එක Software එකක් පස්සේ යන්න එපා උබට අවශ්‍යය features මුලින්ම දැනගන්න ඊට පස්සේ ඒ features දෙන software එක ගන්න. brand පස්සේ යනවට වඩා
http://www.ispyconnect.com/features.aspx
මේක free. ගොඩක් features තියෙනවා ඒ වගේම. මේකේ Face detection alert mode එකක් පවා තියෙනවා එතකොට හොරාගේ මූනේ ඉදලා අදුන ගන්න පුලුවන්.