වැඩිම බිලියනපතියන් ඉන්න අාසියාවේ රටවල්...⚡💲

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    EZjwcGJ.jpeg


    https://www.forbes.com/sites/annika...ionaire-in-each-country-2024/?sh=4e8a294f56c0
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    මොන බොරුද යකොව් මේවා.

    දියුණු වෙන්න ලෝකෙ සුපිරිම රට මේකෙ නෑනෙ.
    ඒ රටේ උන්ට සල්ලිත් වැඩිවෙලා මාර ප්‍රශ්නයක්ලු දැන්

    එහෙව් එකේ ඒ රට මෙතන නැත්තෙ දැම්මොත් අනිත් උන්ට ඉරිසියා හිතෙයි කියලද 😆😆

    #කොළඹවෙනස
    #සල්ලිවැඩිවෙලාමාරප්‍රශ්නෙ
     
    • Love
    Reactions: NaiRobi and NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    51% of Hayleys owns Dhammika Perera. and the total assets of that company exceed $1 billion. Other than that, Mr. Perera owns other blue-chip assets like Sampath Bank. so, he should be on that list.
     
    • Wow
    • Like
    Reactions: NaiRobi and NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මයින්දලගේ වත්කම් හෙව්වොත් සිරි ලංකාවත් ඕකෙ

    51% of Hayleys owns Dhammika Perera. and the total assets of that company exceed $1 billion. Other than that, Mr. Perera owns other blue-chip assets like Sampath Bank. so, he should be on that list.
    what about Vallibel one?
    ------ Post added on May 1, 2024 at 11:59 AM
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    එ කියන්නෙ බන් මෙකෙ ඉදල දම්මිකයටත් බිලියනයර් කෙනෙක් වෙන්න බැ කියන්නෙ අපිට් වෙන රටකට යන්න වෙයි නේ.

    එක්කො මෙකෙ ඉන්න උන්ට සල්ලි නැ උට දෙන්න තරම්. උගේ ඔක්කොම මෙකෙ අස්සේ තියන බිස්න්ස් නෙ වැඩිහරියක් ඇත්තේ නෙහ්? අපේ උන්ම හුරන් කාල මදි ඇති බන් බිලියනකය් එකතු කරන්න.
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    මොන බොරුද යකොව් මේවා.

    දියුණු වෙන්න ලෝකෙ සුපිරිම රට මේකෙ නෑනෙ.
    ඒ රටේ උන්ට සල්ලිත් වැඩිවෙලා මාර ප්‍රශ්නයක්ලු දැන්

    එහෙව් එකේ ඒ රට මෙතන නැත්තෙ දැම්මොත් අනිත් උන්ට ඉරිසියා හිතෙයි කියලද 😆😆

    #කොළඹවෙනස
    #සල්ලිවැඩිවෙලාමාරප්‍රශ්නෙ
    I've noticed that, when you comment in any thread, you mock our country (probably your own country too), not only to the politicians but to the people too. It's an unnatural or abnormal behavior that I haven't seen from any other member. It seems that you have a pain point; most likely, you feel insecure about yourself, and I think you do not get enough attention or recognition from your current residency, and you tried to compensate that by mocking your own people. It's one type of bullying where you want to make yourself superior to others. I'd feel sorry about you.