වැඩියෙන්ම බොරු කිවුව අතුල අද කොහිද?

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
වැඩියෙන්ම බොරු කිවුව අතුල අද කොහිද?

එලකිරි එකේ වැඩියෙන්ම ගජ බින්න අලන්කාර ඇද බැවාවූද එලොවටත් නැති මෙලොවටත් නැති රනිල් සරනන් ගජ්ජාමි යනුවෙන් උදේ හවා රනිල්ගේ පින්තූරය ඉදිරියේ මල් පූජා කරන්නාවූ ද යූ.ඇන්.පී යටත් ජේ.වී.පී යටත් යන එන මන් නැති කලාවූ පොන්සේකා නමැති හීනොන්මාදයා වෙනුවෙන් තත්පරයක් තත්පරයක් පාසා කඩේ ගිය අතුල සිරිවර්දන නමැති කොන්ඩේ බැදපු චිනා දුටු කෙනෙක් සිටියි නම් කරුනාකර 1119 අමතා දැනුම් දෙන්න.