වැඩ්ඩො ඉන්නව නම් කියමු උත්තර..!

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වැඩ්ඩො ඉන්නව නම් කියමු උත්තර..!

    වැඩ්ඩො ඉන්නව නම් කියමු උත්තර..!

    1). ඔන්න එක වැරදි කාරයෙක්ට උසාවියෙන් මරණ දඬුවම නියම උනා. හොඳේ කියන්නෙ මිනිහට විකල්ප කාමර 3ක් තියෙනවා, කැමති එකකට ගිහින් මැරෙන්න පුලුවන්: පළවෙනි කාමරේ ගින්නෙන් වැහිලා තියෙන්නෙ, පිච්චිලා මැරෙන්න. දෙවෙනි කාමරේ ආයුධ සන්නද්ධ මිනීමරුවො කණ්ඩායමක් ඉන්නෙ, වෙඩි කාලා මැරෙන්න පුලුවන්. තුන් වෙනි එකේ ඉන්නෙ අවුරුදු 3කින් කෑමක් නැති දරුණු සිංහයො ටිකක්, උන්ට කෑමක් වෙලාම මැරෙන්න පුලුවන්. මිනිහට ආරක්ෂිත ම කාමරේ මොකක්ද?

    2). A woman shoots her husband. Then she holds under water for over 5 minutes. Finally, she hangs it. But 5 minutes later they both go out together and enjoy a wonderful dinner together. How can this be?

    3). ගන්න කොට කළු පාටයි. පාවිච්චි කරන කොට රතු පාටයි. පාවිච්චි කරලා විසි කරද්දි අළු පාටයි. මොකක්ද?

    4). එක ලඟ තියෙන දවස් තුනක් කියන්න පුලුවන්ද බදාදා, සිකුරාදා සහ ඉරිදා කියන දවස් යොදා ගන්නෙ නැතුව?

    5). This is an unusual paragraph. I'm curious as to just how quickly you can find out what is so unusual about it. It looks so ordinary and plain that you would think nothing was wrong with it. In fact, nothing is wrong with it! It is highly unusual though. Study it and think about it, but you still may not find anything odd. But if you work at it a bit, you might find out. Try to do so without any coaching!

    :rolleyes::rolleyes::rolleyes:
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    1) The answer for the 1st Q is: 3rd Room. අව්රුදු 3 ක් බඩගින්නේ හිටියනම්, ඒ කාමරේ දැන් ඇත්තේ සිංහයන්ගේ ඇටකටු නේද?


    2) The answer for the second Q is: The woman is a photographer. She 'shot' her husband's picture with a camera. She held it under "water" (developer) to develop, and then hung it on the line to dry the photograph. After she developed it, they went out to eat.
    OR

    The woman is Polyandrous- she has 2 Husbands


    :lol::lol::lol::lol::lol::lol:
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    5) Answer for the Q 5: This paragraph has no "e" s. It has omitted the mostly used letter in English alphabet.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ♥-Aurora-♥;8557040 said:
    වැඩ්ඩො ඉන්නව නම් කියමු උත්තර..!


    3). ගන්න කොට කළු පාටයි. පාවිච්චි කරන කොට රතු පාටයි. පාවිච්චි කරලා විසි කරද්දි අළු පාටයි. මොකක්ද?

    the answer should be tobacco(දුම් කොල)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Hey kadda did you get this mail too?? ;)

    කට්ටිය තව ටිකක් ට්‍රයි කරලා බලන්ඩ.. :!
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    1) The answer for the 1st Q is: 3rd Room. අව්රුදු 3 ක් බඩගින්නේ හිටියනම්, ඒ කාමරේ දැන් ඇත්තේ සිංහයන්ගේ ඇටකටු නේද?


    2) The answer for the second Q is: The woman is a photographer. She 'shot' her husband's picture with a camera. She held it under "water" (developer) to develop, and then hung it on the line to dry the photograph. After she developed it, they went out to eat.
    OR

    The woman is Polyandrous- she has 2 Husbands


    :lol::lol::lol::lol::lol::lol:

    you got it machan ... cheers
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ♥-Aurora-♥;8557245 said:
    Hey kadda did you get this mail too?? ;)

    කට්ටිය තව ටිකක් ට්‍රයි කරලා බලන්ඩ.. :!


    Absolutey not machan..
    :lol::lol::lol::lol::lol::lol:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔක්කොම ප්‍රශ්න වලට හරි උත්තර තියෙනවා 3 වෙනි එකට ඇර.! ඒකත් ට්‍රයි කරන්ඩෝ!!
    ලංකාවෙ නම් වැඩිය පාවිච්චි වෙන්නෙ නැති දෙයක්.. :rolleyes: