Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
වැඩිවන බදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් ජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.

පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්තු වැඩිකර තිබේ. තැපැල් ගාස්තු, විදුලිය ගාස්තු, ජල ගාස්තු මේ නිසා ඉහළ යයි.

එසේම උප්පැන්න, විවාහ, මරණ සහතික ගාස්තු, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, උද්‍යාන වලට ඇතුළු වීමේ ගාස්තු ආදී රජයේ ගාස්තු ගණනාවක් ද මේ නිසා ඉහළ යයි. මේ අතර ආණ්ඩුව සුඛෝපභෝගී වාහන බදු විශාල වශයෙන් වැඩි කිරීමත් සමඟ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර වලට අති විශාල වටිනාකමක් ඇති වී තිබේ.

එසේම රජය මඟින් වසර පහකට වඩා පැරැණි වාහන වලට පනවා ඇති කාබන් බද්ද නිසා මෝටර් සයිකලයකට රුපියල් 62 ක් ද කාරයකට රුපියල් 640 ක් ද බස් රථයකට රුපියල් 980 ක් ද බදු වශයෙන් අය කෙරේ. මේ නිසා ප්‍රවාහන ගාස්තු ඉහළ යන අතරම රටේ සමස්ත ජනතාවට මෙය අඩුවැඩි වශයෙන් බලපායි.

මේ අතර ණය ආපසු ගෙවීමේ බද්ද ලෙස හඳුන්වා දෙමින් බැංකුවල සිදුවන ගනුදෙනු සඳහා රුපියල් දහසකට ශත විස්ස බැගින් රජය පනවා ඇති නව බද්ද සමස්ත බැංකු ක්ෂේත්රයටම අහිතකර ලෙස බලපානු ඇත.

මෙය අවසානයේ ජනතාවට ගෙවන්නට සිදුවුවහොත් ජනතාව බැංකු වලින් ඉවත් වීම සිදුවේ.

මේ අතර පැළ සහ මල්, ප්ලාස්ටික් පබළු වර්ග, වීදුරු පබළු වර්ග, නූල්, රෙදි, ලී, ලී බඩු, ඩයි වර්ග, විදුලි භාණ්ඩ, ඇස් කණ්ණාඩි, ඔර්ලෝසු, යන්ත්‍රොaපකරණ ආදියට වැට් හා ජාතිය ගොඩනැඟීමේ බදු අයකිරීම නිසා එම භාණ්ඩවල මිල විශාල වශයෙන් වැඩිවනු ඇත.

දුරකථන කුලුනකින් රුපියල් ලක්ෂ දෙක බැගින් අයකිරීමේ බර අවසානයේ දරන්නට වන්නේ ද ජනතාවට ය. මේ නිසා දුරකථන ගාස්තු අනිවාර්යයෙන් වැඩිවනු ඇත. රජය මැදිහත් වී රටේ දෙස් විදෙස් ආයෝජන වැඩිකරන්නට යටිතල පහසුකම් ඇතිකරනු වෙනුවට මෙසේ බදු ගැසීමෙන්  නව ආයෝජන අඩුවනු ඇත.

එසේම විදේශිකයන්ට ඉඩම් හා දේපළ බාධාවකින් තොරව මිලදී ගන්නට ඉඩදීමෙන් අවසානයේ රටේ ඉඩම් විදේශිකයන් සතුවීම පමණක් නොව සාමාන්‍ය ජනතාවට ඉඩමක් මිලදී ගැනීමට අපහසු තරමට ඒවායේ මිල ඉහළ යැම ද සිදුවනු ඇත.

link

[QUOTE="kungpupanda, post: 22526286, member: 404084"] [SIZE=4]මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් ජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය. පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්තු වැඩිකර තිබේ. [COLOR=Red][B]තැපැල් ගාස්තු, විදුලිය ගාස්තු, ජල ගාස්තු මේ නිසා ඉහළ යයි.:angry:[/B][/COLOR] එසේම [COLOR=red][B]උප්පැන්න, විවාහ, මරණ සහතික ගාස්තු, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, උද්‍යාන වලට ඇතුළු වීමේ ගාස්තු ආදී රජයේ ගාස්තු ගණනාවක් ද මේ නිසා ඉහළ යයි[/B][/COLOR].:angry: මේ අතර ආණ්ඩුව සුඛෝපභෝගී වාහන බදු විශාල වශයෙන් වැඩි කිරීමත් සමඟ [B]මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර වලට අති විශාල වටිනාකමක් ඇති වී තිබේ. :P[/B] එසේම රජය මඟින් [B]වසර පහකට වඩා පැරැණි වාහන වලට පනවා ඇති කාබන් බද්ද [/B]නිසා මෝටර් සයිකලයකට රුපියල් 62 ක් ද කාරයකට රුපියල් 640 ක් ද බස් රථයකට රුපියල් 980 ක් ද බදු වශයෙන් අය කෙරේ. මේ නිසා[B][COLOR=red] ප්‍රවාහන ගාස්තු ඉහළ යන අතරම [/COLOR][/B]රටේ සමස්ත ජනතාවට මෙය අඩුවැඩි වශයෙන් බලපායි. මේ අතර [COLOR=red][B]ණය ආපසු ගෙවීමේ බද්ද [/B][/COLOR]ලෙස හඳුන්වා දෙමින් [COLOR=red]බැංකුවල සිදුවන ගනුදෙනු සඳහා [B]රුපියල් දහසකට ශත විස්ස බැගින්[/B][/COLOR] රජය පනවා ඇති නව බද්ද සමස්ත බැංකු ක්ෂේත්රයටම අහිතකර ලෙස බලපානු ඇත. මෙය අවසානයේ ජනතාවට ගෙවන්නට සිදුවුවහොත් ජනතාව බැංකු වලින් ඉවත් වීම සිදුවේ. මේ අතර [B][COLOR=red]පැළ සහ මල්, ප්ලාස්ටික් පබළු වර්ග, වීදුරු පබළු වර්ග, නූල්, රෙදි, ලී, ලී බඩු, ඩයි වර්ග, විදුලි භාණ්ඩ, ඇස් කණ්ණාඩි, ඔර්ලෝසු, යන්ත්‍රොaපකරණ ආදියට වැට් හා ජාතිය ගොඩනැඟීමේ බදු [/COLOR][/B]අයකිරීම නිසා එම භාණ්ඩවල මිල විශාල වශයෙන් වැඩිවනු ඇත. [B][COLOR=red]දුරකථන කුලුනකින් රුපියල් ලක්ෂ දෙක [/COLOR][/B]බැගින් අයකිරීමේ බර අවසානයේ දරන්නට වන්නේ ද ජනතාවට ය. මේ නිසා [COLOR=red][B]දුරකථන ගාස්තු අනිවාර්යයෙන් වැඩිවනු [/B][/COLOR]ඇත. රජය මැදිහත් වී රටේ දෙස් විදෙස් ආයෝජන වැඩිකරන්නට යටිතල පහසුකම් ඇතිකරනු වෙනුවට මෙසේ බදු ගැසීමෙන් [B] නව ආයෝජන අඩුවනු ඇත. [/B] එසේම විදේශිකයන්ට ඉඩම් හා දේපළ බාධාවකින් තොරව මිලදී ගන්නට ඉඩදීමෙන් අවසානයේ රටේ ඉඩම් විදේශිකයන් සතුවීම පමණක් නොව [B]සාමාන්‍ය ජනතාවට ඉඩමක් මිලදී ගැනීමට අපහසු තරමට ඒවායේ මිල ඉහළ යැම[/B] ද සිදුවනු ඇත. [URL="http://divaina.com/daily/index.php/visheshanga3/3377-2017-11-21-13-34-91"]link[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom