වැඩට රට යන විදිහ කියල දෙන්න

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙක්සිකෝවෙ ගොඩක් අය කරන්නේ එහේ ඉදන් ඇමරිකාවට පනින එක ඔයත් එහෙම හිතාගෙන මේ ගමන යනව නම් ඒ වැඩේ ලේසි වෙන්නේ නෑ කියලා මතක තියාගන්න කුඩු කාරයෝ මාෆියා කාරයෝ එක්ක ජීවත් වෙන්නයි වෙන්නේ ලෝක අපරාද දර්ශකයෙ 39 වෙනි තැන හම්බෙලා තියෙන්නේ මෙක්සිකෝවට මිනීමැරුම් අතින් 18 වෙනි තැන තියෙන්නේ එහේට ඩුබායි වගේ මිඩල් ඊස්ට් රටවල් වල නීති තද නිසා අපරාද කරන්න බයයි කවුරුත් හැබයි මේව එහෙම රට්වල් නෙමේ වෙනත් ජාතින් උනත් පිරිලා ඉන්නේ කුඩු තමා අනික 1 බිස්නස් එක
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මෙක්සිකානුවෝ රටින් පනින්න බලන් ඉන්නේ
    උඹ මෙක්සිකෝ යනවා :baffled:

    https://www.bbc.com/news/world-latin-america-50315470

    1643952678711.png
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙක්සිකෝවෙන් නේද අබින් හෙරොයින් අයිස් වගේ මත්ද්‍රව්‍යය ලෝකෙටම විකුනන්නෙ. යන්න කලින් බලපං කුඩු බිස්නස් ද කරන්නෙ කියලා ඕකා
     
    Jan 1, 2018
    12
    12
    3
    ඒ මහත්මයා අයදුම් කරන එක සාර්තක වුනාට පස්සේ NUT නම්බර් එකක් දෙනවා ඒක අරන් බේස්ලයින් වල තියෙන මෙක්සිකන් එම්බසියට යන්න.
    පාස්පෝට් එකයි ඒකෙ ඔයාගෙ විස්තර තියෙන පිටුවෙ කොපි එකකුයි පාස්පෝට් සයිස් ෆොටෝ එකක් සුදු background එකක අරන් යන්න.
    මේ ඇප්ලිකේශන් එක පුරවලා අරන් යන්න ඕන link

    තව ඔයාගෙ සුදුසුකම් තියෙන සහතික වගේ තියෙනවනම් ඒවා අරන් යන්න (සින්හල ඒවා නම් ට්‍රාන්ස්ලේට් කරන් ගෙනියන්න)
    බොහොම ස්තුතියි.

    yako mexico yanna epa wedi kala marenna wei ubata
    News වල තියෙන විදිහට නම් ටිකක් චාටර් රටක් තමා. ඒ උනාට මම වැඩ කරපු මෙක්සිකන් අය නම් හොඳයි හැබැයි.
    ------ Post added on Feb 4, 2022 at 6:50 PM

    forums වල තියෙන විදිහට නම් හොඳ රටක් කියලයි හිතෙන්නේ. ගොඩක් විදේශිකයෝ පදිංචි වෙලාම ඉන්නවා කියල තමා කියන්නේ. ලංකාවේ අය මෙක්සිකෝවේ ඉන්නවද?
    Cost of living adu supiri ratak film wala thiyenawa wage awul na.
    ------ Post added on Feb 4, 2022 at 6:55 PM