වැඩිය මහන්සි වෙන්නේ නැතුව කරන ව්‍යායාම

life1st

Member
Sep 16, 2021
16
12
3
අපිට මහන්සි නොවී ගෙදර ඉදන්ම කරන්න පුලුවන්
ව්‍යායාම කිහිපයක් තමා මේ. මහන්සිය අඩුවෙන් නමුත් ශරීරයට අවශ්‍ය කරන ව්‍යායාම මෙමගින් සම්පූර්ණය කරන්න පුලුවන්

ගෙදරට වෙලා කරන්න අලුත්ම ව්‍යායාම | The latest exercise to do at home - Dr. Asanga Wijeerathne

  • Like
Reactions: vito and TNHM

life1st

Member
Sep 16, 2021
16
12
3
මහන්සිය අඩුවෙන් ව්‍යායාම කරන්නේ පකටද බන් . පොරවගෙන නිදාගනින් . (02)
සමහර අසනීප තියන අයට මහන්සිය අඩුවෙන් ව්‍යායාම කරන්න වෙනවා, කොරෝනා හැදිල හොඳ වෙච්ච අයටත් මහන්සි නොවී කරන්න පුළුවන් ව්‍යායාම තමා මේ. සමහර ලෙඩ රෝග වලට වෛද්යවරු විසින් නියම කරන ලද ව්‍යායාම තමා මේ. ඔයගොල්ලො හොයල බැලුවොත් W.H.O (World Health Organization) විසින් අනුමත කරන ලද ව්‍යායාම මෙවා.

මහන්සිය අඩුවෙන් ව්‍යායාම කරන්නේ පකටද බන් . පොරවගෙන නිදාගනින් .
සමහර අසනීප තියන අයට මහන්සිය අඩුවෙන් ව්‍යායාම කරන්න වෙනවා, කොරෝනා හැදිල හොඳ වෙච්ච අයටත් මහන්සි නොවී කරන්න පුළුවන් ව්‍යායාම තමා මේ. සමහර ලෙඩ රෝග වලට වෛද්යවරු විසින් නියම කරන ලද ව්‍යායාම තමා මේ. ඔයගොල්ලො හොයල බැලුවොත් W.H.O (World Health Organization) විසින් අනුමත කරන ලද ව්‍යායාම මෙවා.
------ Post added on Sep 17, 2021 at 12:18 PM
 
Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත

    උබට ලෙඩක් තියනවද ? කොරෝනා හැදුනද දැන් ?
     
    • Like
    Reactions: TNHM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,978
    113
    එක අතක මසල්ස් වැඩිපුර ඇවිල්ල යාලුවනේ... ඒකට මොකද කරන්නෙ ??
    කකුල් දෙකෙන් උත්සාහ කරල බලන්න. නෙක්ස්ට් ඔලිම්පික් යන්න පුළුවන් වෙයි ජිම්නාස්ටික අන්ශයෙන්.
     
    • Haha
    • Like
    Reactions: mr.Z and TNHM

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    විහිලු බන් මේවා. මේ සීනිබෝල වැඩවලින් කාටවත් වැඩක් නෑ. ඩම්බල් නැත්තන් bodyweight exercise කොච්චර තියෙනවද කරන්න. squat 5 යි pushup 5 යි ගහපන් ඔයිට වඩා 10 ගුනයක් වටිනව.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka
    මහන්සිය අඩුවෙන් ව්‍යායාම කරන්නේ පකටද බන් . පොරවගෙන නිදාගනින් . (3)