වැඩබිමක් පල් බිමක් උනා
මධ්‍යම අධිවේගි මාර්ගය අත් හිටුවලා ඒ සල්ලි ඔක්කොම දක්ෂින සන්වර්දනයට දාලා. පෝට් සිටි එක දැන් වහලා ඒ සල්ලි වලින් හම්බන්තොට වරාය අපාහු ගන්න හදනවා.එතකොට ඉන්දියන් ඩොලර් මිලියන 400 දකුනේ දුම්රිය මාර්ගය හදන්න දාලා.තව මෙගා සිටි එක එහෙමම කැන්සල්.ඒ සල්ලි හම්බන්තොට නාගරික කරන්න දාලා.කොලඹ බලංගොඩ අධිවේගටයත් නවත්තලා.ඒ සල්ලි වලින් නයක් ගෙවන්න යන්නේ.රට පල් වෙනවා.නයබිමක් වැඩ බිමක් කරපු ආන්ඩුව නෑ.වැඩ බිම පල් බිමක් වෙනවා.රට පලේ පල්.බිස්නස් නෑ.බඩු ගනන්. ඒ අස්සේ වෙන පලාත් සාතුටු කරන්න තාප්ප පේන්ට් කරනවා.