Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩියෙන්ම බය වෙච්ච දවස! -(MEGA THREAD)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගෙවල් පැත්තේ පන්සලක ලොකු පින් කමක් තිබුණා. මට මතක විදියට මම ඒ වෙද්දී 11 හිටියේ. මමයි මල්ලියි අපේ යාළුවොයි පන්සලේ තමයි ඒ දවස් ටිකේම හිටියේ. අන්තිම දවසට කලින් දවසේ දෙවෙනි හාමුදුරුවෝ ඇවිල්ල කිවුව අපි අද ලයිට් වැලක් අදිමු කියල.

ඉතින් පන්සලේ උඩ කෑල්ලේ අපි ලොකුවට ලයිට් වැලක් හැදුවා. සේරම ඉවර වෙලා හාමුදුරුවෝ කිවුවා දැන් වැඩ ඉවරයි ලයිට් ටික ගහල චෙක් කරමුද කියල. මට දුන්න කොන් දෙක වයර් එකේ. මම ඒක අරන් ගිහින් ප්ලග් එකට ගහන්න හැදුවත් ඒක කොනක වයර් ඒක කොටයි. ඉතින් අර හොඳ පැත්ත මල්ලිට දීල මම අඩුවක් හෙවුවා.

එත හම්බ උනේ නැති නිසා මම මගේ අතේ තිබුණා වයර් එකේ කොන කටින් ඇල්ලුවා. එක පාරටම මට යටිගිරියෙන් කෑ ගැහිලා මම වෙවුලන්න උනා. එත එක්කම මට අම්ම තාත්ත මතක උනා. සේරම සුදු වෙලා යද්දී මම අහසින් ගිහින් වැටෙනවා වගේ දැනුන. ටිකකින් බලද්දී සේරම කට්ටිය මගේ වටේ. බල්බ් වැල කුඩු වෙලා ගිහින්. ලොකු හාමුදුරුවොත් ඇවිත්.

මට හිතා ගන්න බැරි උනා මොකද උනේ කියල. ඒ වෙද්දීත් මම ගැහෙනවා. මල්ලිට අල්ල ගන්න දීපු වයර් එක මල්ලි යාලුවෙක්ට දීලා. ඒ යාළුවා තව එකෙක්ට දීලා. මල්ලිලා ගිහින් පහලට කෙල්ලෙක් ඇවිත් කියල ඒකිට සෙම හලන්න. ඒ අතරේ අර අනිත් යාළුවා දන්නේ නැතිව වයර් එක ප්ලග් එකට ගහලා. සෙරෙප්පුත් නැතිව හිටපු නිසා විදුලිය මගේ ඇඟ හරහා ගිහින්. මම කෑ ගහ ගහ ගැහෙද්දි හමුදුරුවෝ තමයි කොස්සෙන් ගහලා තියෙන්නේ.

ඒ සිද්දිය නිසා අදටත් මම හෝල්ඩර් එකකට බල්බ් එකක් උනත් දාන්නේ මේන් සුවිච් එකත් ඕෆ් කරලා. කොම්පියුටර් එක දාන වෙලාවට උනත් මට බයයි කරන්ට් වදීවී කියල. ඒ වෙච්ච දේ නම් අමතක වෙන්නේ නැහැ.

තව ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඒවා අනිත් කට්ටියගේ ඒවත් බලන ගමන් හෙමින් දාන්නම්.

ගොඩක් ස්තුතියි යාළුවා මෙහෙම දේවල් දාන්න අවස්ථාවක් ලබල දුන්නට.

[QUOTE="labu gediya, post: 17222456, member: 452091"] [COLOR=Blue][SIZE=4]අපේ ගෙවල් පැත්තේ පන්සලක ලොකු පින් කමක් තිබුණා. මට මතක විදියට මම ඒ වෙද්දී 11 හිටියේ. මමයි මල්ලියි අපේ යාළුවොයි පන්සලේ තමයි ඒ දවස් ටිකේම හිටියේ. අන්තිම දවසට කලින් දවසේ දෙවෙනි හාමුදුරුවෝ ඇවිල්ල කිවුව අපි අද ලයිට් වැලක් අදිමු කියල. ඉතින් පන්සලේ උඩ කෑල්ලේ අපි ලොකුවට ලයිට් වැලක් හැදුවා. සේරම ඉවර වෙලා හාමුදුරුවෝ කිවුවා දැන් වැඩ ඉවරයි ලයිට් ටික ගහල චෙක් කරමුද කියල. මට දුන්න කොන් දෙක වයර් එකේ. මම ඒක අරන් ගිහින් ප්ලග් එකට ගහන්න හැදුවත් ඒක කොනක වයර් ඒක කොටයි. ඉතින් අර හොඳ පැත්ත මල්ලිට දීල මම අඩුවක් හෙවුවා. එත හම්බ උනේ නැති නිසා මම මගේ අතේ තිබුණා වයර් එකේ කොන කටින් ඇල්ලුවා. [COLOR=DarkRed]එක පාරටම මට යටිගිරියෙන් කෑ ගැහිලා මම වෙවුලන්න උනා. එත එක්කම මට අම්ම තාත්ත මතක උනා. සේරම සුදු වෙලා යද්දී මම අහසින් ගිහින් වැටෙනවා වගේ දැනුන. ටිකකින් බලද්දී සේරම කට්ටිය මගේ වටේ. බල්බ් වැල කුඩු වෙලා ගිහින්. ලොකු හාමුදුරුවොත් ඇවිත්. මට හිතා ගන්න බැරි උනා මොකද උනේ කියල. ඒ වෙද්දීත් මම ගැහෙනවා. මල්ලිට අල්ල ගන්න දීපු වයර් එක මල්ලි යාලුවෙක්ට දීලා. ඒ යාළුවා තව එකෙක්ට දීලා. මල්ලිලා ගිහින් පහලට කෙල්ලෙක් ඇවිත් කියල ඒකිට සෙම හලන්න. ඒ අතරේ අර අනිත් යාළුවා දන්නේ නැතිව වයර් එක ප්ලග් එකට ගහලා. සෙරෙප්පුත් නැතිව හිටපු නිසා විදුලිය මගේ ඇඟ හරහා ගිහින්. මම කෑ ගහ ගහ ගැහෙද්දි හමුදුරුවෝ තමයි කොස්සෙන් ගහලා තියෙන්නේ. ඒ සිද්දිය නිසා අදටත් මම හෝල්ඩර් එකකට බල්බ් එකක් උනත් දාන්නේ මේන් සුවිච් එකත් ඕෆ් කරලා. කොම්පියුටර් එක දාන වෙලාවට උනත් මට බයයි කරන්ට් වදීවී කියල. ඒ වෙච්ච දේ නම් අමතක වෙන්නේ නැහැ. තව ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඒවා අනිත් කට්ටියගේ ඒවත් බලන ගමන් හෙමින් දාන්නම්. ගොඩක් ස්තුතියි යාළුවා මෙහෙම දේවල් දාන්න අවස්ථාවක් ලබල දුන්නට. [/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom