වැඩ්ඩො ඉන්නවනම් ඇතුලට වර

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    වැඩ්ඩො ඉන්නවනම් ඇතුලට වර

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි සීන් එක ටොෂිබා 255 පොටෝකොපි මැෂින් එකේ පර්ම්වෙයාර් අප්ඩේට් කරනකොට කරන්ට් එක ගියා කියහන්කො....:sorry::sorry::sorry::sorry:
    පස්සේ ආයෙත් පර්ම්වෙයාර් එක අප්ඩේට් කරන්න දෙන්නෙ නැහැ බං මේකට විසදුමක් කියපං අමාරුවේ වැටිලා ඉන්නේ... පර්ම්වෙයාර් අප්ඩේට් කරහම වැටෙනවා මෙහෙම එකක්....
    උදව් කරපං ලොකු දෙයක් මචෝ....
    https://drive.google.com/open?id=1eXDli8H7wu5J5gjNcgtKMXR94Qpyd1pc 104Kb
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    I do have many e-Studio devices but never came across this problem. Bad luck. You need the Main Engine update and the Scanner update.
    The only way is to try to reload from USB..after downloading the proper packages for your model. Then Turn power ON while pressing 4 & 9 buttons together.
    Otherwise you need the jig board (only Toshiba technician will have this)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පොටෝ කොපි මැශින් ගැන දන්නෙ නැහැ
    හැබැයි ඔය වගේ සිස්ටම් වැඩ කරන හැටි දන්නවා
    සාමාන්‍යෙන් ෆර්ම්වෙයා අප්ඩේට් එකක් අතරතුර ලයිට් ගියොයත් කේබල් ඩිස්කනෙක්ට් උනොත් ඩිවයිස් එක බ්‍රික් වෙනවා
    මේක සියලුම වගේ ඩිවයිස් වලට පොදුයි (ෆෝන් කම්පියුටර් මදර්බෝඩ් ඩොන්ගල් රවුටර් එකි නෝකී සියලුම ෆර්ම්වෙයා තියන ඩිවයිස්)
    සමහර ඒවයෙ ෆෝල්බැක් ෆර්ම්වෙයා එකක් තියනවා ස්විච් එකකින් හරි ජම්පර් එකකින් හරි බැකප් ෆර්ම්වෙයා චිප් එකට මාරු වෙලා ඩිවයිස් එක ගොඩ දාගන්න පුලුවන් වෙන විදියට

    කෙල උනොත් කරන්න පුලුවන් දේවල් දෙක තුනක් තියේ
    ඒ ජාතියෙම කැඩුනු ඩිවයිස් එකක් හොයාගෙන ෆර්ම්වෙයා එක තියන චිප් එක හරි මදර්බෝඩ් එක හරි මාරු කරන්න පුලුවන්
    ෆර්ම්වෙයා එක ෆ්ලෑශ් කරන්න පුලුවන් ටූල් එකක් හොයගන්න වෙනවා (jtag එකක් වගේ එකක් අදාල සොෆ්ට්වෙයා එක්ක)
     
    කොහොමද සිංහලුනේ ගොඩ දාගන්න පුලුවන් ජේටැග් එකකින් පුලුවන් කියලා ඩිස්ප්ලේ වෙනවා කොහෙන්ද ඒ වගේ එකක් ගන්න තියෙන්නේ?
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    Chip ekak danna thamai wenne thota.. eth oya model hoyaganna tikak amrui.. kunu godata wisi karanna thamayi ubata wenne..
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    Chip ekak danna thamai wenne thota.. eth oya model hoyaganna tikak amrui.. kunu godata wisi karanna thamayi ubata wenne..

    බලපං කොහොම හරි හදල ගන්න හැටි:D:D:D:D ජේටැග් එකක් කියන්නේ මොකක්ද බං
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    If you are unable to do anything it is quite complicated. The Engine ROM is on the Logic board (LGC) and the scanner ROM on the SLG board.. also depending on the config NIC, RADF, Finisher etc all have firmware - you have to download the correct versions. In any case you need the jig board. Also possibly a ROM burner to set up the jig board. You have to call Toshiba service. Sadly no easy way.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    බලපං කොහොම හරි හදල ගන්න හැටි:D:D:D:D ජේටැග් එකක් කියන්නේ මොකක්ද බං

    It doesn't say jtag... It tells you use Eng ROM jig. This is what I told you ...
    It's a card from Toshiba that allows you to blow the firmware straight away by connecting directly with the photocopier. This card contains the ROM which has to be programmed first to suit your copier model. Hope you understand.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    If you are unable to do anything it is quite complicated. The Engine ROM is on the Logic board (LGC) and the scanner ROM on the SLG board.. also depending on the config NIC, RADF, Finisher etc all have firmware - you have to download the correct versions. In any case you need the jig board. Also possibly a ROM burner to set up the jig board. You have to call Toshiba service. Sadly no easy way.

    සිංහලෙන් කියන්න පුලුවන්ද? ඉංගීසී දන්නැතෝ
     
    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    JKOA eken support ekak ganin. nathnam eke danna technical ekekwa set karagena wede kara ganna.

    oka karanna puluwan. echchara loku wedak newei