වැඩිවන බදු

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් ජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක්‌ දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.

පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්‌තු වැඩිකර තිබේ. තැපැල් ගාස්‌තු, විදුලිය ගාස්‌තු, ජල ගාස්‌තු මේ නිසා ඉහළ යයි.:angry:

එසේම උප්පැන්න, විවාහ, මරණ සහතික ගාස්‌තු, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ගාස්‌තු, උද්‍යාන වලට ඇතුළු වීමේ ගාස්‌තු ආදී රජයේ ගාස්‌තු ගණනාවක්‌ ද මේ නිසා ඉහළ යයි.:angry: මේ අතර ආණ්‌ඩුව සුඛෝපභෝගී වාහන බදු විශාල වශයෙන් වැඩි කිරීමත් සමඟ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර වලට අති විශාල වටිනාකමක්‌ ඇති වී තිබේ. :P

එසේම රජය මඟින් වසර පහකට වඩා පැරැණි වාහන වලට පනවා ඇති කාබන් බද්ද නිසා මෝටර් සයිකලයකට රුපියල් 62 ක්‌ ද කාරයකට රුපියල් 640 ක්‌ ද බස්‌ රථයකට රුපියල් 980 ක්‌ ද බදු වශයෙන් අය කෙරේ. මේ නිසා ප්‍රවාහන ගාස්‌තු ඉහළ යන අතරම රටේ සමස්‌ත ජනතාවට මෙය අඩුවැඩි වශයෙන් බලපායි.

මේ අතර ණය ආපසු ගෙවීමේ බද්ද ලෙස හඳුන්වා දෙමින් බැංකුවල සිදුවන ගනුදෙනු සඳහා රුපියල් දහසකට ශත විස්‌ස බැගින් රජය පනවා ඇති නව බද්ද සමස්‌ත බැංකු ක්‌ෂේත්‍රයටම අහිතකර ලෙස බලපානු ඇත.

මෙය අවසානයේ ජනතාවට ගෙවන්නට සිදුවුවහොත් ජනතාව බැංකු වලින් ඉවත් වීම සිදුවේ.

මේ අතර පැළ සහ මල්, ප්ලාස්‌ටික්‌ පබළු වර්ග, වීදුරු පබළු වර්ග, නූල්, රෙදි, ලී, ලී බඩු, ඩයි වර්ග, විදුලි භාණ්‌ඩ, ඇස්‌ කණ්‌ණාඩි, ඔර්ලෝසු, යන්ත්‍රොaපකරණ ආදියට වැට්‌ හා ජාතිය ගොඩනැඟීමේ බදු අයකිරීම නිසා එම භාණ්‌ඩවල මිල විශාල වශයෙන් වැඩිවනු ඇත.

දුරකථන කුලුනකින් රුපියල් ලක්‌ෂ දෙක බැගින් අයකිරීමේ බර අවසානයේ දරන්නට වන්නේ ද ජනතාවට ය. මේ නිසා දුරකථන ගාස්‌තු අනිවාර්යයෙන් වැඩිවනු ඇත. රජය මැදිහත් වී රටේ දෙස්‌ විදෙස්‌ ආයෝජන වැඩිකරන්නට යටිතල පහසුකම් ඇතිකරනු වෙනුවට මෙසේ බදු ගැසීමෙන් නව ආයෝජන අඩුවනු ඇත.

එසේම විදේශිකයන්ට ඉඩම් හා දේපළ බාධාවකින් තොරව මිලදී ගන්නට ඉඩදීමෙන් අවසානයේ රටේ ඉඩම් විදේශිකයන් සතුවීම පමණක්‌ නොව සාමාන්‍ය ජනතාවට ඉඩමක්‌ මිලදී ගැනීමට අපහසු තරමට ඒවායේ මිල ඉහළ යැම ද සිදුවනු ඇත.
link
 
  • Like
Reactions: hasini9303

hasini9303

Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    ණය ආපසු ගෙවීමේ බද්ද ලෙස හඳුන්වා දෙමින් බැංකුවල සිදුවන ගනුදෙනු සඳහා රුපියල් දහසකට ශත විස්‌ස බැගින් රජය පනවා ඇති නව බද්ද

    meka naya walatada nethnam api account eken withdraw karanakotada
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Tax nathuwa anduwa kohomada umbalage padi gewanne?
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    ණය ආපසු ගෙවීමේ බද්ද ලෙස හඳුන්වා දෙමින් බැංකුවල සිදුවන ගනුදෙනු සඳහා රුපියල් දහසකට ශත විස්‌ස බැගින් රජය පනවා ඇති නව බද්ද

    meka naya walatada nethnam api account eken withdraw karanakotada

    ehemai lu nee da maaath hariyatama danne naaa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 62කේ මීහරක් රැලට සතුටු වෙන්ඩ පුලුවන් පැතු වෙනස උදාවෙලා..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky