Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වැඩිවෙන ජීවන වියදමත් එක්ක ගේම ගහන්න උපදෙස් කීපයක්!💪💪
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික කාලෙකට ඉස්සර ලංකාවේ සීනියර් පොලිටික්ස් හාදයෙක් මිනිස්සුන්ගෙන් ඇහුවා, “ළඟදි අල එහෙම කෑවද, ලූණු කීයද, දැන් සැපද?” කියලා.

හැබැයි ඉතින් දැන් වෙනකොට මිනිස්සු ඒ පොලිටික්ස් කට්ටියට චන්දෙ දීලා බලේට ගෙනාපු අයගෙන්ම අහන්න පටන් අරගෙන තියෙනවා “ළඟදි පැට්රල් එහෙම ගැහුවද? ගෑස් එහෙම තියෙනවද? කිරි පිටි එහෙම කීයද? දැන් සැපද?” කියලා. හැබැයි ප්‍රශ්නේ මේකයි. ඔය විදියට බඩු මිල අහස උසට නැගලා, ජීවන වියදම පිස්සු කොර වෙලා, සැප හම්බුවෙලා තියෙන්නේ ඡන්දේ අරයට දුන්නු, මෙයාට දුන්නු පොදු ජනතාව හැමෝටම මිසක්, තෝරලා බේරලා නෙවෙයි. ආන්න ඒ නිසා,

පොලිටික්කොන්ට සලකන්න ඡන්දයක් එනකල් ඉන්න අතරෙම, පක්ෂ පාට භේද නැතුව දැන් පොදු ජනතාවටත් පොඩ්ඩක් හිතන්න වෙනවා කොහොමද මේ ගේම ගහන්නේ කියන එක ගැන.

ඇත්ත, දැන් කාලේ වැඩ කරන්න තියෙන කාලෙන් සෑහෙන ප්‍රමාණයක් කරුවලේ ඉන්නයි, පෝලිම් වල ඉන්නයි ගෙවලා, කීයක් හරි හම්බු කරගත්තත්, ඒ ගාණ වැඩි වෙන ජීවන වියදමට මුහුණ දෙන්න මදි. විශේෂයෙන්ම ඔය මහ ලොකු පඩියක් ගන්නෙ නැති, හම්බුවෙන පඩියෙන් ගේමක් ගහලා සතුටින් හිටපු මධ්‍යම පංතියටයි, හැමදාමත් ජීවත් වෙන්න අරගලයක් කරපු ඊට පල්ලෙහා පංති වලටයි තමයි මේ තත්වය දරුණුවටම දැනෙන්නේ. අනාගතේට යමක් ඉතුරු කරන එක පැත්තකින් තියමුකෝ. ඉඳලා හිටලා ෆිල්ම් එකක් බලන්න යනවා වගේ ආතල් එකක් ගන්න එකත් පැත්තකින් තියමුකෝ. කොහොමද මේ ජීවන වියදම ඉහළ යන විදියත් එක්ක කාලා බීලා ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි ගොඩක් අයට තියෙන්නේ!

හැබැයි පොඩ්ඩක් අපි මොළේ කල්පනා කරලා බැලුවොත්, ඒ වැඩිවුණු ජීවන වියදම එක්ක ගේමක් ගහලා, වැඩේ අමාරුවෙන් හරි ගොඩදාගන්න බැරි කමකුත් නැහැ හැබැයි. ඉතින් අපි හිතුවා, ආන්න ඒක කොහොමද කරන්නේ කියන එකට අදහස් කීපයක් දෙන්න!

01. වියදම් බජට් කරමු

වැඩිවෙන ජීවන වියදමත් එක්ක සටන් කරන්න අවශ්‍ය නම්, මේක තමයි පළවෙනි කාරණාව. බජට් එකක් හදන එක. හරි, අපි පුරුදු වෙලා ඉන්නේ මාසේ වියදම් ඔක්කොම ඔළුවෙන් හැන්ඩ්ල් කරන්න. එන එන විදියට බිල් ගෙවන්න. එහෙම නේද? හැබැයි ඒක ඒ තරම් සාර්ථක වැඩක් නෙවෙයි. අපේ මොළේ සුපර් කොම්පියුටරයකට වඩා ප්‍රබල වුණත්, හැම දේම ඔළුවේ තියාගෙන කළමනාකරණය කරන්න යෑමෙන් අපිට මග හැරෙන දේවල්, අතපසු වෙන දේවල් වැඩියි. අන්න ඒ නිසා, අපි මුලින්ම මාසිකව අපිට තියෙන වියදම් ලියන්න පටන් ගමු. ගෙවන්න ඕන බිල් වල ඉඳලා, ගෙදරට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන බඩුමුට්ටු වල මිල ගණන් දක්වා ලියමු. එහෙම ලියලා බැලුවහම, අපිට හිතාගන්න පුලුවන් මාසෙකට අපි ගෙවන්න තියෙන ගාණ. මතක තියාගන්න, මේ මාසික වියදම් ලැයිස්තුව හදනකොට කිසිම දෙයක් අමතක කරන්න එපා. ටොපියක් කන්න යන ගාණ පවා එතන තියෙන්න ඕන. දැන් ඒ ලැයිස්තුව ආයෙමත් කියවලා බලන්න, එතනින් ඇත්තටම අවශ්‍ය නොවන දේවල් මොනවද කියලා. ඒවා කපා හරින්න. දැන් අපේ මාසික ආදායම් අනික් පැත්තේ ලියන්න. ඒක වඩාත් ලේසි වැඩක් වියදම් ගණනය කිරීමත් එක්ක බලනකොට. දැන් ආදායමට වඩා වියදම වැඩියි වගේ නම්, අර වියදම් ලිස්ට් එකෙන් අත්‍යාවශ්‍ය නොවෙන දේවල් මොනවද කියලා බලන්න. දැන් එතනින් එහෙම අත්‍යාවශ්‍ය නොවෙන දේවලුත් කපා හරින්න. දැන් අපිට ආදායම් සහ වියදම් ලැයිස්තුවක් තියෙනවා. මේක තමයි අපේ මාසික මූල්‍ය පුරෝකථනය.

දැන් තියෙන්නේ මේකේ තියෙන විදියටම වැඩේ කරගෙන යන එක.

02. ග්‍රොසරි අයිටම්ස්

සාමාන්‍යයෙන් මාසිකව අපිට ගෙදරදොරේ කන බොන දේවල් වලට යන වියදම ගණන් හදලා බලනකොට, එතන අවශ්‍ය දේවල් වල ඉඳන් අනවශ්‍ය දේවල් දක්වා තියෙනවා. හරි, හොඳ කොලිටි චොකලට් එකක් කන එක අපිට අත්‍යාවශ්‍ය දෙයක් නොවෙන්න පුලුවන්. හැබැයි ඒ වගේ දේවල් වලින් තමයි අපිට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. එහෙමනේ? හැබැයි අමතක කරන්න එපා. අපි රටක් වශයෙන් ඉන්නේ ආර්ථික අර්බුදයක. අන්න ඒ නිසා, කොලිටි චොකලට් කියන අයිටම් එක අපේ ග්‍රොසරි ලිස්ට් එකෙන් මේ මොහොතට කපා හැරියට කමක් නෑ. ඊට පස්සේ, බලන්න ඔය ග්‍රොසරි අයිටම්ස් වලින් මොනවද අඩු කරන්න පුලුවන් වියදම් කියන එක. උදාහරණයක් ගත්තොත්, ෆුඩ් සිටි එකකින් බිත්තර 12 පැක් එකක් ගන්නවට වඩා අඩුවෙන්, බිත්තර විකුණන සාමාන්‍ය කඩේකින් බිත්තර 12 ක් ගන්න පුලුවන් වෙයි. පුලුවන් නම් ඒ අඩු ගාණට එක පාර බිත්තර 20 ක් ගන්න බලන්න. ඒකෙන් තවත් වියදම අඩු වෙයි. එතකොට මස් කඩෙන් චිකන් කිලෝ එකක් ගන්න ගාණට වඩා අඩුවෙන්, මස් විශාල ප්‍රමාණයෙන් ගන්න පුලුවන් ෂොප් එකකින් ගන්න පුලුවන් වෙයි. එතකොට අවශ්‍ය වෙලාවට මස් කිලෝ එක කිලෝ එක ගන්නවට වඩා, එක පාර මස් කිලෝ දෙක තුනක් ගන්න එක ලාභයි. වෙනත් විදියකට කියනවා නම්, මාසෙකට අවශ්‍ය කෑම බීම බඩුමුට්ටු, අඩු වෙන අඩු වෙන සැරේට සුපර්මාකට් එකට ගිහින් මාසෙකට කීප වතාවකට ගන්නවට වඩා, එක පාර අරගෙන ස්ටොක් කරලා තියාගන්න පුලුවන් නම් වියදම් අඩුයි.

03. ගෑස් වගේ එව්වා

අපි දකින දෙයක් තමයි, මේ දවස් වල ගෑස් එහෙම හිටු කියලා ගණන් වැඩිවෙනවා. එතකොට සමහර වෙලාවට ඔය අමතර ගෑස් එකක් එහෙම ගෙනැල්ලා තියාගන්න එක. ගෑස් කියන්නේ කල් ඉකුත් වෙන දෙයක් නෙවෙයිනේ. එතකොට අමතර ගෑස් සිලින්ඩරයක් ගන්න මූලික ආයෝජනයක් කරන්න වුණත්, ඒක වටිනවා. ඒ වගේම, අවශ්‍ය නම් ඔය කිරි පිටි වගේ දේවල් වුණත් ගෙදර පරිභෝජනය වෙන විදිය අනුව ස්ටොක් කරලා තියාගන්න පුලුවන්. හැබැයි ඉතින් ඒකෙන් කියන්නේ කිරි පිටි පැකට් හතර පහ ස්ටොක් කරලා තියාගෙන, වෙළඳපොළේ බඩු හිඟයක් නිර්මාණය කරන්න දායක වෙන එක නෙවෙයි. මෙතනදී අර අපි මුලින්ම හදපු ලැයිස්තුවට අනුව, යම් යම් බඩු අපිට කොයි තරම් කාලෙකට ප්‍රමාණවත් වෙනවද කියන එකත් වෙනම ප්ලෑන් එකක් හදාගන්න පුලුවන්. දැන් ඒ යම් යම් බඩු ප්‍රමාණවත් වෙන කාලය උපරිමයෙන් වැඩි කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න පුලුවන්. විශේෂයෙන්ම මේකෙන් කියන්නේ ලෙවකාලා ජීවත් වෙනවා කියන එකට වඩා, නාස්තිය පිටුදැකීම කියන එක. ඒ ගැන අපි ඊළඟ පොයින්ට් එකක කියනවා.

04. විකල්ප වලට යමු

උද්ධමනය සහ ආර්ථික අවපාතය කියන එව්වට ප්‍රායෝගිකව මුහුණ දෙන්න වෙලා තියෙන මේ කාලයේදී අපිට විකල්ප කියන එව්වා සෑහෙන්න වටිනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ගෑස් එකෙන් එදිනෙදා උයනකොට වුණත්, දර ලිපක්, කුඩු ලිපක් වගේ විකල්පයක් සයිඩ් එකෙන් පාවිච්චි කරන්න පුලුවන්. ඇත්තටම දැන් කාලේ ඔය නව නිර්මාණ විකල්ප තියෙනවා. ඒකට එක උදාහරණයක් තමයි, ෆෑන් එකක් හයිකරලා තියෙන බොහොම කාර්යක්ෂම නව නිර්මාණ දර ලිප. ඒක ලොකු කරදරයක් නැතුව ගේ ඇතුළෙම පාවිච්චි කරන්න පුලුවන්. එතකොට ගෑස් වෙනුවට ඔය බයෝ ගෑස් වගේ සිස්ටම් එකකට ආයෝජනයක් කරන්න පුලුවන්. එතකොට, විශේෂයෙන්ම මේ කරන්ට් කපන කරදරෙත් එක්ක, අපිට පොඩි ඕෆ් ග්‍රිඩ් සෝලර් පවර් සිස්ටම් එකකට එහෙම ආයෝජනය කරන්න පුලුවන්. හැබැයි එකක්. රැල්ලට විකල්ප වලට යන්න හදන්න එපා. විකල්පෙකට යන්න කලින්, ඒ ගැන හොඳට හොයලා බලලා, හොඳ රිසර්ච් එකක් කරලා, අපිට ඇත්තටම විකල්ප ක්‍රමයෙන් ලාභයක් තියෙනවද, ඒ විකල්ප ක්‍රමයට ආයෝජනය කරන මූලික ගාණ ඒ ලාභයෙන් ටික කාලයක් ඇතුළතදී කවර් වෙනවද කියන එක හොයලා තමයි පටන් ගන්න ඕන.

05. වියදම අඩු කරන්න පුලුවන් තැන් හොයමු

වියදම අඩු කරන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි නාස්තිය අඩු කරන එක. ඒක පුද්ගලිකව නාස්තිය අඩු කිරීමේ ඉඳන්, සාමූහිකව නාස්තිය අඩු කිරීම දක්වා විහිදෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කෑම නාස්තිය අඩු කරලා, මාසෙකට යන හාල් වියදම අඩු කරන්න පුලුවන්. ඒක අපිට දැනෙන ඉතුරුවක්. එතකොට ගෑස් එක පාවිච්චි කරනකොට එහෙම නාස්ති නොවෙන විදියට අවශ්‍ය ප්‍රමාණයට විතරක් පාවිච්චි කරන්න, මාසයක් පාවිච්චි කරන ගෑස් එක මාසයයි දවස් දහයක් වත් ඇදගන්න ට්‍රයි කරන එක කරන්න පුලුවන්. ඒකත් අපිට දැනෙන ඉතුරුවක්. හැබැයි අපි කාමරේකින් පැය බාගෙකට එළියට යනකොට, කාමරේ ලයිට් එක ඕෆ් කරලා යන එකෙන් අපේ කරන්ට් බිලට වෙන ඉතුරුව එහෙමට දැනෙන එකක් නෙවෙයි. හැබැයි ඒක ජාතික ජාලයටම වෙන ඉතුරුවක්.

දෙවෙනියට, අපි තනියෙන් අපේ වාහනේක දිනපතා ඔෆිස් යනවා කියන්නේ, ඒක අපිට වියදමක් වගේම, සමස්ත පද්ධතියටත් නාස්තියක්. ඒ නිසා එක්කෝ කොළඹ ඔෆිස් තනියෙන් වාහනේක යන එකෙක් දෙන්නෙක් එක්ක සෙට් වෙලා මාරුවෙන් මාරුවට එක වාහනේක යන්න සෙට් කරගන්න පුලුවන්. එහෙම නැතිනම් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් වියදම සෑහෙන්න අඩු වෙනවා.

[QUOTE="deanXX, post: 27507726, member: 492830"] ටික කාලෙකට ඉස්සර ලංකාවේ සීනියර් පොලිටික්ස් හාදයෙක් මිනිස්සුන්ගෙන් ඇහුවා, “ළඟදි අල එහෙම කෑවද, ලූණු කීයද, දැන් සැපද?” කියලා. [IMG]https://c.tenor.com/ZugFcXLB348AAAAC/mahinda-mahinda-rajapaksha.gif[/IMG] හැබැයි ඉතින් දැන් වෙනකොට මිනිස්සු ඒ පොලිටික්ස් කට්ටියට චන්දෙ දීලා බලේට ගෙනාපු අයගෙන්ම අහන්න පටන් අරගෙන තියෙනවා “ළඟදි පැට්රල් එහෙම ගැහුවද? ගෑස් එහෙම තියෙනවද? කිරි පිටි එහෙම කීයද? දැන් සැපද?” කියලා. හැබැයි ප්‍රශ්නේ මේකයි. ඔය විදියට බඩු මිල අහස උසට නැගලා, ජීවන වියදම පිස්සු කොර වෙලා, සැප හම්බුවෙලා තියෙන්නේ ඡන්දේ අරයට දුන්නු, මෙයාට දුන්නු පොදු ජනතාව හැමෝටම මිසක්, තෝරලා බේරලා නෙවෙයි. ආන්න ඒ නිසා, පොලිටික්කොන්ට සලකන්න ඡන්දයක් එනකල් ඉන්න අතරෙම, පක්ෂ පාට භේද නැතුව දැන් පොදු ජනතාවටත් පොඩ්ඩක් හිතන්න වෙනවා කොහොමද මේ ගේම ගහන්නේ කියන එක ගැන. ඇත්ත, දැන් කාලේ වැඩ කරන්න තියෙන කාලෙන් සෑහෙන ප්‍රමාණයක් කරුවලේ ඉන්නයි, පෝලිම් වල ඉන්නයි ගෙවලා, කීයක් හරි හම්බු කරගත්තත්, ඒ ගාණ වැඩි වෙන ජීවන වියදමට මුහුණ දෙන්න මදි. විශේෂයෙන්ම ඔය මහ ලොකු පඩියක් ගන්නෙ නැති, හම්බුවෙන පඩියෙන් ගේමක් ගහලා සතුටින් හිටපු මධ්‍යම පංතියටයි, හැමදාමත් ජීවත් වෙන්න අරගලයක් කරපු ඊට පල්ලෙහා පංති වලටයි තමයි මේ තත්වය දරුණුවටම දැනෙන්නේ. අනාගතේට යමක් ඉතුරු කරන එක පැත්තකින් තියමුකෝ. ඉඳලා හිටලා ෆිල්ම් එකක් බලන්න යනවා වගේ ආතල් එකක් ගන්න එකත් පැත්තකින් තියමුකෝ. කොහොමද මේ ජීවන වියදම ඉහළ යන විදියත් එක්ක කාලා බීලා ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි ගොඩක් අයට තියෙන්නේ! හැබැයි පොඩ්ඩක් අපි මොළේ කල්පනා කරලා බැලුවොත්, ඒ වැඩිවුණු ජීවන වියදම එක්ක ගේමක් ගහලා, වැඩේ අමාරුවෙන් හරි ගොඩදාගන්න බැරි කමකුත් නැහැ හැබැයි. ඉතින් අපි හිතුවා, ආන්න ඒක කොහොමද කරන්නේ කියන එකට අදහස් කීපයක් දෙන්න! [HEADING=1][B]01. වියදම් බජට් කරමු[/B][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/03/Tips-to-battle-the-rising-cost-of-living-01.jpg?resize=800%2C500&ssl=1[/IMG] වැඩිවෙන ජීවන වියදමත් එක්ක සටන් කරන්න අවශ්‍ය නම්, මේක තමයි පළවෙනි කාරණාව. බජට් එකක් හදන එක. හරි, අපි පුරුදු වෙලා ඉන්නේ මාසේ වියදම් ඔක්කොම ඔළුවෙන් හැන්ඩ්ල් කරන්න. එන එන විදියට බිල් ගෙවන්න. එහෙම නේද? හැබැයි ඒක ඒ තරම් සාර්ථක වැඩක් නෙවෙයි. අපේ මොළේ සුපර් කොම්පියුටරයකට වඩා ප්‍රබල වුණත්, හැම දේම ඔළුවේ තියාගෙන කළමනාකරණය කරන්න යෑමෙන් අපිට මග හැරෙන දේවල්, අතපසු වෙන දේවල් වැඩියි. අන්න ඒ නිසා, අපි මුලින්ම මාසිකව අපිට තියෙන වියදම් ලියන්න පටන් ගමු. ගෙවන්න ඕන බිල් වල ඉඳලා, ගෙදරට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන බඩුමුට්ටු වල මිල ගණන් දක්වා ලියමු. එහෙම ලියලා බැලුවහම, අපිට හිතාගන්න පුලුවන් මාසෙකට අපි ගෙවන්න තියෙන ගාණ. මතක තියාගන්න, මේ මාසික වියදම් ලැයිස්තුව හදනකොට කිසිම දෙයක් අමතක කරන්න එපා. ටොපියක් කන්න යන ගාණ පවා එතන තියෙන්න ඕන. දැන් ඒ ලැයිස්තුව ආයෙමත් කියවලා බලන්න, එතනින් ඇත්තටම අවශ්‍ය නොවන දේවල් මොනවද කියලා. ඒවා කපා හරින්න. දැන් අපේ මාසික ආදායම් අනික් පැත්තේ ලියන්න. ඒක වඩාත් ලේසි වැඩක් වියදම් ගණනය කිරීමත් එක්ක බලනකොට. දැන් ආදායමට වඩා වියදම වැඩියි වගේ නම්, අර වියදම් ලිස්ට් එකෙන් අත්‍යාවශ්‍ය නොවෙන දේවල් මොනවද කියලා බලන්න. දැන් එතනින් එහෙම අත්‍යාවශ්‍ය නොවෙන දේවලුත් කපා හරින්න. දැන් අපිට ආදායම් සහ වියදම් ලැයිස්තුවක් තියෙනවා. මේක තමයි අපේ මාසික මූල්‍ය පුරෝකථනය. දැන් තියෙන්නේ මේකේ තියෙන විදියටම වැඩේ කරගෙන යන එක. [HEADING=1][B]02. ග්‍රොසරි අයිටම්ස්[/B][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/03/Tips-to-battle-the-rising-cost-of-living-02.jpg?resize=800%2C500&ssl=1[/IMG] සාමාන්‍යයෙන් මාසිකව අපිට ගෙදරදොරේ කන බොන දේවල් වලට යන වියදම ගණන් හදලා බලනකොට, එතන අවශ්‍ය දේවල් වල ඉඳන් අනවශ්‍ය දේවල් දක්වා තියෙනවා. හරි, හොඳ කොලිටි චොකලට් එකක් කන එක අපිට අත්‍යාවශ්‍ය දෙයක් නොවෙන්න පුලුවන්. හැබැයි ඒ වගේ දේවල් වලින් තමයි අපිට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. එහෙමනේ? හැබැයි අමතක කරන්න එපා. අපි රටක් වශයෙන් ඉන්නේ ආර්ථික අර්බුදයක. අන්න ඒ නිසා, කොලිටි චොකලට් කියන අයිටම් එක අපේ ග්‍රොසරි ලිස්ට් එකෙන් මේ මොහොතට කපා හැරියට කමක් නෑ. ඊට පස්සේ, බලන්න ඔය ග්‍රොසරි අයිටම්ස් වලින් මොනවද අඩු කරන්න පුලුවන් වියදම් කියන එක. උදාහරණයක් ගත්තොත්, ෆුඩ් සිටි එකකින් බිත්තර 12 පැක් එකක් ගන්නවට වඩා අඩුවෙන්, බිත්තර විකුණන සාමාන්‍ය කඩේකින් බිත්තර 12 ක් ගන්න පුලුවන් වෙයි. පුලුවන් නම් ඒ අඩු ගාණට එක පාර බිත්තර 20 ක් ගන්න බලන්න. ඒකෙන් තවත් වියදම අඩු වෙයි. එතකොට මස් කඩෙන් චිකන් කිලෝ එකක් ගන්න ගාණට වඩා අඩුවෙන්, මස් විශාල ප්‍රමාණයෙන් ගන්න පුලුවන් ෂොප් එකකින් ගන්න පුලුවන් වෙයි. එතකොට අවශ්‍ය වෙලාවට මස් කිලෝ එක කිලෝ එක ගන්නවට වඩා, එක පාර මස් කිලෝ දෙක තුනක් ගන්න එක ලාභයි. වෙනත් විදියකට කියනවා නම්, මාසෙකට අවශ්‍ය කෑම බීම බඩුමුට්ටු, අඩු වෙන අඩු වෙන සැරේට සුපර්මාකට් එකට ගිහින් මාසෙකට කීප වතාවකට ගන්නවට වඩා, එක පාර අරගෙන ස්ටොක් කරලා තියාගන්න පුලුවන් නම් වියදම් අඩුයි. [HEADING=1][/HEADING] [HEADING=1][B]03. ගෑස් වගේ එව්වා[/B][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/03/Tips-to-battle-the-rising-cost-of-living-03.jpg?resize=800%2C500&ssl=1[/IMG] අපි දකින දෙයක් තමයි, මේ දවස් වල ගෑස් එහෙම හිටු කියලා ගණන් වැඩිවෙනවා. එතකොට සමහර වෙලාවට ඔය අමතර ගෑස් එකක් එහෙම ගෙනැල්ලා තියාගන්න එක. ගෑස් කියන්නේ කල් ඉකුත් වෙන දෙයක් නෙවෙයිනේ. එතකොට අමතර ගෑස් සිලින්ඩරයක් ගන්න මූලික ආයෝජනයක් කරන්න වුණත්, ඒක වටිනවා. ඒ වගේම, අවශ්‍ය නම් ඔය කිරි පිටි වගේ දේවල් වුණත් ගෙදර පරිභෝජනය වෙන විදිය අනුව ස්ටොක් කරලා තියාගන්න පුලුවන්. හැබැයි ඉතින් ඒකෙන් කියන්නේ කිරි පිටි පැකට් හතර පහ ස්ටොක් කරලා තියාගෙන, වෙළඳපොළේ බඩු හිඟයක් නිර්මාණය කරන්න දායක වෙන එක නෙවෙයි. මෙතනදී අර අපි මුලින්ම හදපු ලැයිස්තුවට අනුව, යම් යම් බඩු අපිට කොයි තරම් කාලෙකට ප්‍රමාණවත් වෙනවද කියන එකත් වෙනම ප්ලෑන් එකක් හදාගන්න පුලුවන්. දැන් ඒ යම් යම් බඩු ප්‍රමාණවත් වෙන කාලය උපරිමයෙන් වැඩි කරගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න පුලුවන්. විශේෂයෙන්ම මේකෙන් කියන්නේ ලෙවකාලා ජීවත් වෙනවා කියන එකට වඩා, නාස්තිය පිටුදැකීම කියන එක. ඒ ගැන අපි ඊළඟ පොයින්ට් එකක කියනවා. [B][SIZE=7]04. විකල්ප වලට යමු[/SIZE][/B] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/03/Tips-to-battle-the-rising-cost-of-living-04.jpg?resize=800%2C500&ssl=1[/IMG] උද්ධමනය සහ ආර්ථික අවපාතය කියන එව්වට ප්‍රායෝගිකව මුහුණ දෙන්න වෙලා තියෙන මේ කාලයේදී අපිට විකල්ප කියන එව්වා සෑහෙන්න වටිනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ගෑස් එකෙන් එදිනෙදා උයනකොට වුණත්, දර ලිපක්, කුඩු ලිපක් වගේ විකල්පයක් සයිඩ් එකෙන් පාවිච්චි කරන්න පුලුවන්. ඇත්තටම දැන් කාලේ ඔය නව නිර්මාණ විකල්ප තියෙනවා. ඒකට එක උදාහරණයක් තමයි, ෆෑන් එකක් හයිකරලා තියෙන බොහොම කාර්යක්ෂම නව නිර්මාණ දර ලිප. ඒක ලොකු කරදරයක් නැතුව ගේ ඇතුළෙම පාවිච්චි කරන්න පුලුවන්. එතකොට ගෑස් වෙනුවට ඔය බයෝ ගෑස් වගේ සිස්ටම් එකකට ආයෝජනයක් කරන්න පුලුවන්. එතකොට, විශේෂයෙන්ම මේ කරන්ට් කපන කරදරෙත් එක්ක, අපිට පොඩි ඕෆ් ග්‍රිඩ් සෝලර් පවර් සිස්ටම් එකකට එහෙම ආයෝජනය කරන්න පුලුවන්. හැබැයි එකක්. රැල්ලට විකල්ප වලට යන්න හදන්න එපා. විකල්පෙකට යන්න කලින්, ඒ ගැන හොඳට හොයලා බලලා, හොඳ රිසර්ච් එකක් කරලා, අපිට ඇත්තටම විකල්ප ක්‍රමයෙන් ලාභයක් තියෙනවද, ඒ විකල්ප ක්‍රමයට ආයෝජනය කරන මූලික ගාණ ඒ ලාභයෙන් ටික කාලයක් ඇතුළතදී කවර් වෙනවද කියන එක හොයලා තමයි පටන් ගන්න ඕන. [HEADING=1][B]05. වියදම අඩු කරන්න පුලුවන් තැන් හොයමු[/B][/HEADING] [IMG]https://i0.wp.com/www.lifie.lk/wp-content/uploads/2022/03/Tips-to-battle-the-rising-cost-of-living-05.jpg?resize=800%2C500&ssl=1[/IMG] වියදම අඩු කරන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි නාස්තිය අඩු කරන එක. ඒක පුද්ගලිකව නාස්තිය අඩු කිරීමේ ඉඳන්, සාමූහිකව නාස්තිය අඩු කිරීම දක්වා විහිදෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කෑම නාස්තිය අඩු කරලා, මාසෙකට යන හාල් වියදම අඩු කරන්න පුලුවන්. ඒක අපිට දැනෙන ඉතුරුවක්. එතකොට ගෑස් එක පාවිච්චි කරනකොට එහෙම නාස්ති නොවෙන විදියට අවශ්‍ය ප්‍රමාණයට විතරක් පාවිච්චි කරන්න, මාසයක් පාවිච්චි කරන ගෑස් එක මාසයයි දවස් දහයක් වත් ඇදගන්න ට්‍රයි කරන එක කරන්න පුලුවන්. ඒකත් අපිට දැනෙන ඉතුරුවක්. හැබැයි අපි කාමරේකින් පැය බාගෙකට එළියට යනකොට, කාමරේ ලයිට් එක ඕෆ් කරලා යන එකෙන් අපේ කරන්ට් බිලට වෙන ඉතුරුව එහෙමට දැනෙන එකක් නෙවෙයි. හැබැයි ඒක ජාතික ජාලයටම වෙන ඉතුරුවක්. දෙවෙනියට, අපි තනියෙන් අපේ වාහනේක දිනපතා ඔෆිස් යනවා කියන්නේ, ඒක අපිට වියදමක් වගේම, සමස්ත පද්ධතියටත් නාස්තියක්. ඒ නිසා එක්කෝ කොළඹ ඔෆිස් තනියෙන් වාහනේක යන එකෙක් දෙන්නෙක් එක්ක සෙට් වෙලා මාරුවෙන් මාරුවට එක වාහනේක යන්න සෙට් කරගන්න පුලුවන්. එහෙම නැතිනම් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් වියදම සෑහෙන්න අඩු වෙනවා. 👇 [HEADING=1][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom