වැඩකරන අපේ විරුවා!

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    වැඩකරන අපේ විරුවා!



    Gotabaya Rajapaksa
    @GotabayaR
    “Act in accordance with your conscience -think about country & fellow citizens & not only about political needs.Think if your actions & words will benefit or harm the country. If you believe the Govt is moving in the wrong direction, you have a duty to point this out boldly”


    Well done Sir!!! Hats off to you!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    සිස්ටම් එක වෙනස් කරන්න බැහැ GOV SERVENT ල එක්ක උන් හොරු රකිනවා...
    කොටින්ම ජනාධිපතිට DIRECT INFORMATION නොදී වළක්වනවා...
    ඉතිං කොහොමද සිස්ටම් හදන්නෙ. හොරු අතුලෙමයි. අන්තිමට වැරැද්දට විරුද්ධව කතාකරන එකා වැරදිකාරයා වගේ දකින සිස්ටම් එකක් ඔය GOV SERVICE වල උන් හදාගෙන තියෙන්නේ...
    උග්‍ර නිලධාරීවාදය අතුගාල දැම්මොත් සිස්ටම් හැදෙයි. නැත්තං හැමදාම හොරු රැකෙයි. ඔය ඇත්ත තේරුම් ගන්න. ජනාධිපතිවරයාට තොරතුරු දෙන නිලධාරීන් කරන හොරකම් ගැන හොයන්නත් වෙනම සෙට් එකක් දාන්න වෙයි. අනික ඒ දෙන තොරතුරු අනුව ක්‍රියාත්මක වෙන්න කලින් සොයා බැලීම අත්‍යාවශ්‍ය වෙනවා... ඕක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.:dull: