල්ලෙන් ඉන්න බව ඔවුන්ගේ කතා විලාශයෙන් පේනවා.අපි වීඩියෝවලදී දකිනවා වගේ මිසයිල ප්‍රහාරවලින් හැමවෙලාවෙම යුද ටැංකි පිපිරිලා යන්නේ නෑ.යුද ටැංකියක ඉදිරිපස තමයි ඒකේ බොඩියේ ඝනකම වැඩිම.අනික ලේසියෙන් එක්ස්ප්ලෝසිව් රිඇක්ටිව් අමර් පැනල් සවි කරන්නත් පුලුවන් ඉදිරිපස කොටසේ.යුද ටැංකියක් විනාශ කිරීම,අපි වීඩියෝවල දකිනවා වගේ ලේසි දෙයක් නෙමෙයි.ඕනම යුද ටැංකියක වීක් පොට් තියෙනවා.ඒ තැන්වලට හරියටම ගැහුවොත් යුද ටැංකියක් විනාශ කරන්න පුලුවන්. ඔන්න එහෙනම් අද හෑල්ලේ අවසන් කොටස.අන්තිම වීඩියෝ එකත් බලලා ඉමු. [MEDIA=bitchute]lWTHQyJG10N1[/MEDIA] මේ වීඩියෝ ක්ලිප් එකේ දකින්න ලැබෙන්නේ මරියපෝල් සටනේදී යුද ටැංකියක සවි කල කැමරාවකින් ලබා ගත්තු දර්ශන.නගරබද සටන්වල කෙල පැමිණි චෙච්නියන් හමුදාවේ සෙබලු තමයි මෙතැන සටන් කරන්නේ.එතකොට මේ යුද ටැංකි අයිති වෙන්නේ රුසියන් හමුදාවේ 150 පාබල හමුදා ඩිවිශන් එකට.පාබල හමුදාවල වෙඩි බලයෙන් බිදින්න බැරි යුක්රේන හමුදාව ශක්තිමත් ස්ථානයක් ඉලක්ක කරලා පහර දෙන්න තමයි මේ යුද ටැංකි කැදවලා තියෙන්නේ.ඔවුන් යුද ටැංකිවලින් දැඩි ආරක්ෂක සංවිධානයක් සහිත ගොඩනැගිලිවලට තමයි මේ පහර දෙන්නේ.මේ සඳහා පාවිච්චි කරන්නේ පිපිරුම් බලය අධික උණ්ඩ. යුද උපායන් වලදී යුද ටැංකි කියන්නේ තවමත් අත්‍යාවශ්‍ය අංගයක් බවට උදාහරණ කිහිපයක් තමයි මේ.විනාශ කරන හැම යුද ටැංකියක් ගානේ ඒක සමරන්නේ ඇයි? විශිෂ්ඨ ජයග්‍රහණයක් වගේ විනාශ කරපු යුද ටැංකිවල පොටෝස් අන්තර්ජාලයට එක් කරන්නේ ඇයි?ඒකෙන්ම පේනවානේ ඔවුන් සටන් කරන්නේ මොන තරම් බියජනක දෙයකට එරෙහිවද කියලා.රුසියන් ආමි එක නැගෙනහිර යුක්රේනයෙන් ආක්‍රමණය පටන් ගන්නේ යුද ටැංකි ඉදිරියට යවමින්.. යුද ටැංකි කියන්නේ නියම විදියට පාවිච්චි කරනවා නම් තවමත් ඵලදායි වෙපන් එකක්.යුද ටැංකිවලින් හරියට වැඩක් ගන්න දන්න හමුදාවලට ඒකෙන් වටිනා සේවයක් ලබා ගන්න පුලුවන්.හොඳම උදාහරණය ඊශ්‍රායල හමුදාව. ඔන්න අද හෑල්ල අවසන් කලා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom