Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩිම පින වෙන්නෙ කාටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩිම පින වෙන්නෙ කාටද?

වැඩිම පින වෙන්නෙ කාටද?

මේක ටිකක් Mind Blowing ප්‍රශ්නයක්. ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේකට උත්තරේ දෙන්නනම් ඔක්කෝටම කලින ඔයා කර්මය ගැන, කර්මඵට ගැන විශ්වාසයක් තියෙන්න ඕනෙ.. හොඳයි මේකයි ප්‍රශ්නෙ..

මෙක උපකල්පනය කරන ප්‍රශ්නයක්. මේ දේවල් සිදුවිය හැකි දේවල් ලෙස උපකල්පනය කරන්න.

1. ඔයා පාරෙ යද්දි බඩගිනි විච්ච බොරු කරන හිඟන්නෙකුයි බඩගිනි විච්ච ගුණවත් සිල්වත් හාමුදුරු කෙනෙකුයි හම්බු වෙනව. ඔයා පිටි පස්සෙන් තව මිනිස්සුත් එනව. ඔයා ගාව කෑම පාර්සලයක් තියනව. අර පිටිපස්සෙන් එන මිනිස්සු ගාවත් කෑම පාර්සල් තියනවා. ඒ මිනිස්සුත් එන්නෙ මේ හාමුදුරුවන්ට කෑම දෙන්න.

ඔයාටත් දැන් පිනක් කරගන්න හිතෙන්ව. ඔයා ඔයාගෙ කෑම පාර්සලය දන් දෙනවා.

ප්‍රශ්නෙ මේකයි. ඔයාට වැඩිම පිනක් වෙන්නෙ කාට කෑම පාර්සලය දුන්නොත්ද?

hint :ඔයා වෙනුවට රහතන් වහන්සේ කෙනෙක් ගියොත් තමන්ගෙ කෑම පාත්තරේ කාට දෙයිද?

2. අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් රහත් විච්ච බ්‍රහ්මයෙක් හිඟන්නෙක්ගෙ වෙසක් මවාගෙන එනව සල්ලි ඉල්ලගන.

එතනම ඇත්ත හිඟන්නෙකුත් ඉන්නව. ඔයා දන්නෙ නෑ මේ බ්‍රහ්මය කියල. ඔයා වෙනසක් නැතුව දන්නටම රුපියල ගානෙ දෙනව.

කාට දුන්න රුපියලෙන්ද වැඩිම පින වෙන්නෙ?

උත්තට දාමුකො බලන්න එහෙනම්.. මමට් උත්තරේ දෙන්නම්..

answer

1. අර හිඟන්නට දෙන දානය උතුම්

2. දෙන්නටම දෙන දානය සමාන ඵල විපාක එනව..

මේකට හේතුව පහදන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි..

හේතුව...

ඉහත ක්‍රියා දෙකෙන් වඩාත්ම "උතුම් ක්‍රියාව" කෝකද කියල හිතල බලන්න....

පිනට තියන ආසාව අකුසලයක්.. පිං ගැනීම පිනිස පොරකාල දානෙ දෙන එක උතුම් ක්‍රියාවක් නෙමේ..

ඒකයි බුදුහාමුදුරුවොත් කිව්වෙ,

''යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මට උපස්ථාන කර වන්නේ වේ"

කියල.

p.s

කට්ටිය confuse වෙන නිසා මේකත් දාන්නම්,

කෙනෙක් රුපියල් සීය ගානෙ දුර්ජනයෙකුටයි, හාමුදුරු කෙනෙක්ටයි පින් බලාගෙන දුන්නොත්, අනිවාර්යයෙන්ම වැඩි පින වෙන්නෙ වැඩි ගුණවතාට දෙන දානය..

මෙහෙමත් ගම්මුකො, ඔතන ඔය පුද්ගලය හිඟන්නට දානය දෙන්නෙ ඇත්තටම හිඟන්න ගැන උපන් කරුණාවෙන්... දැන් ලේසි වෙයි..

