වැඩිම කෘෂි නිෂ්පාධනය කරන රට නෙදර්ලන්තය

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    ඌ හිතාගෙන ඇත්තේ අපිත් නාකියි මතකෙ අඩුයි කියලා වෙන්න ඇති 😄

    "Meeta vada kumburu avashya natha." Thiyana gaana athi. Idamvala vena ewath vavanna oney. Kathava aththa. Jepponta aekavath therenne na. :-)
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo

    නෙදර්ලන්තය අපට වඩා කුඩාවුවත් කෘෂි නිශ්පාදන අපනනයෙන් ලෝකයෙන්ම පලවන ස්ථානයේ සිටින බව තුමන් පවසයි.​

    අප නෙදර්ලන්තයේ කෘෂිකර්මයෙන් බොහෝ දේවල් උගතයුතු වෙනවා. අපට වඩා කුඩා භුමි ප්‍රමාණයකින් වුවත් කෘෂි නිශ්පාදන අපනයනෙන් ලොව ප්‍රමුඛම ස්ථානයට පැමිණිම අගය කල යුතුයි.​

    නෙදර්ලන්තෙන් ගන්න ඔයිට වැඩිය නම් දේවල් තියෙනව.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    නෙදර්ලන්තය අපට වඩා කුඩාවුවත් කෘෂි නිශ්පාදන අපනනයෙන් ලෝකයෙන්ම පලවන ස්ථානයේ සිටින බව තුමන් පවසයි.​

    අප නෙදර්ලන්තයේ කෘෂිකර්මයෙන් බොහෝ දේවල් උගතයුතු වෙනවා. අපට වඩා කුඩා භුමි ප්‍රමාණයකින් වුවත් කෘෂි නිශ්පාදන අපනයනෙන් ලොව ප්‍රමුඛම ස්ථානයට පැමිණිම අගය කල යුතුයි.​

    Lokenma vadima krushi apanayana karana ratalu Nederlands.
    :lol::lol:

    New Zealand Lankavata vada podilu. :lol::lol:

    Poddak check karala baluvoth mugey pattapal boru athey maattu. :lol: