වැඩනොකරන රජයේ රස්සා දීමේ පුරෝගාමියෝ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජෙප්පන්ගේ අතීත වීර ක්‍රියා. මුන්ගෙ වැඩ නිසා දැන් factory වලට workers ල ගන්නේ man power company වලින්.

    August 1, 2001

    SRI LANKA: Unilever closes Wall’s ice cream factory over labour dispute​

    Anglo-Dutch conglomerate Unilever has suspended operations at its Wall's ice cream factory in Sri Lanka after employees downed tools over a pay dispute.

    Anglo-Dutch conglomerate Unilever has suspended operations at its Wall’s ice cream factory in Sri Lanka after employees downed tools over a pay dispute.
    The employees had staged a picket after the secretary of a branch union was fired. The company commented that employees had gone out on strike “following disciplinary action taken against two employees who disrupted the agreed production process”. In a statement, Unilever said that demands from a branch union had been rejected as unreasonable and subsequent action has been seen as “holding the company to ranson”.
    However, Vijitha Herath, head of the Inter Company Workers Union, said that that have been no threats or intimidation.
    Earlier this year, speculation was rife that Unilever may pull out of Sri Lanka altogether, as labour unrest had slowed production and earnings growth. The latest events make this possibility even more likely.

    - https://www.just-food.com/news/sri-lanka-unilever-closes-walls-ice-cream-factory-over-labour-dispute

    1674967504850.png

    මේ ලගදි උන් ASTRA එකත් වික්ක වෙන එවුන්ට, උන්ට ඉන්දියාවෙන් බඩු ගෙනත් මෙහෙ විකුණන ඒක ලාබයිලු

    බලපන් මෙහෙම ගියොත් අපේ රටේ කිසි දෙයක් හදන ඒක ලාබ නැහැ කියලා ඔක්කොම රටින් ගෙනත් දෙන්න ඇරියාම

    1. මෙහෙ මිනිස්සුන්ට රස්සා දෙන්නේ කොහොමද ?

    2. නැවක් දෙකක් පරක්කු උනොත් කන්නත් නැති වෙනවා

    3. නිෂ්පාදන නොකර පිටරටින් බඩු ගෙන්න ඩොලර් හොයන්නේ කොහොමද ?

    4. ටෙලිකොම් එකයි විදුලිබල මණ්ඩලයයි රක්ෂණ එකයි මේ අවුරුද්දේ විකුනලා ඩොලර් ගන්නවා එතකොට ඊළගට විකුනන්නේ ඊට පස්සේ විකුනන්නේ මොනවද ?

    5. තියෙන දේවල් ඔක්කොම වික්කම ඉලගට මොකද කරන්නේ ?
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    ඔයාගෙ thread එක දැකල පොහොට්ටුව ඡන්දෙ දෙන්න තීරණය කලා...
    පිං අපිව දැනුවත් කරනවට.. (5)

    අර ඒ කාලෙ ඇරගත්ත කැරි කිබුලයි උබයි අතරෙ ලොකු සමානකං තිබ්බට පොඩි වෙනස්කමක් තියෙනවා.. ඌට හෙලුවැල්ලෙන් මේකට එන්න බැරිඋනාට උබට නම් සේරම එලියෙ දාගෙන එන්න පුලුවන් නේ.. :baffled: 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,766
    28,900
    113
    View attachment 195826

    මේ ලගදි උන් ASTRA එකත් වික්ක වෙන එවුන්ට, උන්ට ඉන්දියාවෙන් බඩු ගෙනත් මෙහෙ විකුණන ඒක ලාබයිලු

    බලපන් මෙහෙම ගියොත් අපේ රටේ කිසි දෙයක් හදන ඒක ලාබ නැහැ කියලා ඔක්කොම රටින් ගෙනත් දෙන්න ඇරියාම

    1. මෙහෙ මිනිස්සුන්ට රස්සා දෙන්නේ කොහොමද ?

    2. නැවක් දෙකක් පරක්කු උනොත් කන්නත් නැති වෙනවා

    3. නිෂ්පාදන නොකර පිටරටින් බඩු ගෙන්න ඩොලර් හොයන්නේ කොහොමද ?

    4. ටෙලිකොම් එකයි විදුලිබල මණ්ඩලයයි රක්ෂණ එකයි මේ අවුරුද්දේ විකුනලා ඩොලර් ගන්නවා එතකොට ඊළගට විකුනන්නේ ඊට පස්සේ විකුනන්නේ මොනවද ?

    5. තියෙන දේවල් ඔක්කොම වික්කම ඉලගට මොකද කරන්නේ ?
    ඔය news එකේම තියෙන්නේ මෙහෙ factory වහල යන හේතුව. ජෙප්පන්ගේ අන්තර් සමාගම් සේවක සංගමේ උන් වැඩි පඩි ඉල්ලලා strike, protests කරලා ඕවා වස්සනවා ඒකාලේ ඉඳම්ම.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔය news එකේම තියෙන්නේ මෙහෙ factory වහල යන හේතුව. ජෙප්පන්ගේ අන්තර් සමාගම් සේවක සංගමේ උන් වැඩි පඩි ඉල්ලලා strike, protests කරලා ඕවා වස්සනවා ඒකාලේ ඉඳම්ම.
    පිස්සුද බං උබට අපේ රටේ ලේබර් කොහොමත් ගණන වැඩියි

    ඇයි දන්නවද මෙහෙ ජිවන වියදම වැඩියි එකයි මිනිස්සු වැඩි පඩි ඉල්ලන්නේ

    ජිවන වියදම වැඩි උනේ මේ රට පාලනය කරපු ගොන් හැත්තගේ (තොගේ මහා එකත් ඇතුළුව) අදුරදස්හි පාලනයන් නිසා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    හම්මට මම හිතුව හරි. ජෙප්පොනෙ වැඩ නොකරන උන්ට රජයේ රස්සා දීමේ පුරෝගාමියො. 😂😂😂 මයින්ද මාත්තයයි, රනිල් මාත්තයයි ආණ්ඩු කරපු වෙලාවෙ ජෙප්පො රජයෙ රස්සා දීපු එකනං වැරදියි හැබැයි. :dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,766
    28,900
    113
    හම්මට මම හිතුව හරි. ජෙප්පොනෙ වැඩ නොකරන උන්ට රජයේ රස්සා දීමේ පුරෝගාමියො. 😂😂😂 මයින්ද මාත්තයයි, රනිල් මාත්තයයි ආණ්ඩු කරපු වෙලාවෙ ජෙප්පො රජයෙ රස්සා දීපු එකනං වැරදියි හැබැයි. :dull:
    Sad but true 😁

    "
    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework
    .
    "

    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/

    "Sri Lanka has about 1.5 million state workers, which is growing partly due to giving lifetime jobs to graduates of state universities following a campaign launched by the opposition Janatha Vimukthi Peramuna which was adopted by the Rata Perata regime of Mahinda Rajapaksa and continued."

    - https://economynext.com/sri-lanka-military-too-strong-at-247000-in-peacetime-legislator-100162/

    මහින්ද රාජපක්ෂ කරගෙන ගිය සමහර මෝඩ විනාසකාරි වැඩවල පුරෝගාමියා JVP තමයි 😁

    "
    Sri Lanka introduced a fuel price formula after the 2000/2001 balance of payments crisis, but Sri Lanka’s Marxist Janatha Vimukthi Peramuna slammed the policy at the time.

    Current Minister Wimal Weerawansa, then in the JVP called it a ‘World Bank plug’ and it was embraced by the ‘Rata Perata’ framework of President Mahinda Rajapaksa.
    "

    - https://economynext.com/sri-lanka-s...e-formula-as-key-jvp-policy-questioned-89005/
     
    • Haha
    Reactions: shenat

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රනිල් ජන්නධිපති උනේ මහින්දගේ සපෝර්ට් ඒකෙන් නෙවේ කියලද බං මු මේ කියන්න හදන්නේ
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ජිවන වියදම වැඩි උනේ මේ රට පාලනය කරපු ගොන් හැත්තගේ (තොගේ මහා එකත් ඇතුළුව) අදුරදස්හි පාලනයන් නිසා
    ඔයා හිතන්නෙ ඉන්දියාවෙ ඉන්නෙ හොරකන් නොකරන , ජාතිවාදී ප්‍රශ්න/කුල ප්‍රශ්න හදල මිනිසුන් නොබෙදන, මත් ද්‍රව්‍ය ජාවාරම් නොකරන ලන්කාවට වඩා හොද පිරිසිදු නායකයො කියලද?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
    එතන තමයි මා හට ඇති විනෝද උයන
    ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
    කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන
    :love: :love: :love: :love: :love:
    මම වැඩට යන්නෙ දවල් දහය පහුවෙලා
    මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
    අපෙ ලොකු මහත්තයා එන වෙලාව බල බලා
    මම ගී ගයනවා මිතුරන් හා එක්වෙලා
    මම වැඩ කරනවා කියාල කන්තෝරුවේ
    මගෙ මේස ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
    තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
    කටු ගැන ගැන ඉන්නවා ඔරලෝසුවේ

    කන්තෝරුව කන්තෝරුව ………
    :love::love::love::love::love:
    පාටියකට යන්නට මට හිතුනොතින්
    කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
    මගෙ මිතුරන්ගෙන් ලැඛෙන්නාවු උදව්වෙන්
    මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්
    පැනල ආ නමුත් මගේ වැඩ හරියට
    මගෙ යාළුවො ටික කරල තියයි නූලට
    දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
    බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට

    කන්තෝරුව කන්තෝරුව ………

    පඩි දින හැර අනිත් දවස් බල බලා
    මම වැඩට යන්නේ තේ වෙලාව අල්ලලා
    තේ බී එනකොට මම වැඩපොල බලා
    දවල් කෑමට යන්නට සිදුවෙලා
    කෑම පැයට ටිකක් නිදාගන්නවා
    ඇහැරෙනකොට සවස් වෙලා තියෙනවා
    එවිට මෙමට වැඩ කරන්න හිතෙනවා
    නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා

    කන්තෝරුව කන්තෝරුව ………
    :love::love::love::love::love:
     
    • Haha
    Reactions: monson

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    View attachment 195826

    මේ ලගදි උන් ASTRA එකත් වික්ක වෙන එවුන්ට, උන්ට ඉන්දියාවෙන් බඩු ගෙනත් මෙහෙ විකුණන ඒක ලාබයිලු

    බලපන් මෙහෙම ගියොත් අපේ රටේ කිසි දෙයක් හදන ඒක ලාබ නැහැ කියලා ඔක්කොම රටින් ගෙනත් දෙන්න ඇරියාම

    1. මෙහෙ මිනිස්සුන්ට රස්සා දෙන්නේ කොහොමද ?

    2. නැවක් දෙකක් පරක්කු උනොත් කන්නත් නැති වෙනවා

    3. නිෂ්පාදන නොකර පිටරටින් බඩු ගෙන්න ඩොලර් හොයන්නේ කොහොමද ?

    4. ටෙලිකොම් එකයි විදුලිබල මණ්ඩලයයි රක්ෂණ එකයි මේ අවුරුද්දේ විකුනලා ඩොලර් ගන්නවා එතකොට ඊළගට විකුනන්නේ ඊට පස්සේ විකුනන්නේ මොනවද ?

    5. තියෙන දේවල් ඔක්කොම වික්කම ඉලගට මොකද කරන්නේ ?
    Mokak hari danna kalin publish karapu date ekath balalama dapan 😂😂😂
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ ත්‍රෙඩ් එකට අදාලව කියනව නන් 1971 හිටපු ජෙප්පො නෙවෙයි 1989 හිටියෙ.

    1989 හිටපු ජෙප්පො නෙවෙයි 1994 චන්ද්‍රිකාගෙ කාලෙ හිටියෙ.

    චන්ද්‍රිකාගෙ කාලෙ හවුල් ආණ්ඩු හදපු ජෙප්ස්ල නෙවෙයි, මහින්ද යුද්ධ කරන කාලෙ හිටියෙ.

    මහින්ද යුද්ධ කරන කාලෙ හිටපු ජෙප්පො නෙවෙයි SF ව ජනාධිපති කරන්න ගියෙ.

    2015 යහපාලනේ ගේන්න උදව් කරපු ජෙප්පො නෙවෙයි, ඊට පස්සෙ හිටියෙ.

    දැන් ඉන්නෙ NPP කියල අලුත් රෝස පාට (ඉස්සර රතු නෙ ) ජෙපි සෙට් එකක්. තව අවුරුදු 1-2 කින් මේ දැන් ඉන්න ජෙපි සෙට් එකත් නෑ
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,766
    28,900
    113
    SJB MP Kabir Hashim, said the NPP (then JVP) gave license to the Rajapaksas to undo proposed reforms by the then UNP Government of 2004, and blamed the NPP for having caused this crisis for failing to understand the situation and the want of power.

    “Their much-awaited economic policy statement turned out to be nothing. The main problem with the NPP is there is no real analysis of the problem nor a cohesive plan of action. Anura Kumara Dissanayake is a Putin- by-day and Biden-by-night. What he says to the business community is not what he tells the public on the platform during. If people are going to fall for likes once again, we will never come out of this mess.”

    They forget that the JVP is behind the movement that created this current crisis, Hashim said harking back to the JVP coalition with Rajapaka and President Kumaratunga back in 2004 to topple the UNP Government.

    මහින්ද රාජපක්ෂ කරගෙන ගිය සමහර මෝඩ විනාසකාරි වැඩවල පුරෝගාමියා JVP තමයි 😁

    “There was a UNP Government in place that had embarked upon certain programmes to implement reforms. But without thinking of the people, they resorted to selfish motives of grabbing power. In 2004, Anura Kumara Dissanayake said the UNP was going to trim State sector jobs and said they wouldn›t allow it. Now in 2022, on NPP platforms he says the State sector is a huge burden to the country and that it cannot give jobs. He took 20 years to understand this. They gave power to the Rajapaksas. State institutions grew from 107 to 245 since then, with losses of over Rs. 1.2 trillion. They are stakeholders of this crisis,” Hashim added.

    - https://www.ft.lk/front-page/Politi...s-must-offer-viable-alternative-SJB/44-744668

    "
    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework
    .
    "

    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/

    "Sri Lanka has about 1.5 million state workers, which is growing partly due to giving lifetime jobs to graduates of state universities following a campaign launched by the opposition Janatha Vimukthi Peramuna which was adopted by the Rata Perata regime of Mahinda Rajapaksa and continued."

    - https://economynext.com/sri-lanka-military-too-strong-at-247000-in-peacetime-legislator-100162/

    "
    Sri Lanka introduced a fuel price formula after the 2000/2001 balance of payments crisis, but Sri Lanka’s Marxist Janatha Vimukthi Peramuna slammed the policy at the time.

    Current Minister Wimal Weerawansa, then in the JVP called it a ‘World Bank plug’ and it was embraced by the ‘Rata Perata’ framework of President Mahinda Rajapaksa.
    "

    - https://economynext.com/sri-lanka-s...e-formula-as-key-jvp-policy-questioned-89005/

    "2001 සිට 2004 දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රාජ්‍යය පුළුල් කිරීමට ශ්‍රී ලංකාව ආරම්භ කළ අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘රට පෙරට’ ආර්ථික රාමුවට සම්බන්ධ විය.

    රට පෙරට ආර්ථික රාමුව ගොඩනැගූ නාගරික බුද්ධිමතුන් විසින් වැලඳගත් ‘රාජ්‍ය සේවය කප්පාදු කිරීම" ගැන ජවිපෙ එකල වික‍්‍රමසිංහට මඩ ගැසුවේය."

    "ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින් මිලියන 1.5 ක් පමණ සිටින අතර, එය මහින්ද රාජපක්ෂගේ රට පෙරට පාලනය විසින් සම්මත කරන ලද සහ අඛණ්ඩව ගෙන ගිය විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද ව්‍යාපාරයකින් පසු රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට ජීවිත කාලය පුරාම රැකියා ලබා දීම හේතුවෙන් අර්ධ වශයෙන් වර්ධනය වෙමින් පවතී."

    "2000/2001 ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් නමුත් ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ එකල ප්‍රතිපත්තියට දොස් පැවරීය.
    එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිටි වත්මන් අමාත්‍ය විමල් වීරවංශ එය ‘ලෝක බැංකු පේනුවක්’ ලෙස හැඳින්වූ අතර එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘රට පෙරට’ රාමුව විසින් වැළඳ ගන්නා ලදී."

    • Like
    Reactions: dodangodarohan

    මෝඩ මහින්දය ඇයි උබලගෙ නාකියව back කරන්නේ? 🤣

    Reply එකක් දාන්න කොන්ද පන නෑ නේද 🤣
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,766
    28,900
    113
    මෝඩ මහින්දය ඇයි උබලගෙ නාකියව back කරන්නේ? 🤣

    Reply එකක් දාන්න කොන්ද පන නෑ නේද 🤣
    උඹලගේ නාකියෝ 2004 මෝඩ මහින්දයව back කලා වගේ වෙන්නැති 😁

    දැන් pension යන වයසේ ඉන්න හිටපු ඇමති AKD නාකියා 2004 මෝඩ මහින්දයව back කරනවා ->

    වයස 55

    RTVgstb.png

    - https://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/112
     
    Last edited:
    • Haha
    Reactions: dodangodarohan

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උඹලගේ නාකියෝ 2004 මෝඩ මහින්දයව back කලා වගේ වෙන්නැති 😁

    දැන් pension යන වයසේ ඉන්න හිටපු ඇමති AKD නාකියා 2004 මෝඩ මහින්දයව back කරනවා ->

    වයස 55

    RTVgstb.png

    - https://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/112

    සා වෑව් තොගේ පුකේ තියරි

    1675054703546.png

    මු හෙන තරුණ එකෙක් නේ.....

    1675055152088.png
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,766
    28,900
    113
    සා වෑව් තොගේ පුකේ තියරි

    View attachment 195956

    මු හෙන තරුණ එකෙක් නේ.....

    View attachment 195957
    මම කිව්වද මේ නාකි උන් තරුණයි කියල. කව්ද අනිත් උන් නාකි කියල මේ pension යන වයසේ තරුණයෝ උඩ දාන්නේ

    AKD 55, Vijitha herath 55, Lalakantha 60, tilwin nam 70th panala athi
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    උඹලගේ නාකියෝ 2004 මෝඩ මහින්දයව back කලා වගේ වෙන්නැති 😁

    මගෙ නාකිය වෙන්නෙ කොහොමද ගොන්සන් මම කොච්චර ලපයට මේකෙ බැනල ඇතිද

    දැන් pension යන වයසේ ඉන්න හිටපු ඇමති AKD නාකියා 2004 මෝඩ මහින්දයව back කරනවා ->

    වයස 55

    RTVgstb.png

    - https://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/112

    508C579E-A765-4153-B355-6B1691560F51.jpeg

    54 ලපය දැන් පෙන්ශන් යන්න ඕනෙ නම් 73 මොලේ විකල් වෙච්ච උබලගෙ හද්ද නාකියා දැන් පෙන්ශන් ගිහින් මැරිල ඊලග ආත්මෙ පොඩි එකෙක් වෙන්න එපැයි ඕයි 😂😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    ජෙප්පන්ගේ අතීත වීර ක්‍රියා. මුන්ගෙ වැඩ නිසා දැන් factory වලට workers ල ගන්නේ man power company වලින්.

    August 1, 2001

    SRI LANKA: Unilever closes Wall’s ice cream factory over labour dispute​

    Anglo-Dutch conglomerate Unilever has suspended operations at its Wall's ice cream factory in Sri Lanka after employees downed tools over a pay dispute.

    Anglo-Dutch conglomerate Unilever has suspended operations at its Wall’s ice cream factory in Sri Lanka after employees downed tools over a pay dispute.
    The employees had staged a picket after the secretary of a branch union was fired. The company commented that employees had gone out on strike “following disciplinary action taken against two employees who disrupted the agreed production process”. In a statement, Unilever said that demands from a branch union had been rejected as unreasonable and subsequent action has been seen as “holding the company to ranson”.
    However, Vijitha Herath, head of the Inter Company Workers Union, said that that have been no threats or intimidation.
    Earlier this year, speculation was rife that Unilever may pull out of Sri Lanka altogether, as labour unrest had slowed production and earnings growth. The latest events make this possibility even more likely.

    - https://www.just-food.com/news/sri-...-walls-ice-cream-factory-over-labour-dispute/
    Munma munta pukey araganna scene ekak tiyenne mey paara. Godak employee prashnwlata mula munma tamam.
     
    • Love
    Reactions: monson

    Similar threads