[QUOTE="MR BOLD, post: 22534599, member: 564681"] [b]වැඩිම පින වෙන්නෙ කාටද?[/b] [SIZE="4"]වැඩිම පින වෙන්නෙ කාටද? මේක ටිකක් Mind Blowing ප්‍රශ්නයක්. ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේකට උත්තරේ දෙන්නනම් ඔක්කෝටම කලින ඔයා කර්මය ගැන, කර්මඵට ගැන විශ්වාසයක් තියෙන්න ඕනෙ.. හොඳයි මේකයි ප්‍රශ්නෙ.. මෙක උපකල්පනය කරන ප්‍රශ්නයක්. මේ දේවල් සිදුවිය හැකි දේවල් ලෙස උපකල්පනය කරන්න. 1. ඔයා පාරෙ යද්දි බඩගිනි විච්ච බොරු කරන හිඟන්නෙකුයි බඩගිනි විච්ච ගුණවත් සිල්වත් හාමුදුරු කෙනෙකුයි හම්බු වෙනව. ඔයා පිටි පස්සෙන් තව මිනිස්සුත් එනව. ඔයා ගාව කෑම පාර්සලයක් තියනව. අර පිටිපස්සෙන් එන මිනිස්සු ගාවත් කෑම පාර්සල් තියනවා. ඒ මිනිස්සුත් එන්නෙ මේ හාමුදුරුවන්ට කෑම දෙන්න. ඔයාටත් දැන් පිනක් කරගන්න හිතෙන්ව. ඔයා ඔයාගෙ කෑම පාර්සලය දන් දෙනවා. ප්‍රශ්නෙ මේකයි. ඔයාට වැඩිම පිනක් වෙන්නෙ කාට කෑම පාර්සලය දුන්නොත්ද? :cool:hint :ඔයා වෙනුවට රහතන් වහන්සේ කෙනෙක් ගියොත් තමන්ගෙ කෑම පාත්තරේ කාට දෙයිද? 2. අකනිටා බ්‍රහ්ම ලෝකයෙන් රහත් විච්ච බ්‍රහ්මයෙක් හිඟන්නෙක්ගෙ වෙසක් මවාගෙන එනව සල්ලි ඉල්ලගන. එතනම ඇත්ත හිඟන්නෙකුත් ඉන්නව. ඔයා දන්නෙ නෑ මේ බ්‍රහ්මය කියල. ඔයා වෙනසක් නැතුව දන්නටම රුපියල ගානෙ දෙනව. කාට දුන්න රුපියලෙන්ද වැඩිම පින වෙන්නෙ?:) උත්තට දාමුකො බලන්න එහෙනම්.. මමට් උත්තරේ දෙන්නම්..[/SIZE] [SIZE="4"][SIZE="3"][B][COLOR="Red"]answer 1. අර හිඟන්නට දෙන දානය උතුම් 2. දෙන්නටම දෙන දානය සමාන ඵල විපාක එනව.. මේකට හේතුව පහදන්න පුලුවන්නම් ගොඩාක් හොඳයි.. හේතුව... ඉහත ක්‍රියා දෙකෙන් වඩාත්ම "උතුම් ක්‍රියාව" කෝකද කියල හිතල බලන්න.... පිනට තියන ආසාව අකුසලයක්.. පිං ගැනීම පිනිස පොරකාල දානෙ දෙන එක උතුම් ක්‍රියාවක් නෙමේ.. ඒකයි බුදුහාමුදුරුවොත් කිව්වෙ, ''යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිනම් හේ මට උපස්ථාන කර වන්නේ වේ" කියල. [/COLOR] p.s කට්ටිය confuse වෙන නිසා මේකත් දාන්නම්, කෙනෙක් රුපියල් සීය ගානෙ දුර්ජනයෙකුටයි, හාමුදුරු කෙනෙක්ටයි පින් බලාගෙන දුන්නොත්, අනිවාර්යයෙන්ම වැඩි පින වෙන්නෙ වැඩි ගුණවතාට දෙන දානය.. මෙහෙමත් ගම්මුකො, ඔතන ඔය පුද්ගලය හිඟන්නට දානය දෙන්නෙ ඇත්තටම හිඟන්න ගැන උපන් කරුණාවෙන්... දැන් ලේසි වෙයි.. [/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom